දෙවියන්වහන්සේගේප්‍රේමයගැනඑකාකාරලෙසසාක්ෂිදරනසාක්ෂිකරුවන්දෙදෙනෙකි. එනම්සොබාදහමහාදේවප්‍රකාශනයන්වේ. ප්‍රීතියේදප්‍රඥාවේදජීවනයේදඋපතස්වර්ගයෙහිවැඩවසනඅපපියාණන්වහන්සේය. සොබාදහමටනෙත්යොමවමු. මිනිසාඇතුළුසියළුසත්වයන්ගේවාසනාවහාඋවමනාවන්පිරිමසාලනපරිදිඒවාසකස්වීඇතිඅයුරුදබලමු. ගංගා, වැව්, පොකුණු, හාමුහුදුද; කඳුතැනිතලාහාසමභුමිදප්‍රාණවත්කරන, ප්‍රසන්නකරනඅව්වසහවැස්සමැවුම්කාරයාණන්ගේප්‍රේමයගැනඅපටකතාකරත්. තමමැවිල්ලෙහිවූසියලුජීවමානසත්වයන්ගේඋවමනාවන්සපයන්නේඋන්වහන්සේමය. ඒපිළිබදඊශ්‍රායෙල්හිදාවිත්නම්ගීතිකාකාරයාගේවචනවලටඇහුම්කන්දෙමු. “සියල්ලන්ගේඇස්ඔබදෙසයොමුකරතිබේ. ඔබසුදුසුකාලයෙහිඔවුන්ටකෑමදෙනසේක. ස්වකියහස්තයවිදහාජීවමානසියල්ලන්ගේආශාපුර්ණකරණසේක.” ගීතිකා145: 15, 16. SCSI 5.1
දෙවියන්වහන්සේමැවූමිනිසාමුළුමණින්මශුද්ධවාසනාවන්තපුද්ගලයෙක්විය. සියල්සිරිසරින්හෙබියාවූපෘථිවියමැවුම්කාරයාණන්අතින්පිටවූවහාම, සාපයේලාංජනයක්හෝජරාවටපැමිණීමේලකුණක්හෝනොදැරීය. එසේනම්මරණයහාවිනාශයලෝකයටපැමිණියේකෙසේද? ප්‍රේමයේව්‍යවස්ථාවහෙවත්දෙවියන්වහන්සේගේව්‍යවස්ථාවකඩකිරීමමරණයටහාවිනාශයටහේතුවී. එහෙත්පාපයේඵලයක්වශයෙන්ඇතිවූවේදනාවිඳීම්අතරපවාදේවප්‍රේමයප්‍රකාශවෙයි. මිනිසානිසාදෙවියන්වහන්සේභූමියටසාපකළසේකැයිඋත්පත්තිපොතේතුන්වනඅදිකාරයේදහහත්වනපදයේසඳහන්වේ. මේජීවිතයකම්කටොලුවලින්පූර්ණවූඑකක්කරයි. පාපයනිසාමිනිසාවැටුනාවූ ප්‍රපාතයෙන්නගාසිටුවනපිණිසදෙවියන්වහන්සේගේසැලැස්මෙහිඅන්තර්ගතපුහුණුකිරීමේකොටසකම්කටොලුවේ. ලෝකයවැටීගියමුත්එහිඇතිසියල්ලකනස්සල්ලහාදුක්ඛිතභාවයපමණක්නොවේමය. බලාපොරොත්තුවේහාසැණසිල්ලේපණිවුඩසොබාදහමෙහිඅන්තර්ගතවීතිබේ. ගොකටුඅගමල්පිපේ. රෝසමල්වලින්කටුවැසීඇත්තේය. SCSI 5.2
හිරුඑළියනරඹනපිණිසපොහොට්ටුවවටකොටඇතිආවරණයපලාගෙනසුපුෂ්පිතවන්නාවූමල්කැකුලෙහිද, නිල්වන්පැහැයෙන්යුක්තවපොළොවෙන්මතුවීඑනලාතණගොබයෙහිද“දෙවියන්වහන්සේප්‍රේමයය” යනුසටහන්වීඇත්තේය. ප්‍රීතිසයුරේගිලුනාක්මෙන්සුමිහිරිහඩින්ගීගයන්නාවූසියොතුන්ද, නානාවර්ණයන්ගෙන්හෙබියාවූමධුරමනෝහරසුවදින්වාතයපරිපුර්ණකරනකෝමළපුෂ්පයන්ද, නිරන්තරනිල්පැහැයෙන්යුත්මිතුරන්ටමෙන්මසතුරන්ටදඑකහාසමානවසිසිල්සෙවනලබාදෙනඅතුපතරින්ගැවසීගත්උදාරතරවෘක්ෂයෝද, යනහැමදේමඅපදෙවියන්වහන්සේගේමුදුමොළොක්පීතෘකආරක්ෂාවහාතමදරුවන්ප්‍රීතිසන්තෝෂකරවීමටඋන්වහන්සේතුළඇතිඅශාවදගැනසාක්ෂිදරන්නෝමය. SCSI 6.1
දේවවචනයඋන්වහන්සේගේගතිගුණදක්වයි. තමන්වහන්සේගේඅනන්තප්‍රේමයහාදයාවගැනඋන්වහන්සේමප්‍රකාශකළසේක. “ ඔබවහන්සේගේතේජසමටදැක්වූවමැනව” යිමෝසෙස්යාච්ඤාකළවිට“මාගේසියලුයහපත්කමතාඉදිරියෙන්යන්ටසලස්සන්නෙමි” යිස්වාමින්වහන්සේපිළිතුරුදුන්සේක. නික්මයාම33:18, 19. උන්වහන්සේගේතේජසයමේ. ස්වාමින්වහන්සේමොසෙස්ඉදිරිපිටින්ගමන්කරමින්මෙසේප්‍රකාශකළසේක. “ස්වාමින්වහන්සේයස්වාමින්වහන්සේය, ස්වාමින්වහන්සේය. අනුකම්පාවෙන්දකරුණාවෙන්දපුර්ණවූඋදහස්වීමටප්‍රමාදවන්නාවූදයාවෙන්දසත්‍යතාවයෙන්දඅධිකතරවූදහස්ගණනකටකරුණාවඇත්තාවූඅයුතුකමත්අපරාධයත්පාපයත්කමාකරන්නාවූදෙවියන් වහන්සේය.” නික්මයාම34:6,7. “උන්වහන්සේකෝපවීමටපමාවන්නාවූබොහෝදයාවඇත්තාවූතැනන්වහන්සේය. මීඛා7; 28. SCSI 6.2
ස්වර්ගයෙහිදභුමියෙහිදවූගිණියනොහැකිතරම්ආශිර්වාදයන්ගෙන්දෙවියන්වහන්සේඅපසිත්තමන්වහන්සේටමබන්ධනයකරගත්සේක. සොබාදහමෙහිඇතිදෑමගින්දමිනිස්සිතටහැඟීයනඉතාගැඹුරුවූදසියුම්වූදභූමිකබැදුම්වලින්දතමන්වහන්සේමඅපටඑළිදරව්වෙන්ටඋන්වහන්සේමගසෙවූසේක. තවදමේසියල්ලඋන්වහන්සේගේප්‍රේමයඅබමල්රේණුවක්මෙන්, දුර්වලකාරයෙන්දක්වයි. එපමණසාක්ෂිරාශියකින්වටකරනුලැබසිටියත්, යහපත්කමේසතුරාමිනිස්සිතඅන්ධකෙළේය. එබැවින්ඔව්හුදෙවියන්වහන්සේමහානපුරු, රෞද්‍ර, කමානොවනකෙනෙකුහැටියටකල්පනාකළෝය. කිසිසේත්කරුණාවනොපෙන්වනතදයුක්තියමපමණක්ඉටුකරනසුලු, තදපරුෂවිනිශ්චයකාරයෙක්ද, කර්කෂණයහිමියෙක්දකියාදෙවියන්වහන්සේගැනතීරණයකරනපිණිසසාතන්, මිනිසුන්ටමගපෙන්වී. මිනිසාගේවරදසොයමින්ඔවුනටතදබදදඩුවම්දීමටඊරිසියාවෙන්ඔවුන්දෙසබලාසිටිනකෙනෙකුසේදෙවියන්වහන්සේවමනුෂ්‍යයයන්ඉදිරිපිටසාතන්පිලිබිඹුකොටදැක්වූයේය.දෙවියන්වහන්සේගේඅනන්තප්‍රේමයලෝකයාටප්‍රකාශකොටඔවුන්තුළඇතිඉහතකීකුදිටුඅදහසමිනිස්සිතින්පහකරනපිණිසයයේසුස්ක්‍රිස්තුස්වහන්සේමෙලොවටවැඩියේ. SCSI 7.1
ස්වර්ගයේසිටදේවපුත්‍රයාමෙහිවැඩියේපියාණන්වහන්සේඑළිදරව්කරණපිණිසය. කිසිවෙක්“කිසිකලෙකදෙවියන්හන්සේනුදුටුවේය. පියාණන්වහන්සේගේළයේඉන්නාවූඒකජාතකපුත්‍රයාණන්වහන්සේමඋන්වහන්සේප්‍රකාශකළසේක.” යොහොන්1: 18. “පුත්‍රයාණන්වහන්සේමිසඅන්කිසිවෙක්පියාණන්නොහදුනයි. පුත්‍රයාත්පුත්‍රයාවිසින්යමෙකුටඋන්වහන්සේප්‍රකාශකරන්ටසතුටුවන්නේදඔහුත්හැරඅන්කිසිවෙක්පියාණන්වහන්සේනොහදුනයි.” මතෙව්11:27. “පියා ණන්වහන්සේඅපටදැක්වූවමැනව” යිකියාඑක්තරාගෝලයෙක්ඉල්ලාසිටිඅතරඋන්වහන්සේඋත්තරදෙමින්“පිලිප්මමමෙපමණකල්නුඹලාසමගසිටියෙමි. මානොහදුනන්නෙහිද? මාදුටුතැනැත්තේපියාණන්වහන්සේදුටුවේය. එසේවීනම්පියාණන්වහන්සේඅපටදැක්වුවමැනවයිනුඹකෙසේකියත්නෙහිදැයිකීසේක.” යොහන්14: 8 . 9. SCSI 7.2
යේසුස්වහන්සේස්වකීයභූමිකමෙහෙයවිස්තරකරමින්මෙසේකීසේක. “දිළිඳුන්ටශුභාරංචියදේශනාකරන්ටස්වාමින්වහන්සේමාආලේපකළසේක. බිදුණුසිත්ඇත්තන්සුවකරන්ටත්වහලුන්ටමිදීමහාඅන්ධයන්ටපෙනීමලැබෙනබවප්‍රකාශකරන්ටත්මඩනාලද්දවුන්මුදාහරින්ටත්උන්වහන්සේමාඑවූසේක.” යනුයි. ලූක්4; 18. මේඋන්වහන්සේගේමෙහෙයවිය. සාතන්විසින්මඩනාලද්දවුන්සුවකරමින්දයහපතකරමින්දඋන්වහන්සේහැසිරුණුසේක. බාල, තරුණ, මහළු, කිසිවෙක්රෝගාතුරවකෙඳිරිගානාශබ්දයක්නොඇසුණුගම්කීපයකි. කුමනහේතුවක්ද? යේසුස්නම්පින්වත්වෙදතුමාඒගම්මානයේසැරිසරමින්ඒප්‍රජාවඅතරවූසියලුරෝගසුවකළසේක. උන්වහන්සේදිව්‍යආලේපයලත්බවටසාක්ෂින්විය. උන්වහන්සේගේමෙහෙය. උන්වහන්සේගේජීවිතයේසියලුක්‍රියාවකින්මප්‍රේමයත්දයානුකම්පාවත්ප්‍රකාශවිය. මනුෂ්‍යපුත්‍රයන්කෙරෙහිඋන්වහන්සේගේහදවතසානුකම්පාවෙන්ඇදීගියේය. මනුෂ්‍යයාගේඅඟහිඟකම්පිරිමසාදෙවාවදාරණපිණිසඋන්වහන්සේමනුකයක්ගත්සේක. එබැවින්ඉතානිහතමානිහුදඅසරණයන්දකිසිබයක්හෝසැකයක්නැතුවඋන්වහන්සේවෙතලඟාවිය. කුඩාදරුවන්පවාඋන්වහන්සේවෙතඇදීගියෝය. උන්වහන්සේගේකරුණාබරිතසුනිමල්ශ්‍රීමුහුණනිරීක්ෂණයකරනුවස්ඔව්හුඋන්වහන්සේගේදණහිසටනගින්ටආශාකළෝය. SCSI 8.1
යේසුස්වහන්සේසත්‍යයපිළිබඳඑකදවචනමාත්‍රයක්වත්මගනොහැරසැමවේලේමප්‍රේමයෙන්යුක්තවදෙවාවදාළසේක. උන්වහන්සේමනුෂ්‍යයයන්ටකාරණාතෝරාබේරා දෙනඅතරඉතාමහත්කරුණාවදසැලකිල්ලහාස්ථානෝචිතප්‍රඥාවදපාවිච්චිකළසේක. උන්වහන්සේකවදාවත්කිසිවෙකුටඅපහාසනොකළසේක. තදපරුෂවචනයක්කිසිකලක්නොකීසේක. සියුම්ඉඳුරන්ඇතිකෙනෙකුගේසිතකවදාවත්නිරර්ථකයේනොරිදෙව්සේක. මිනිස්දුබලකම්ගැනඋන්වහන්සේකිසිකලෙකඅවලාදනොකීසේක. දවසදෙවේලේප්‍රේමයෙන්මයුක්තවඇත්තකථාකළසේක. එරිසිකමටත්, නොඇදහිලිවන්තකමටහාඅයුතුකමටත්ප්‍රසිද්ධියේචෝදනාකළසේක. නමුත්ඉතාතදබලතර්ජනයක්කරනවිටපවාඋන්වහන්සේගේනෙත්යුගලකඳුළින්පිරීතිබුණි. ජීවනයදමාර්ගයදසැබෑකමදවූඋන්වහන්සේපිළිගැනීමටඅකමැතිමුත්උන්වහන්සේප්‍රේමකළයෙරුසලමගැනහැඬුසේක. ඔව්හුගැලවුම්කාරයාණන්වූඋන්වහන්සේඑපාකළෝය. එසේවුවදඋන්වහන්සේඔවුන්දයානුකම්පාවෙන්යුක්තවසැලකූසේක. අනුන්ගේයහපතපතනආත්මාර්ථයනොතකනඑකක්විය. උන්වහන්සේගේජීවිතය. සියලුදෙනමඅනගිඅයලෙසයඋන්වහන්සේගේදෑසටහමුවූයේ .උන්වහන්සේදේවානුභාසම්පන්නවසිටියමුත්දෙවියන්වහන්සේගේපවුලේසෑමසාමාජිකයෙකුකෙරෙහිමුදුසිතින්ක්‍රියාකළසේක. වැටීගියආත්මයන්සෑමමනුෂ්‍යයයන්තුළතිබෙනබවත්ඔවුන්ගැලවීමඋන්වහන්සේගේමෙහෙයබවත්ඒත්තුගත්සේක. SCSI 8.2
ක්‍රිස්තුස්වහන්සේගේජීවිතයෙන්ප්‍රකාශවූචරිතලක්ෂණයයමේ. මේදෙවියන්වහන්සේගේචරිතයයි. ක්‍රිස්තුස්වහන්සේතුළින්මනුෂ්‍යපුත්‍රයන්කරාගලාඑනදේවානුකම්පාවපියාණන්වහන්සේගේහදවතින්ඇරඹුනඑකකි. සානුකම්පාවෙන්පිරුණගැලවුම්කාරමුදුමොළොක්යේසුස්වහන්සේ“මංසයෙහිප්‍රකාශවූදෙවියන්වහන්සේය.” 1තිමෝති3;16. SCSI 9.1
යේසුස්වහන්සේජීවත්වුණෙත්, දුක්වින්දෙත්, මැරුණෙත්, අපමුදනපිණිසය. අපසදාකාලප්‍රීතියේහවුල්කාරයන්වෙනපිණිසඋන්වහන්සේඅපවෙනුවටදුක්වින්දසේක. විස්තරකළනොහැකිතේජසකින්යුත්ලෝකයක සිට, පාපයෙන්කිළිටිවූද, කැලැල්වූද, මරණසෙවනැල්ලෙන්හාපාපයෙන්අඳුරුවූදලෝකයකට, කරුණාවෙන්හාසැබෑකමින්පරිපුර්ණවූඒකජාතකපුත්‍රයානණන්ගේපැමිණීමටදෙවියන්වහන්සේඉඩහැරියසේක. SCSI 9.2
පියාණන්වහන්සේගේප්‍රේමයෙන්තුරුල්ලද, සුරදුතයන්ගේවන්දනාමානයද, ඇතහැරවිත්නින්දාඅපහාස, ගර්හාවෛරයහාඅවසානවශයෙන්මරණයදවිඳින්ටඉඩහැරියසේක. “අපගේසමාදානයඋපදවනදඬුවමඋන්වහන්සේකෙරෙහිතිබුණේය. උන්වහන්සේගේපහරවලින්අපසුවකරනුලබමුව.” යෙසයියා53. 5. ඔබගෙත්මාගෙත්පාපබරතමන්කරපිටටගත්නිමලසුකොමළදේවපුත්‍රයාවනාන්තරයේදගැත්සෙමනේඋයනේදකුරුසියපිටදසිටිනආකාරයබලාපල්ලා. මනුෂ්‍යයාපාපයකරණකොටගෙනදෙවියන්වහන්සේගෙන්වෙන්කරනුලැබීමේගොරතරභාවයදෙවියන්වහන්සේසමගඒකත්වයක්වසිටියාවූඋන්වහන්සේගේසිතටතදින්කාවැදීගියේය. ඒහේතුවෙනි“මාගේදෙවියනි, මාගේදෙවියනිකුමක්නිසාමාඅත්හැරියසේක්ද?” යනදුක්මුසුහඬඋන්වහන්සේගේතොල්වලින්නික්මුණේ. මතෙව්27; 46. පාපබරත්එහිවූබරපතලකමත්ඒහේතුවෙන්දෙවියන්වහන්සේකෙරෙන්ආත්මයාගේවෙන්කරනුලැබීමත්ගැනමෙනෙහිකිරීමෙන්දේවපුත්‍රයාණන්ගේහදවතබිඳීගියේය. SCSI 10.1
මිනිසාකෙරෙහිප්‍රේමයක්පියාණන්වහන්සේගේසිතතුළඇතිකරනපිණිසහෝමිනිසාගලවනලෙසඋන්වහන්සේතුළකැමැත්තක්උපදවනපිණිසවත්නොවේය, මේමහත්පූජාවඔප්පුකළේනැත, ඇත්තටමඑසේනොවේ. “දෙවියන්වහසේලෝකයටකොපමණප්‍රේමකළසේක්දකියතොත්තමන්වහන්සේගේඒකජාතකපුත්‍රයාලෝකයටඑවූසේක.” යොහන්3; 16. සමගිකිරීමේඒමහත්පූජාවනිසාදෙවියන්වහන්සේඅපටප්‍රේමකළානොව, නමුන්උන්වහන්සේඅපකෙරෙහිපතළාවූප්‍රේමයනිසාඒපූජාවපිළියෙලකළසේක. වැටීගියාවූලෝකයටතමන්වහන්සේතුළතිබුප්‍රේමයවගුරුවන්ටඇතිවූඑකමමාර්ගයක්ක්‍රිස්තුස්වහන්සේවිය. දෙවියන්වහන්සේලෝකයතමන්ටමසමගි කරගනිමින්ක්‍රිස්තුස්වහන්සේතුළසිටිසේක. 2කොරින්ති5; 19. දෙවියන්වහන්සේතමපුත්‍රයාණන්සමගදුක්වින්දසේක. ගැත්සෙමනේප්‍රතාපයෙහිදකල්වරියේමරණයෙහිදසදාකාලප්‍රේමයේතැනැන්වහන්සේඅපගේමිදීමේමිළයගෙවුසේක. SCSI 10.2
“මාවිසින්නැවතගන්නාපිණිසමාගේජීවිතයදෙනබැවින්මාගේපියාණෝමටප්‍රේමකරන” බවයේසුස්වහන්සේකීසේක. යොහන්10;17. එහිඅර්ථයමෙසේය. “මාගේපියාණන්වහන්සේනුඹලාටකොපමණප්‍රේමකරනවාදකිවහොත්නුඹලාගේගැලවීමපිණිසමාගේජීවිතයදෙනබැවින්මට, වඩාත්ප්‍රේමකරනසේක. නුඹලාගේඇපකාරයාවශයෙන්මාගේජීවිතයකැපකිරීමහානුඹලාගේපාපයසහවරදමාගේකරපිටටගෙනමාගේජීවිතයපාවාදීමදකරණකොටගෙනමමමපියාණන්වහන්සේටවඩාත්ප්‍රියවූකෙනෙක්වීමි. කුමක්හෙයින්දයත්මාගේපූජාවකරණකොටගෙනදෙවියන්වහන්සේසාධාරණවී, යේසුස්වහන්සේතුළඅදහන්නාසාධාරණකරන්නාවූසේක. SCSI 11.1
අපගේමිදීමඉෂ්ටකරන්ටදේවපුත්‍රයාහැරවෙනකිසිවෙකුටනුපුළුවන. මක්නිසාදපියාණන්ගේතුරුලේසිටිතැනැන්වහන්සේටපමණක්යපුළුවන්පියාණන්වහන්සේප්‍රකාශකරන්ට, දෙවියන්වහන්සේගේප්‍රේමයේඋසහාගැඹුරදත්තැනැන්වහන්සේටපමණකිඑයප්‍රකාශකළහැක්කේ; වැටීගියාවූමිනිස්වර්ගයාවෙනුවෙන්ක්‍රිස්තුස්වහන්සේකළාවූඅනන්තප්‍රේමයේප්‍රජාවෙන්ඌනවුකවරදෙයකින්වත්විනාශයටභාජනවසිටිමනුෂ්‍යයාකෙරෙහිවූදෙවිපියාණන්ගේප්‍රේමයප්‍රකාශකළනොහැක. SCSI 11.2
“දෙවියන්වහන්සේලෝකයටකොපමණප්‍රේමකළසේක්දයත්තමන්ඒකජාතකපුත්‍රයාඅපවෙනුවටදුන්සේක.” යොහන්3;16. දෙවියන්වහන්සේතමපුත්‍රයාණන්මෙළොවටඑව්වේමනුෂ්‍යයයන්අතරෙහිවාසයකරන්ට, ඔවුන්ගේපව්උසුලන්ටහාඔවුන්වෙනුවෙන්මැරෙන්ටපමණක්නොවවැටීගියාවූමනුෂ්‍යවර්ගයාටය. මනුෂ්‍යවර්ගයාගේඋවමනාවන්හාආශාවන්දැනඇඳිනක්‍රිස්තුස් වහන්සේටක්‍රියාකරන්ටවිය. දෙවියන්වහන්සේසමගඒකත්වයක්වසිටිඋන්වහන්සේකවදාවත්නොබිදෙන්නාවූබැඳුම්වලින්මනුෂ්‍යපුත්‍රයන්ටසම්බන්ධවුසේක. “ඔවුන්ටසහෝදරයෝය” යිකියන්ටයේසුස්වහන්සේ“ලජ්ජානොවූසේක”. හෙබ්රෙව්2; 11. උන්වහන්සේඅපේමැදහත්කාරයාණෝය. අපේපාපපුජාවය. පියාණන්වහන්සේගේසිහසුනඉදිරිපිටමනුකයගෙනවැඩසිටිනඅපේසහෝදරයාය. උන්වහන්සේමුදාගත්මනුෂ්‍යයවර්ගයාසමගසදාකාලයටමවැඩවසනමනුෂ්‍යයපුත්‍රයානෝය. පාපයනිසාඇතිවූවිනාශයෙන්දසාපයෙන්හාපහත්ස්වභාවයෙන්දමනුෂ්‍යයයානගාසිටුවමින්දෙවියන්වහන්සේගේප්‍රේමයපරාවර්තනයකරනපිණිසදශුද්ධවන්තකමේප්‍රීතියටඇතුළුවෙනපිණිසදයටකීසෑමතත්ත්වයක්මඋන්වහන්සේඉසුලුසේක. SCSI 11.3
අපවෙනුවටමැරෙනපිණිසතමපුතාපූජාකළස්වර්ගීයපියාණන්වහන්සේඅප්‍රමාණපූජාවතුළින්අපගේමිදීමඋදෙසාගෙවනලදමිලයගැනමෙනෙහිකරනක්‍රිස්තුස්වහන්සේතුළඅපකවරාකාරඅයවෙමුදයන්නගැනඅපසිත්සතන්හිඋසස්අදහස්ඇතිකරවියයුතු. විනාශවීයනමනුෂ්‍යයවර්ගයාදෙසපතළාවූපියාණන්වහන්සේගේප්‍රේමයේඋස, මහත, ගැඹුරදැකුම්ලත්දේවානුභාවයෙන්පිරීසිටියොහන්අපෝස්තුළුවරයාගරුසම්මානයෙන්හානමස්කාරයෙන්පිරීගියේය. ඒප්‍රේමයේවිශාලතරබවහාමෘදුමොළොක්බවකෙතරම්දකිවහොත්ඒවිස්තරසහිතවප්‍රරකාශකරන්ටඕහටවචනනොමැතිබැවින්තමතමන්ටමබලනපිණිසඔහුලෝකයාටආරාධනාකළේය. “අපිදෙවියන්වහසේගේදරුවෝයයිකියනුලබනතරමටපියාණන්වහන්සේකෙබඳුප්‍රේමයක්අපටකළසේක්දැයිබලාපල්ලා.” 1යොහන්3;1. මිනිසාකෙතරම්අගනාකෙනෙක්දැයිඑයින්දක්වයි. දේවනීතියකඩකිරීමෙන්දේවදරුවෝසාතනිකසෙනගවෙති.ක්‍රිස්තුස්වහන්සේඉටුකළසමගිකිරීමේපුජාවකෙරෙහිඇදහිල්ලහේතුකොටගෙනආදම්ගේදරුවෝදේවදරුවන්වෙති. ක්‍රිස්තුස්වහන්සේමනුකයගැනීමෙන්මනුෂ්‍යවර්ගයාඋසස්කළසේක. වැටීගියාවූමනුෂ්‍යයන්ට“දේවදරුවෝය” යිකියනු ලබනප්‍රමාණවත්වටිනාකමක්ගෙනදෙන්නේක්‍රිස්තුස්වහන්සේසමගඔවුන්ටඇතිසම්බන්ධකමහේතුකොටගෙනවේ. SCSI 12.1
ඒඅසමසමප්‍රේමයකි. ස්වර්ගීයරාජාත්තමයාණන්ගේදරුවෝ! අනගිපොරොන්දුව! ඉතාගැඹුරුඋපවාසයෙහියෙදීමෙනෙහිකටයුතුගැඹුරුකාරණය! තමන්ටප්‍රේමනොකළාවූලෝකයටදක්වනදෙවියන්වහන්සේගේඅසහායප්‍රේමය! යනාදීසිතුවිලිආත්මයමර්දනයකිරීමේබලයක්ඇතිකරයි. මනුෂ්‍යකැමැත්තදේවකැමැත්තටයටත්කරයි. අපගේමනසයොදවමින්කුරුසියඅනුවදිව්‍යචරිතයගැනඉගෙනගන්ටගන්ටදයාව, මුදුබවහාකමාවීමසමගසාධාරණත්වයහායුක්තියසම්මිශ්‍රවීඇතිබැව්පෙනේ. ඒඅතරමහිතුවක්කාරදරුවෙකුටපෙම්බරිතමවක්විසින්කරනුලබනකන්නලව්වටවඩාඅධිකතරකරුණාවහාදයාවෙන්යුක්තවූදෙවියන්වහන්සේගේඅප්‍රමාණප්‍රේමයමනාවබෝධකරවනගිණියනොහැකිතරම්සාක්ෂින්අපටදකින්ටලැබේ. SCSI 13.1