Go to full page →

ලංවෙම්දෙවිඳුට SCSI 89

1. ලංවෙම්දෙවිඳුට
පව්කාරමා
දුක්ඇතිවූවත්වට
නාරිනුමා
දිනෙන්දිනමෙමා
ලංවෙම්දෙවිඳුට
ලංවෙම්දෙවිඳුට
පව්කාරමා

2. දිනගෙවීයත
රෑබෝවෙත
දුගීමගියට
වෙන්පිහිට
සීනෙන්නමුත්මම
ලංවෙම්දෙවිඳුට
ලංවෙම්දෙවිඳුට
පව්කාරමා

3. සගයනමග
පඩිරැස
හිමිගෙන්ලැබෙන
සිරියස
දෙව්දුතුන්හාසිට
ලංවෙම්දෙවිඳුට
ලංවෙම්දෙවිඳුට
පව්කාරමා

4. නින්දෙන්පිබිදීමා
ගීගයන්නෙම්
නගාබෙතෙල්මෙමා
සැනසෙන්නෙමි බයදුරැරමා
ලංවෙම්දෙවිඳුට
ලංවෙම්දෙවිඳුට
පව්කාරමා

5. සියොතුන්මෙන්මට
පියාඹන්ට
හැක්නම්තරුවැට
පසුකර
මාගීයවේතුට
ලංවෙම්දෙවිඳුට
ලංවෙම්දෙවිඳුට
පව්කාරමා SCSI 89.1