Go to full page →

යසමිතුරෙක්මට SCSI 69

1. යසමිතුරෙක්මට
බෝආදරැති
කුලුණුගුණදක්වා
පෙම්කරනනීති
එසමිඳුනොමැතිව
දැනෙයිතනිබව
වසයිනිතිඑක්වමා
ඒදෙවිඳු

2. විඩාපත්වූවිටමා
දුබලවෙයිකය
එතුමසරණමා
සොයමිනොවීපමා
පෙන්වයිආලෝකමග
හිරුදිස්නාදිග
යයිහිමිනිත්එක්වමා
ඒදෙවිඳු

3. එතුමටමාපෙම
දනිතිඒහිමි
එතුමගේබෝපෙම
කරන්ටබෑනිම
සදාකාලිකපෙම
වේවාවස්තුහැම
අපිකරමුපෙම
ඒදෙවිඳු

4. යමෙක්දිනාගැන්මට
කැමැත්තඇතිවිට
පෙම්වදන්පවසන්ට
කියයිහිමිමට
එතුමමාඋදෙසා
දිවිදුන්නයියසා
පතුරව්ඒවිගසා
ලෝසතොස SCSI 69.1