Go to full page →

සිරිමත්යේසුස්හිමිමගේ SCSI 58

1. සිරිමත්යේසුස්හිමිමගෙ
ගැලවුම්කරුවෙයිතුම්සගේ
ඒහිමිලෙයින්සිතුරඟේ
සෝදාගනුපව්මෙනුඹගේ

මෙමගේගීයත් - පැසසුමත්
වෙයිසැමදාම - හටදෙව්පුත්
මෙමගෙගීයත් - පැසසුමත්
වෙයිසැමදාම - හටදෙව්පුත්

2. දුතුන්සගෙන්නිත්බසිමිනා
දයාප්‍රේමයේගීගයනා
යටත්කමින්හාසතුටිනා
සවන්දීමවේසිත්පිනනා

3. මිදුම්කරුතුමගේඊම
බලාහිඳිම්මම්නිතරම
ප්‍රීතිවෙම්යේසුස්තුළමම
සන්සුන්කමටවඩාපෙම SCSI 58.1