Go to full page →

දේවාතිකුමරාමළ SCSI 137

1. දේවාතිකුමරාමළ
බියකරුඒකුරුසේ
පාමුලවැටීදුබල
කන්නලව්කරම්මෙකල

2. බලවඅත්පාහිමිගෙ
ගලාඑනපෙමසගේ
මෙවැනිදුක්හාපෙම්රඟේ
දුටුවාහුදකොයිදීගේ

3. පාපීමටඇතකමා
නමින්හාබසින්එතුමා
වනණටනොවීපමා
වේකුරුසියහිමිමා

4. සව්ලෝසම්පත්මගේවුනත්
මදිඒපූජාකළමුත්
දෙව්ප්‍රේමයසමනොවෙත්
මුළුජීවිතයදුන්නත් SCSI 137.1