Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

පිරිපුන්මග

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය5—කැපවීම

    “නුඹලාමාසොයනවාඇත. නුඹලාගේමුළුසිතින්මාසොයනකලමානුඹලාටසම්බවෙනවාඇත.” යනුදෙවියන්වහන්සේගේපොරොන්දුවවේ. යෙරමියා29:13.SCSI 43.1

    මුළුහිතමදෙවියන්වහන්සේටඅවනතනූනොත්උන්වහන්සේගේස්වරූපයටසමානවෙනලෙසහැඩගැසීමේවැඩයඉටුකළනොහැක. ස්වභාවයෙන්මඅපිදෙවියන්වහන්සේගෙන්ඈත්වසිටිමු. පහතදක්වනඅන්දමටශුද්ධාත්මයාණෝඅපගේතත්ත්වයප්‍රකාශකරයි. “වරදසහපාපකරණකොටගෙනමැරිලාය.” එපීස2;1. “මුළුහිසරෝගාතුරවමුළුසිතදුර්වලවතිබේ.” යෙසයියා1:5,6. “කොයිතැනකවත්කිසිසනීපයක්නැත.” “අපසාතන්ගේඋගුල්වලඅසුවීසිටිමු.” 2තිමෝති2;26. “යක්ෂයාතමාගේකැමැත්තකිරීමටඅපඅසුකරගත්තේය.” යෙසයියා1;18. යනාදිවශයෙනි. අපටවැළදීඇතිපාපරෝගයසුවකොටඅපනිදහස්කරන්ටදෙවියන්වහන්සේකැමතිසේක. නමුත්මේදේකරන්ටපෙරසම්පූර්ණවෙනස්වීමක්ඇතිවියයුතුබැවින්අපිමුළුමනින්මඋන්වහන්සේටඅවනතවියයුතු.SCSI 43.2

    සියලුයුද්ධයන්ගෙන්ඉතාබලවත්යුද්ධයආත්මාර්ථයටවිරුද්ධවකරනයුද්ධයවේ. ආත්මාර්ථයඅවනතකිරීම, දේවකැමැත්තටසියල්ලභාරදීම, මහත්සටනකින්ජයගැනීමක්වැනිය. නමුත්ශුද්ධවන්තභාවයටපැමිණෙන්ටආත්මයදෙවියන්වහන්සේටඅවනතවියයුතු.SCSI 43.3

    සාතන්දක්වන්ටඋත්සාහකරනඅන්දමටදෙවියන්වහන්සේගේආණ්ඩුවඅහේතුකමර්දනකිරීමක්වත්අන්ධයන්මෙන්පිළිගැනීමක්වත්නොවේය. ඒඤාණයට ගැලපෙන, හෘදයසාක්ෂියටඑල්ලකරනලද්දකි. “වරෙව්අපිකාරණාවිචාරමුව.” යෙසයියා1;18. යනුමැවුම්කාරයාණෝතමන්මැවිල්ලටඉදිරිපත්කරනඅයදුමවේ. උන්වහන්සේතමමැවිල්ලටබලනොකරනසේක. කැමැත්තෙන්හානැණනුවණින්යුක්තවනොදෙනගරුසම්මානයන්පිළිගන්ටඋන්වහන්සේටනුපුළුවන්. බලකිරීමෙන්චරිතයමෙන්මඤානයදවැඩිවර්ධනයවීමඅත්හිටුවයි. එසේවුනිනම්මිනිසාඉබේක්‍රියාකරන්නාක්මෙන්දක්වනයන්ත්‍රරයක්වෙයි. ඒමැවුම්කාරයාණන්ගේඅදහසනොවන්නේමය. උන්වහන්සේගේමැවීමේබලයේඋත්කෘෂ්ටක්‍රියාවේඵලයවූමිනිසාවැඩිදියුණුවෙනවාදකින්ටඋන්වහන්සේගේඅනුග්‍රහයයටතේඅපටගෙනදෙන්ටආශාකරනආශිර්වාදයන්ගේඋසස්භාවයඅපඉදිරිපිටතබන්ටකැමතිසේක. අපතුලඋන්වහන්සේගේකැමැත්තඉටුකරනපිණිසඅපමඋන්වහන්සේටපිදෙන්ටයයිආරාධනාකරනසේක. දේවදරුවනටඇතිමහිමවත්නිදහසටකොටස්කාරයන්වනපිණිසපාපයේවහල්කමින්අපනිදහස්කරගනුලැබීමඅපවිසින්තෝරාගතයුතුදෙයකි.SCSI 43.4

    අපමදෙවියන්වහන්සේටභාරවෙනඅතරඅපඋන්වහන්සේගෙන්වෙන්කරනුලබනහැමදෙයක්මඅතහැරියයුතු. එබැවින්ගැලවුම්කාරයාණෝමෙසේකියනසේක. “නුඹලාඅතරෙහිතමාසන්තකසියල්ලඅත්නාරිනකවරෙකුටවත්මාගේගොලයාවෙන්ටබැරිය.” ලූක්14:33. අපසිත්දෙවියන්වහන්සේගෙන්ඈත්කරනුලබනකවරදෙයක්වුවදඒඅතහැරියයුතුය. ධනලෝභකමබොහෝදෙනෙකුඅල්වාගෙනසිටිනපිළිමයය. මුදලටප්‍රේමයවස්තුවටආශාවඔවුන්සාතන්සමගබඳිනුලබනරන්මයදම්වැලවේ. තවත්පංතියක්ගෞරවයටහාප්‍රසිද්ධියටනමස්කාරකරයි. ආත්මපහසුවහාවගකීමෙන්නිදහස්වීමතවසමහරවෙනෙකුගේපිළිමයවෙයි. නමුත්වහල්කමේ, මේසියලුබැම්මක්මබිඳදැමියයුතුය. කොටසක්ලෝකයටත්අනික්කොටසස්වාමින්වහන්සේටත්දියනොහැක. අපිමුළුමණින්දෙවියන්වහන්සේගේනොවෙමුනම්අපිදේවදරුවන්නොවෙමු.SCSI 44.1

    ගැලවීමලබාගන්නාපිණිසයහපත්චරිතයක්ගොඩනගාගන්නාඅටියෙන්උන්වහන්සේගේව්‍යවස්ථාවතමඋත්සාහයෙන්මපවත්වන්නටවෑයම්කරනනාමිකලෙසදෙවියන්වහන්සේටප්‍රේමකරනකොටසක්ඇත. ක්‍රිස්තුස්වහන්සේගේගැඹුරුප්‍රේමයෙන්ඔවුන්ගේසිත්පිබිදීඇත්තේනැත. ස්වර්ගයටඔවුන්සුදුස්සන්කරනුලබනපිණිසදෙවියන්වහන්සේබලාපොරොත්තුවනසුදුසුකමක්වශයෙන්ජීවිතයේයුතුකම්ඉටුකරන්ටඔව්හුසොයති. එවැනිආගමක්තුට්ටුවක්වත්නොවටී. ක්‍රිස්තුස්වහන්සේසිතතුලවාසයකරනඅතරසිතඋන්වහන්සේගේප්‍රේමයෙන්කොපමණපිරීයනවාදකිවහොත්එයඋන්වහන්සේටඇලීසිටියි. උන්වහන්සේගැනමෙනෙහිකිරීමෙන්ආත්මාර්ථයඅමතකවීයයි. ක්‍රිස්තුස්වහන්සේටඇතිප්‍රේමයසෑමක්‍රියාවකමවෙයි. දෙවියන්වහන්සේගේප්‍රේමයෙන්පුබුදුකරවනුලබන්නෝදෙවියන්වහන්සේටදියහැකිඉතාඅඩුසේවයහෝතමාටලැබෙනපහත්තත්වයගැනහෝප්‍රශ්නනොකෙරෙති. තමපියාණන්වහන්සේගේකැමැත්තටසම්පූර්ණයෙන්යටත්වීමඑල්ලයකරගනියි. තදආශාවෙන්යුක්තවඔව්හුසියල්ලඋන්වහන්සේටභාරදෙති. ඔවුන්ලබන්ටබලාපොරොත්තුවනදෙයටසමානඋනන්දුවක්දක්වති. මේගැඹුරුප්‍රේමයනොමැතිවක්‍රිස්තියානිකාරයෙකිකියාගන්නතැනැත්තානාමිකක්‍රිස්තියානියෙකි. බාහිරඅලංකාරයකි. මහත්ආයාසයකි.SCSI 45.1

    ක්‍රිස්තුස්වහන්සේටසියල්ලයටත්කිරීමමහත්විශාලපූජාවකැයිඔබටහැඟෙන්නේද? “ක්‍රිස්තුස්වහන්සේමාඋදෙසාකුමක්දුන්සේක්ද?” ප්‍රශ්නයඔබමඅසාගන්න. අපගේමිදීමඋදෙසාදේවපුත්‍රයාතමන්වහන්සේගේජීවිතයපිදුසේක. එහිසියල්ලඇතුළත්ය. අපටඑපමණප්‍රේමකළස්වාමින්වහන්සේටසිතපූජාකරනොසිටින්ටඅපටපුළුවන්ද? අපජීවිතයේසෑමමොහොතකමඋන්වහන්සේගේකරුණාවේආශිර්වාදභුක්තිවිඳිනබැවින්අපගලවනුලබන්ටපෙරඅපසිටිකාලකණ්ණිභාවයේදනුගත්කමෙහිදගැඹුරකොපමණදැයිසම්පූර්ණයෙන්නොවැටහේ. අපවෙනුවටතුවාලකරනුලැබූඒමෛත්‍රිරයාණන්වහන්සේදෙස බලමින්උන්වහන්සේගේප්‍රේමයහාපූජාවනොසලකාසිටියහැකිද? මහිමයේස්වාමින්වහන්සේගේඅනන්තයටත්භාවයදකිනඅතරආත්මාර්ථයපහකරමින්සටන්කිරීමෙන්පමණක්ජීවනයටපැමිණෙන්ටඇතිනිසාඅපිකොඳුරමුද?SCSI 45.2

    අහංකාරගතිඇතිබොහෝදෙනාමෙසේප්‍රකාශකරති. “දෙවියන්වහන්සේමාපිළිගන්නාබවසහතිකලෙසදැනගන්ටපෙරමාකුමකටදයටහත්පහත්භාවයෙන්හාපශ්චාතාපයෙන්යන්නේ?” යනුයි. ක්‍රිස්තුස්වහන්සේදෙසබලනු. උන්වහන්සේපාපරහිතවසිටිසේක, එපමණක්දනොවඋන්වහන්සේස්වර්ගයේකුමාරයාණෝය. නමුත්මනුෂ්‍යයානිසාඋන්වහන්සේපාපයවූසේක. “උන්වහන්සේමබොහෝදෙනෙකුගේපාපඋසුලාගත්සේක. වරදකරුවන්උදෙසාඋන්වහන්සේමැදහත්කාරකම්කරනසේක.” යෙසයියා53:12. අපටඇතිසියල්ලඅතහරිනකලඅපිඅතහරින්නේකුමක්ද? ක්‍රිස්තුස්වහන්සේගේලෙයින්සෝදාපිරිසිදුකොටඅපගලවනපිණිසදැක්වූඅසමසමප්‍රේමයවෙනුවටඅපිපුදන්නේපාපයෙන්කිළිටිසිතකි. එනමුත්සියල්ලඅතහරින්ටබැරියයිමනුෂ්‍යයෝසිතති. මේගැනකතාබහකරන්ටදලියන්ටදමමලජ්ජාවෙමි.SCSI 46.1

    අපටයහපතසලසනකිසිවක්අතහරිනවාටදෙවියන්වහන්සේබලාපොරොත්තුනොවනසේක. උන්වහන්සේකරනසියළුදෙයක්මතමදරුවන්ගේයහපතමුදුන්පත්කරගෙනයඉෂ්ටකරන්නේ. තමන්සොයනදේටවඩායහපත්දෙයක්ලබාදෙන්ටදෙවියන්වහන්සේකැඳවනබවක්‍රිස්තුස්වහන්සේතමගැලවුම්කාරයාහැටියටතවමපිළිනොගත්අයවටහාගනීවා. දේවකැමැත්තටවිරුද්ධවමනුෂ්‍යයාක්‍රියාකරන, සිතන, අතරතමආත්මයටඉමහත්අයුතුකමක්මෙන්මබලවත්හානියකිකරගන්නේ. තමමැවිල්ලඋදෙසාඉතායහපතදන්නාවූදඒපිළියෙලකරන්නාවූදතැනැන්වහන්සේවිසින්තහනම්කරනුලබනමගගමන්කරනවුන්ටනිත්‍යප්‍රීතියඅත්නොවන්නේමය. අණකඩකිරීමේමගඅභාග්‍යයේහාවිනාශයේමගය. SCSI 46.2

    තමදරුවන්දුක්විඳිනවාදකින්ටදෙවියන්වහන්සේකැමතිසේකයනඅදහසඇතිකරගැනීමවරදකි. මනුෂ්‍යයාගේප්‍රීතියගැනමුළුස්වර්ගයමආශාකරයි. තමමැවිල්ලෙහිකිසිවෙකුටප්‍රීතියගෙනඑනමාර්ගයක්ඇද්දඅපස්වර්ගීයපියාණෝඒනොවසවනසේක. අපටපීඩාහාප්‍රාර්ථනාශුන්යභාවයගෙනදෙන්නාවූද, ප්‍රීතියටහාස්වර්ගයටඅපගෙනයනමාර්ගයඅගුලුලන්නාවූදපලපුරුදුසිරිත්විරිත්යනාදියෙන්මිදෙන්ටයයිදිව්‍යආඥාවන්අවවාදකරයි. අසම්පූර්ණකම්අඩුලුහුඩුකම්හාදුර්වලකම්වලින්පිරීසිටිනමනුෂ්‍යයන්ලෝමිදුම්කාරයාණෝපිළිගන්නාසේක. උන්වහන්සේඔවුන්පිළිගෙනඔවුන්ටපව්කමාවගෙනදෙමින්උන්වහන්සේගේනිර්මලලෙයින්ඔවුන්සෝදාපිරිසිදුකරනවාපමණක්නොවඋන්වහන්සේගේවියගහඋසුලමින්උන්වහන්සේගේබරදරන්ටකැමතිසියල්ලන්ගේසිත්සතන්හිඇතිආශාවන්මුදුන්පමුණුවාලනසේක. ජීවනයේරොටිලබාගන්නාපිණිසඋන්වහන්සේවෙතඑන්නවුන්ටසමාදානයහානිවාඩුවලබාදීමඋන්වහන්සේගේඅභිප්‍රායය. අකීකරුවන්ටලඟාවෙන්ටබැරිමහත්ආනන්දනීයතත්වයකටඅපපමුණුවනුලබනමාර්ගයේදීඅපඅභිමුඛයටපැමිණෙනඅපගේයුතුකම්ඉටුකිරීමපමණක්උන්වහන්සේඅපගෙන්බලාපොරොත්තුවනසේක. අපසිත්තුළක්‍රිස්තුස්වහන්සේගේමහිමයේබලාපොරොත්තුවස්ථාපිතකරනුලැබීමමනුෂ්‍යයජීවිතයේඅතිප්‍රීතිමත්කොටසවේ.SCSI 47.1

    බොහෝදෙනෙකුඅසනප්‍රශ්නයක්මෙන්න:“මාදෙවියන්වහන්සේටයටත්වෙන්නේකෙසේද?” ස්වාමීන්වහන්සේටභාරවන්ටඔබතුළකැමැත්තතිබේ. නමුත්ඔබජීවිතයපාපිෂ්ටසිරිත්විරිත්හාපලපුරුදුවලින්හසුරුවනුලැබීමත්අනුමානයටවහල්වීසිටීමත්නිසාඔබසුචරිතයෙන්දුර්වලයෙකි. ඔබගේතීරණයන්හාපොරොන්දුවැලියොත්හාසමානය. ඔබගේඅදහස්උදහස්වත්සිතේපෙළඹීම්වත්ආශාහාආදරයවත්හසුරුවන්ටහෝමැඩපවත්වාගන්ටඔබටබැරිය. ඔබවිසින්කරනලදපොරොන්දුහාගිවිසුම්ගැනඔබමදන්නාහෙයින්ඔබගේඅවංකභාවයගැනඔබතුළඅවිශ්වාසයක්ඇතිකරයි. එබැවින්දෙවියන්වහන්සේඔබපිලිනොගන්නවාඇතැයිහැඟෙන්ටසලස්වයි. එසේ නමුත්බලාපොරොත්තුරහිතවන්ටකිසිමඋවමනාවක්නොමැත. ඔබතේරුම්ගතයුතුඑකමකරුණනම්තමකැමැත්තෙහිවුනියමබලයවටහාගැනීමවේ. යමක්තෝරාගැනීමේදීහෝතීරණයකිරීමේදීහෝමනුෂ්‍යයාතුළඇතිආණ්ඩුකිරීමේබලයමෙයවේ. කැමැත්තහරිඅන්දමටපාවිච්චිකිරීමපිටයසියල්ලරඳාපවතින්නේ. දෙවියන්වහන්සේමනුෂ්‍යයාටතෝරාගැනීමේබලයදීඇත්තේය. එයක්‍රියාකරවීමඔවුන්සතුදෙයකි. ඔබගේසිතවෙනස්කරන්ටහෝඑහිවූආදරයදෙවියන්වහන්සේටපිරිනමන්ටහෝඔබටමනුපුළුවන. නමුත්උන්වහන්සේටසේවයකරන්ටතෝරාගැනීමඔබටකළහැකිය. ඔබගේකැමැත්තඋන්වහන්සේටභාරදෙන්ටපුළුවන. එවිටඋන්වහන්සේගේයහපත්අදහස්අනුවක්‍රියාකරන්ටඔබටසලස්වනවාඇත. එලෙසඔබමුළුමනින්මක්‍රිස්තුස්වහන්සේගේආත්මයාණන්ටඅවනතවෙයි. ඔබගේආදරයඋන්වහන්සේකෙරෙහිවේ. ඔබගේසිතුවිලිඋන්වහන්සේගේසිතුවිලිහාඑකඟවෙයි. SCSI 47.2

    යහපත්කමටහාශුද්ධවන්තකමටආශාකිරීමහොඳය. නමුත්එපමණකින්සෑහීමටපත්වීමෙන්කිසිප්‍රයෝජනයක්නැත. තමකැමැත්තදෙවියන්වහන්සේටභාරදෙන්ටඇති, අකමැත්තනිසාක්‍රිස්තියානිකාරයන්වන්ටබලාපොරොත්තුවෙන්හාආශාවෙන්සිටිනබොහෝදෙනාවිනාශවෙනවාඇත. දැන්, මේදැන්, ක්‍රිස්තියානිකාරයෙක්වීමටඔවුන්බේරානොගනිති. තීරණයනොකරති. SCSI 48.1

    කැමැත්තහරිලෙසක්‍රියාකරවනඅතරඔබජීවිතයේසම්පූර්ණවෙනසක්සිදුවෙයි . ඔබකැමැත්තක්‍රිස්තුස්වහන්සේගේකැමැත්තටයටත්කරනකල, සියලුබලයන්ටත්ප්‍රාක්රමයන්ටත්වඩාමහත්බලයකටඔබඑකතුවෙයි. ඔබටස්ථීරවසිටින්ටසලස්වනශක්තියඉහළින්ලැබේ. මෙසේනිරන්තරයෙන්මදේවකැමැත්තටපිදීසිටීමෙන්ඇදහිල්ලේජීවිතයවූඅළුත්ජීවිතයජීවත්වෙන්ටබලයහාශක්තියගෙනදෙයි. SCSI 48.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents