Go to full page →

සදාකාලයාණෙනි SCSI 123

1.සදාකාලයාණෙනි
සඟවන්මාසැණෙනි
මතදීකල්වරිය
ගැලුඒරුධිරය
සෝදාලයිමාපව්රැස
ගීකියන්නෙම්වීතොස

2. ඔබඅණරකින්ට
බෑවෑයමෙන්මෙමට
කඳුළුකොපමණ
වැගුරුවත්දුක්ගෙන
කමාවක්නොලැබෙත
ඔබේකමාවඇත.

3. හිස්අතින්එමිමම
කුරුසෙළඟටම
වතක්ලබනටමා
එම්මෙදැන්නොවීපමා
අසරණමාහද
සෝදාලන්හිමිසඳ

4 .මාපණගියවිට
මළවුන්ගෙන්නැගිට
හිඳසිහසුන්පිට
යනකලනෙක්රට
සදාකාලයාණෙනි
ගෙනයනනිතිනි SCSI 123.1