Go to full page →

ලැබුනමිතුරෙක්මට SCSI 42

1. ලැබුනමිතුරෙක්මට
පෙම්කරනබෝලෙස
බැඳගත්තාඑතුමමෙමා
නොමවෙන්වෙනලෙස
මාසිතඑතුමවෙතින්
වෙන්නොවෙයිකිසිවකින්
මාහිමිගෙහිහිමිමගෙයි
සදාකාලයට

2. ලැබුනමිතුරෙක්මට
පවින්මාමුදනට
ජීවනමගමාහට
සපයාදුන්යසට
මටඇතිසියල්ලම
පුදම්හටඑතුම
සිතකයහාමාහැම
හිමිටවේනිතින්ම

3. ලැබුනමිතුරෙක්මට
මුදුගුණයුත්නිති
හරිමගදන්වයිතුට
සතටපාමෙන්සිත
පෙම්බරිතඑතුමවෙතින්
වෙන්වෙද්දමාකුමකින්
මරණයහානිරය
කරයිදමාකිසිලෙසින් SCSI 42.1