Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

පිරිපුන්මග

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය8—ක්‍රිස්තුස්වහන්සේසමානත්වයටවැඩීම

    අපදේවදරුවන්කරනුලබනසිතේවෙනස්වීමඋත්පත්තියක්හැටියටයබයිබලයේකථාකරඇත්තේ. ගොවියාවිසින්වපුරනලදයහපත්බීජයන්ගේපැලවීමටදඑයනැවතත්සමානකරඇත්තේය. එමෙන්මමනුෂ්‍යයාක්‍රිස්තුස්වහන්සේවෙතහරවනුලැබූමුල්අවදියෙහි“අළුතඋපන්බිළිදෙක්මෙන්ක්‍රිස්තුස්යේසුස්වහන්සේතුළස්ත්‍රිරීපුරුෂයන්මෙන්වැඩිවර්ධනයවියයුතුය.” 1පේතෘස්2: 2. නැතහොත්කුඹුරේවපුළසාරවත්බීජමෙන්වැඩිදියුණුවීයහපත්ඵලදැරියයුතුය. යෙසයියාමේපිළිබඳවමෙසේලියයි: “ස්වාමින්වහන්සේටගෞරවලැබීමටඋන්වහන්සේවිසින්හිටෙව්වාවූධර්මිෂ්ටකමේආලෝනාගසයකියාඔවුන්ගැනකියනුලබනපිණිසය.” ආත්මිකජීවිතයේපුදුමාකාරසත්‍යයන්වටහාගන්නාපිණිසස්වභාවිකජීවිතයෙන්නිදසුන්ගෙනහැරපාඇත්තේය.SCSI 70.1

    සොබාදහමෙහිඇතිඉතාකුඩාදෙයකටජීවිතයගෙනදීමටමුළුමනුෂ්‍යයවර්ගයාගේප්‍රඥාවහාදැනගැන්මඑකටඑක්කාසුකළත්ඒප්‍රමාණනොවේ. සත්වයයෙක්හෝපැලෑටියක්හෝප්‍රාණවත්කරන්නේදෙවියන්වහන්සේදෙනජීවිතයතුළින්පමණකි. එමෙන්මමනුෂ්‍යසිත්සතන්හිආත්මිකජීවිතයඋපදින්නේදෙවියන්වහන්සේගෙන්ලැබෙනජීවිතයෙනි. මනුෂ්‍යයෙක්නැවතනුපන්නොත්ක්‍රිස්තුස්වහන්සේදෙන්නාවූජීවිතයටහවුල්කාරයෙක්වෙන්ටඔහුටනුපුළුවන.SCSI 70.2

    ජීවිතයදෙවියන්වහන්සේගෙන්ලැබෙන්නාසේමවැඩිවර්ධනයවීමත්දෙවියන්වහන්සේගෙන්ලැබියයුතු. පොහොට්ටුවපිපෙන්ටත්මලෙන්ගෙඩිහටගන්ටත්සලස්වන්නේ දෙවියන්වහන්සේය. බීජයවැඩීපළමුවකොළදදෙවනුවකරල්දඉන්පසුකරලේසම්පූර්ණධාන්‍යදහටගන්නේඋන්වහන්සේගේබලයෙනි. “ඊශ්‍රායෙල්මානෙල්මෙන්වැඩෙන්නේය” යිහොෂෙයාඅනාගතවක්තෘවරයාකියයි. “ඔව්හුගොයමමෙන්නැවතප්‍රාණවත්වීමුද්රිකවැළමෙන්දළුදමන්නේය.” හොෂෙයා14:5, 7. කෙතේමානෙල්වැඩෙන්නේකෙසේදැයිකල්පනාකරනලෙසයේසුස්වහන්සේඅපටකියනසේක. පැලෑටිවැඩෙන්නෙත්මල්හටගන්නෙත්ඒවායේමඋත්සාහයෙන්හෝසැලකිලිමත්භාවයෙන්නොවඒවායේපැවැත්මටදෙවියන්වහන්සේසපයාඇතිදෑකරනකොටගෙනය. දරුවෙකුටඔහුගේමබලයෙන්හෝඋත්සුකභාවයෙන්ඔහුගේඋසටකිසිත්එකතුකළනොහැක. එමෙන්මඔබගේආත්මිකජීවිතයඔබගේමඋත්සුකභාවයෙන්හෝඋත්සාහයෙන්වැඩිවර්ධනයකරගතනොහැක. ඒඒඅවටඇතිවාතය, හිරුඑළියහාආහාරයනාදියමෙහෙයීමකරණකොටගෙනතෘණද, පැලෑටිද, දරුවන්දවැඩිවර්ධනයවන්නේය. පැලෑටිවලටහාසත්වයන්ටඒදේවල්යම්සේදක්‍රිස්තුස්වහන්සේඅදහන්නවුන්ටඋන්වහන්සේත්එසේමය. උන්වහන්සේඔවුන්ගේ“සදාකාලආලෝකයද” පළිහහාසුර්යයාදවෙයි. උන්වහන්සේ“ඊශ්‍රායෙල්ටපිනිමෙන්වන්නේය.” යෙසයියා60:19. ගීතිකා84:11. උන්වහන්සේ“තණකොළකැපූකෙත්පිටවැස්සමෙනි.” “ජීවනයේවතුරඋන්වහන්සේය.” “ස්වර්ගයෙන්බැසලෝකයටජීවනයදෙනරොටිඋන්වහන්සේය.” යොහාන්6:33.SCSI 70.3

    භූගෝලයවටකොටවාතයපිරීතිබෙන්නාක්මෙන්තමපුතුදීමේදෙවියන්වහන්සේගේඅසමසමප්‍රේමයේඅනුග්‍රහයෙන්ලෝකයවටකොටඇත්තේය. ජීවනදායකවාතයආශ්වාසකරනහැමදෙනමක්‍රිස්තුස්යේසුස්වහන්සේතුළසම්පූර්ණස්ත්‍රිපුරුෂයන්මෙන්වැඩෙනවාඇත. පුෂ්පයෝඒවායේරුපයහාසමමිතියසම්පූර්ණකරගැනීමපිණිසහිරුඑළියලබාගන්නාඅටියෙන්සූර්යයාදෙසටහැරෙන්නාක්මෙන්, අපගේජීවිතක්‍රිස්තුස්වහන්සේගේජීවිතයටසමානවනපරිදිවැඩිවර්ධනයකරගැනීම්වස්ධර්මිෂ්ටකමේ සුර්යයාගේආලෝකයඅපපිටපතිතවනසේඅපිඋන්වහන්සේදෙසබැලියයුතුය.SCSI 71.1

    “මාතුළපැවතියල්ලා, මමත්නුඹලාතුළපවතින්නෙමි. අත්තමිදීවැලෙහිනොපවතීනම්තනියමඵලදරන්ටබැරුවාක්මෙන්නුඹලාමාතුලෙහිනොපවතීනම්ඵලදරන්ටනුඹලාටබැරිය.... මාගෙන්වෙන්වකිසිවක්කරන්ටනුඹලාටබැරිය.” යොහන්15:4, 5. අත්තක්වැඩීමටහාඵලදැරීමටකඳටසම්බන්ධවතිබෙන්ටඕනෑක්මෙන්මශුද්ධජීවිතයක්ගතකරනපිණිසඔබදක්‍රිස්තුස්වහන්සේතුළරඳාපවතින්ටඕනෑය. උන්වහන්සේගෙන්වෙන්වජීවිතයනොමැත. අනුග්‍රහයෙන්හාශුද්ධවන්තකමින්වර්ධනයවනපිණිසත්පරීක්ෂාවන්ටවිරුද්ධවසිටින්ටත්ඔබටබලයඇත්තේනැත. උන්වහන්සේතුළජීවත්වීමෙන්ඔබදියුණුවේ. උන්වහන්සේගෙන්ජීවධාතුවලබනහෙයින්ඔබනොමැළවෙයි. අඵලදායකදනොවෙයි. ගංඉවුරකසිටෙව්ගසක්මෙන්වැඩෙනවාඇත.SCSI 72.1

    තමාටතනිවමකරන්ටකොටසක්ඇතැයිබොහෝදෙනාගේකල්පනාවයි. පාපකමාවපිණිසඔව්හුක්‍රිස්තුස්වහන්සේතුළවිශ්වාසකළාහුය. නමුත්දැන්ඔව්හුතමන්ගේමඋත්සාහයෙන්යහපත්ජීවිතයක්ගතකරන්ටයත්නදරයි. එවැනිඋත්සාහයන්සියල්ලක්මනිෂ්ඵලවේවි. “මාගෙන්වෙන්වකිසිවක්කරන්ටනුඹලාටබැරිය” යියේසුස්වහන්සේකියනසේක. අපඅනුග්‍රහයෙන්වැඩීමදප්‍රීතියදඅපගේඵලදායකත්වයදයනාදීසියල්ලස්වාමින්වහන්සේතුළඅපගේඒකත්වයපිටරඳාපවතියි. දවසින්දවසපැයින්පැයඋන්වහන්සේසමගසහභාගිකමඇතුවඋන්වහන්සේතුළපැවතීමෙනිඅපිඅනුග්‍රහයෙන්වර්ධනයවියයුතුය. උන්වහන්සේඅපේඇදහිල්ලේකතෘවරයාණෝපමණක්නොවඅවසානකරන්නාදවේ. පටන්ගැන්මෙන්අවසානයෙත්සෑමතැනමක්‍රිස්තුස්වහන්සේය. අපජීවිතමාර්ගයේපටන්ගැන්මේහාඅවසානයේදීපමණක්නොවඅපගේහැමපියවරකදීමඋන්වහන්සේඅපසමගවියයුතුමය. “ස්වාමින්වහන්සේනිතරමමාඉදිරියේතබා ගනිමි. උන්වහන්සේමාගේදකුණුපැත්තේනිතරමසිටිනබැවින්මමනොසෙල්වන්නෙමි.” ගීතිකා16:8ටේදාවිත්කියයි.SCSI 72.2

    “මමක්‍රිස්තුස්වහන්සේතුළපවතින්නේකෙසේදැ” යිඔබප්‍රශ්නකරන්නෙහිද? ඔබපළමුවරටඋන්වහන්සේපිළිගත්තාක්මෙනි. “නුඹලාස්වාමිවූයේසුස්ක්‍රිස්තුස්වහන්සේපිළිගත්ලෙසඋන්වහන්සේතුළහැසිරියල්ලා.” “ධර්මිෂ්ටයාඇදහිල්ලෙන්ජීවත්වෙයි.” කොලොස්සි2:6. හෙබ්රෙව්10:38. දෙවියන්වහන්සේටකීකරුවමෙහෙකරනපිණිසදමුළුමනින්උන්වහන්සේසතුවෙනපිණිසදැඔබමඋන්වහන්සේටපිදීක්‍රිස්තුස්වහන්සේඔබේගැලවුම්කාරයාහැටියටපිලිගන්නේහිය. ඔබේසිතවෙනස්කරගන්ටහෝඔබටමසමගිකරගන්ටහෝබැරිබැවින්ඔබසම්පූර්ණයෙන්උන්වහන්සේටභාරවූකලක්‍රිස්තුස්වහන්සේනිසාඋන්වහන්සේඒදේඔබටඉටුකරාවියයිඇදහුවෙහිය. ඇදහිල්ලකරණකොටගෙනඔබක්‍රිස්තුස්වහන්සේසතුවිය. ඇදහිල්ලකරණකොටගෙනඔබඋන්වහන්සේතුළවර්ධනයවෙන්ට - මේදේකළයුතුපූජාවෙන්හාගැනීමෙන්ය. ඔබේසිතදකැමැත්තහාසේවයද - ඔබටඇතිසියල්ලඋන්වහන්සේටදෙනු. උන්වහන්සේගේකැමැත්තටකීකරුවෙනපිණිසඔබමඋන්වහන්සේටපිදෙනු. ඉන්පසුඔබතුළවාසයකරනපිණිසදඔබේශක්තියදධර්මිෂ්ටකමදසදාකාලඋපකාරයාණන්දවනආශීර්වාදයේසම්පූර්ණත්වයවූක්‍රිස්තුස්වහන්සේපිළිගනු. කීකරුවීමටබලයලබනපිණිස:SCSI 73.1

    අලුයමදෙවියන්වහන්සේටපූජාවෙනු. මෙන්නඒප්‍රස්ථාවේකරනපිණිසආදර්ශයාච්ඤාවක්. “ස්වාමිනිමාඔබසතුකරගතමැනව. මාගේවැඩපිළිවෙලඔබපාමුලතබමි. අදඔබසේවයෙහිමායෙදුවමැනව. මාතුළවැඩවසමින්මාකරනසියල්ලඔබතුළඉටුවෙන්ටසැලැස්සුවමැනව.” මේදිනපතාකටයුත්තකි. සෑමඋදෑසනකමඒදිනටදෙවියන්වහන්සේටකැපවෙනු. දේවමගපෙන්වීමෙන්දක්වනඅයුරුඔබේවැඩකටයුතුක්‍රියාකරවීමහෝඅතහැරදැමීමපිණිසඒසියල්ලඋන්වහන්සේටභාරකරනු. මෙලෙසදවසින්දවසඔබජීවිතයඋන්වහන්සේටභාර කරන්නේවේ. ඒනයින්ඔබේජීවිතයක්‍රිස්තුස්වහන්සේගේජීවිතයඅනුවදිනෙන්දිනහැඩගැසෙන්නේය.SCSI 73.2

    ක්‍රිස්තුස්වහන්සේතුළවූජීවිතයනිශ්චලත්වයෙන්යුක්තවූවකි. ධ්‍යානසුවයඑහිනැතිවුවදශාන්තභාවයඑහිවියයුතුමය. ඔබේබලාපොරොත්තුවඔබකෙරෙහිමනොවක්‍රිස්තුවහන්සේකෙරෙහිය. ඔබේදුර්වලකම්උන්වහන්සේගේශක්තියටදඔබේනුගත්කම්උන්වහන්සේගේප්‍රඥාවටදඔබේදුබලකම්උන්වහන්සේගේසර්වබලධාරීත්වයටදඒකාබද්ධකොටඇත. එසේහෙයින්ඔබදෙසමනොබලනු. තමාගැනමකල්පනානොකරනු. ක්‍රිස්තුස්වහන්සේදෙසපමණක්බලනු. උන්වහන්සේගේප්‍රේමයහාචරිතලක්ෂණයදසම්පූර්ණත්වයදගැනමෙනෙහිකරනු. ක්‍රිස්තුස්වහන්සේගේආත්මපරිත්‍යගය, ක්‍රිස්තුස්වහන්සේගේයටහත්පහත්කම, ක්‍රිස්තුස්වහන්සේගේපිරිසිදුභාවයහාශුද්ධවන්තකම, ක්‍රිස්තුස්වහන්සේගේඅසමසමප්‍රේමයයනාදිකරුණුගැනභාවනාකරනු. ඔබඋන්වහන්සේටප්‍රේමකිරීමෙන්දඋන්වහන්සේකෙරෙහිමුළුමණින්මපිහිටාසිටීමෙන්දඋන්වහන්සේගේසමානත්වයටවෙනස්වියයුතුය.SCSI 74.1

    “මාතුළපවතින්නැ” යියේසුස්වහන්සේකියනසේක. නිවාඩුව, ස්ථීරත්වයහාවිශ්වාසයයනඅදහස්ඒවචනවලින්ගෙනදෙයි. උන්වහන්සේද“මාවෙතවරෙන්...... මමනුඹටනිවාඩුදෙමි.” යිනැවතත්කියනසේක. මතෙව්11:28, 29. ගීතිකාකාරයාදඑමඅදහසමමේවචනවලින්ප්‍රකාශකරයි. “ස්වාමින්කෙරෙහිරඳාඉවසිල්ලෙන්උන්වහන්සේබලාසිටුව.” ගීතිකා37:7. “නොකැළඹීවිශ්වාසකිරීමෙන්නුඹලාටබලයලැබෙන්නේය.” යියෙසයියාසහතිකවෙයි. යෙසයියා30:15. ක්‍රියානොකිරීමනිවාඩුවනොවේ. කුමක්හෙයින්දගැලවුම්කාරයාණන්ගේආරාධනාවෙහිනිවාඩුවහාසේවයඒකාබද්ධකොටඇත්තේය. “මාගේවියගහගනිල්ලා....... නුඹලාටනිවාඩුලැබෙනවාඇත.” මතෙව්11:29ක්‍රිස්තුස්වහන්සේතුළසම්පූර්ණයෙන්රඳාපවතිනසිතඋන්වහන්සේවෙනුවෙන්ඉතාඋනන්දුහාක්‍රියාකාරීඑකක්වෙනවාඇත.SCSI 74.2

    ආත්මාර්ථයගැනකල්පනාවමෙහෙයවනඅතරශක්තියහාජීවිතයේඋපතවනක්‍රිස්තුස්වහන්සේකෙරෙන්සිතහරවනුලබයි. මෙතැන්සිටමනුෂ්‍යයාගේසැලකිල්ලගැලවුම්කාරයාණන්වෙතින්වෙන්කිරීමසාතන්ගේනිරන්තරඋත්සාහයවේ. ඒනයින්ක්‍රිස්තුස්වහන්සේහාඔබඅතරසහභාගිකමහාඒකාබද්ධකමමගහරවයි. ලෞකිකසැපසෙල්ලම්දජීවිතයේකනස්සලුකරදරහාඅසම්පූර්ණකම්යනාදීසියල්ලහෝඉන්සමරහක්කෙරෙහිහෝඔබේසිතයොමුකරවන්ටසොයනවාඇත. ඔහුගේඋප්පරවැට්ටිවලින්මුළානොවෙනු. දෙවියන්වහන්සේඋදෙසාජීවත්වන්ටකැමතිඅවංකඅයවලුන්පවාතමන්ගේමවරදහාදුර්වලකම්ගැනකල්පනාකරවන්ටසැලැස්වීමෙන්ඔවුන්ක්‍රිස්තුස්වහන්සේගෙන්වෙනකොටඔවුන්කෙරෙහිජයලබන්ටසාතන්බලාපොරොත්තුවේ. ආත්මාර්ථයප්‍රධානමධ්‍යස්ථානයකරගනිමින්අපිගැලවේදෝනැද්දෝකියාභයවෙන්ටත්කලබලවෙන්ටත්නොඋවමනාය. මේසියල්ලඅපගේශක්තියේඋපතින්අපවෙන්කරයි. ඔබගේජීවිතයදෙවියන්වහන්සේටභාරකොටඋන්වහන්සේකෙරෙහිවිශ්වාසකරනු. යෙසුස්වහන්සේගැනකතාකරනු. අපගේආත්මාර්ථයඋන්වහන්සේතුලනැතිවීගියාවේ. සියලුසැකදුරුකරනු. භයපහකරනු. පාවුල්සමගමෙසේකියනු. “මමක්‍රිස්තුස්වහන්සේසමගකුරුසියෙහිඇණගසනුලැබසිටිමි. එසේනමුත්මමජීවත්වෙමි. නමුත්මානොවක්‍රිස්තුස්වහන්සේමාතුළජීවත්වනසේක. තවදදැන්මාමාංසයෙහිජීවත්වනජීවිතයමටප්‍රේමකළාවූමාඋදෙසාතමන්මපාවාදුන්නාවූදේවපුත්‍රයාණන්කෙරෙහිඇදහිල්ලෙන්ජීවත්වෙමි.” ගලාති2:20. දෙවියන්වහන්සේතුළවිශ්රාමලබනු. ඔබඋන්වහන්සේටභාරදෙනදේරක්ෂාකරන්ටඋන්වහන්සේටපුළුවන. ඔබඋන්වහන්සේගේහස්තයටපුජාවන්නෙහිනම්ඔබටප්‍රේමකළතැනැන්වහන්සේතුළින්ඔබටජයගෙනදෙනවානිත්‍යමය.SCSI 75.1

    ක්‍රිස්තුස්වහන්සේමනුකයගෙනමනුෂ්‍යවර්ගයාතමන්ටමබඳවාගත්ප්‍රේමයේබැම්මබිඳදැමීමටමනුෂ්‍යයාගේකැමැත්තහැරවෙනකවරබලයක්වත්නොමැත. අපමේ බැම්මෙන්මුදාක්‍රිස්තුස්වහන්සේගෙන්අපවෙන්කරනපිණිසඅපසිත්ඇදගන්නානොයෙකුත්දේසාතන්අපඉදිරියටපමුණුවයි. පරස්වාමියෙක්තෝරාගන්නාපිණිසරුකුල්නොදෙනපිණිසඅපමුරකරමින්යාච්ඤාකළයුතුඅවස්ථාවකිඒ. මේදේකිරීමටඅපටනිදහසඇත. අපික්‍රිස්තුස්වහන්සේකෙරෙහිනෙත්යොමාසිටිමු. එවිටඋන්වහන්සේඅපරක්නාසේක. ක්‍රිස්තුස්වහන්සේදෙසබැලීමෙන්අපිආරක්ෂාවෙමු. උන්වහන්සේඅතින්අපපැහැරගන්ටකිසිවෙක්නැත. නිරතුරුඋන්වහන්සේදර්ශනයකිරීමෙන්“ආත්මයාණන්වහන්සේවනස්වාමින්වහන්සේකෙරෙන්තේජසින්තේජසටඑමස්වරූපයටවෙනස්කරනුලබමුව.” 2කොරින්ති3:18.SCSI 75.2

    ආදීගෝලයෝතමගැලවුම්කාරයාණන්ගේස්වරුපයලබාගත්තේමේඅන්දමටය. මේගෝලයන්ටයේසුස්වහන්සේගේවචනඇසුණුඅතරඔවුන්ටඋන්වහන්සේගේඅවශ්‍යතාවයහැඟීගියාහුය. ඔව්හුසෙව්වෝය. ඔවුන්ටසම්බවිය. ඔව්හුඋන්වහන්සේඅනුවගියෝය. ඔව්හුගෙතුළෙහිද, මේසඅවටද, කෙතෙහිදඋන්වහන්සේසමගසිටියෝය. ශිෂ්‍යයෝගුරුආශ්‍රයකරන්නාක්මෙන්ඔව්හුදිනපතාශුද්ධසත්‍යයගැනඋන්වහන්සේගෙන්පාඩම්උගත්හ. තමයුතුකම්දැනගන්නපිණිසදාසයෙක්තමස්වාමියාදෙසබලාසිටින්නාක්මෙන්ඔව්හුඋන්වහන්සේකෙරෙහිබලාසිටියෝය. ඔවුහුදඅපිසමානගතිඇතිමනුෂ්‍යන්වූහ. පාපයසමගබලවත්සටනකිඔවුන්ටත්කරන්ටතිබුනේ. ශුද්ධජීවිතයක්ගතකරන්ටඑමඅනුග්‍රහයමඔවුන්ටත්අවශ්‍යවිය.SCSI 76.1

    ගැලවුම්කාරයාණන්ගේනියමස්වරූපයටබොහෝසමානවසිටියොහන්නම්ප්‍රේමණීයගෝලයාතුළපවාචරිතයේරූමත්භාවයස්වභාවයෙන්මපිහිටානොතිබුණි. ඔහුතමඅයිතිවාසිකම්රැකගැනීමටහාගෞරවලැබීමටආශාකළාපමණක්නොවඅපරික්ෂාකාරීවදනොරිස්සුන්ගතියෙන්දක්‍රියාකරනසුල්ලෙක්වී. නමුත්දේවාත්තමයාණන්ගේචරිතයඔහුටප්‍රකාශකරනුලැබූකලඔහුගේඅඩුකමදුටුවිටඒදැනගැන්මෙන්යටහත්කරනුලැබීය. ඔහු දේවපුත්‍රයාණන්ගේදිනපතාජීවිතයෙහිදුටුශක්තියහාඉවසීමද, බලයහාමෘදුකමදමහන්තත්ත්වයහාමොලොක්කමදකරණකොටගෙනඔහුගේසිතගෞරවයෙන්හාප්‍රේමයෙන්පිරීගියේය. තමස්වාමින්වහන්සේටඇතිප්‍රේමයනිසාආත්මාර්ථයනැතිවීයනතුරුඅවසානයේදීඔහුසිතදිනෙන්දිනක්‍රිස්තුස්වහන්සේදෙසටඇදීගියේය. ඔහුගේනොරිස්සුන්ගතියඅපරික්ෂාකාරීභාවයක්‍රිස්තුස්වහන්සේතුළඇතිහැඩගැසීමේබලයටඅවනතවිය. ශුද්ධාත්මයාණන්ගේප්‍රකෘතිමත්කිරීමේබලයෙන්ඔහුසිතඅළුත්වැඩියාකරවීය. ක්‍රිස්තුස්වහන්සේගේප්‍රේමයේබලයචරිතයවෙනස්කෙළේය. මේ, යේසුස්වහන්සේසමගඒකත්වයක්වීමේනිත්‍යඵලයය. ක්‍රිස්තුස්වහන්සේසිතතුළවැඩවසනකලමුළුස්වභාවයමවෙනස්වෙයි. ක්‍රිස්තුස්වහන්සේගේආත්මයදඋන්වහන්සේගේප්‍රේමයදසිතමෘදුකරයි. ආත්මයයටත්කරයි. සිතේකල්පනාහාඅදහස්දෙවියන්වහන්සේහාස්වර්ගයදෙසටයොමුකරවයි.SCSI 76.2

    ක්‍රිස්තුස්වහන්සේස්වර්ගයටනැග්ගාටපසුවදඋන්වහන්සේගේඅභිමුඛයතමඅනුචාරයන්සමගවිය. ඒප්‍රේමයෙන්හාආලෝකයෙන්පරිපුර්ණවූපුද්ගලිකඅභිමුඛයෙක්වී. ඔවුන්සමගකතාබහකළාවුදයාච්ඤාකළාවුදසැරිසැරුවාවුදඔවුන්ගේසිත්වලටබලාපොරොත්තුවේහාසැනසීමේවචනවදාළාවුදසමාදානයේපණිවුඩයප්‍රකාශකරමින්සිටී. ගැලවුම්කාරයේසුස්වහන්සේඔවුන්අතරෙන්ස්වර්ගයටඔසවාගන්නකලදූතකණ්ඩායමඋන්වහන්සේපිළිගත්අතර“බලවලොකාන්තිමයදක්වාමානිතරමනුඹලාසමගසිටිමි” උන්වහන්සේගේකටහඬදෝංකාරදෙනවාඔවුන්ටඇසුණි. මතෙව්28:20. මනුෂ්‍යකාරයෙනිඋන්වහන්සේස්වර්ගයටනැග්ගේ, උන්වහන්සේපීඩාවිඳිනමනුෂ්‍යවර්ගයාසමගගණන්ගනුලැබීය. උන්වහන්සේදයානුකම්පාවෙන්පිරීඔවුන්ගේගැලවුම්කාරයාහාමිත්‍රයාමෙන්දෙවියන්වහන්සේගේසිහසුනඉදිරිපිටසිටිනබවඔව්හුදැනසිටියෝය. යේසුස්වහන්සේවිසින්මුදනුලැබුවන්වෙනුවෙන්ගෙවූමිලයහැටියටසිදුරුකළතමන්වහන්සේගේඅත්පාපෙන්වමින්දඋන්වහන්සේගේලෙයෙහිආනිශංසයන්දෙවියන් වහන්සේඅභිමුඛයෙහිඉදිරිපත්කරමින්දසිටිසේක. ඔවුන්ටස්ථානයක්පිළියෙලකරනපිණිසඋන්වහන්සේස්වර්ගයටගියබවත්උන්වහන්සේනැවතඇවිත්තමන්වෙතටඔවුන්රැස්කරගන්නාබවත්ඔවුහුදනසිටියෝය.SCSI 77.1

    යේසුස්වහන්සේස්වර්ගයටනැගීමෙන්පසුඔව්හුනැවතඑක්රැස්වූඅතරඋන්වහන්සේගේනාමයෙන්දෙවියන්වහන්සේටඔවුන්ගේඕනෑකම්කියාසිටින්ටපුලපුලාසිටියෝය. ඔව්හුමහත්ගෞරවයෙන්හාබයාදුකමින්යාච්ඤාකරනපිණිසදණනැමුහ. “නුඹලායමක්ඉල්ලුවොත්මාගේනාමයෙන්නුඹලාටඒදේදෙනසේක. මේදක්වානුඹලාමාගේනාමයෙන්කිසිවක්ඉල්ලුවේනැත. නුඹලාගේප්‍රීතියසම්පූර්ණවෙනපිණිසඉල්ලාපල්ලා. එවිටනුඹලාටලැබෙන්නේය.” යනයොහන්16:23, 24රේසඳහන්වචනවලඇතිසහතිකයනැවතනැවතරැව්පිළිරැව්දෙන්ටවන. “..... මැරුණෙත්මළවුන්ගෙන්නැගිටුවනුලැබුවෙත්දෙවියන්වහන්සේගේදකුණුපැත්තේසිටගෙනඅපඋදෙසාමැදහත්කාරකම්කරන්නෙත්ක්‍රිස්තුස්වහන්සේය” යනුබලවත්ලෙසතර්කකරමින්ඔවුන්ඇදහිල්ලේහස්තයක්‍රමක්‍රමයෙන්ඉතාඈතටඑසෙව්වෝය. සැනසිලිකාරයාණෝනුඹලාසමගසිටිනවාඇතැයියේසුස්වහන්සේකීඅත්දැකීමවනපෙන්තකොස්තදිනයපැමිණියේය. තවදුරටත්උන්වහන්සේකියනසේක්“මාගේඅහක්වයෑමනුඹලාටප්‍රයෝජනවත්ය. මක්නිසාදමමඅහක්වනොගියොත්සැනසිලිකාරයාණන්වහන්සේනුඹලාලඟටඑන්නේනැත. නුමුත්ගියොත්උන්වහන්සේනුඹලාවෙතටඑවන්නෙමි.” යොහන්16:7. එතෙක්පටන්ඔවුන්සිත්තුළආත්මයාණන්තුළින්ක්‍රිස්තුස්වහන්සේනිරතුරුවසන්ටවිය. උන්වහන්සේපුද්ගලිකවශයෙන්ඔවුන්සමගවාසයකරද්දීටවඩාකිට්ටුවරසම්බන්ධතාවයක්මෙවරඇතිවිය. ඔවුන්තුළවාසයකරනක්‍රිස්තුස්වහන්සේගේප්‍රේමයදබලයහාආලෝකයදඔවුන්ගෙන්බබළන්ටපටන්ගත්තෙත්“ඔවුන්යේසුස්වහන්සේසමගසිටිබවදැනමවිතවුවෝය.” ක්‍රියා4:13.SCSI 78.1

    එදාක්‍රිස්තුස්වහන්සේගෝලයන්ටයම්මෙහෙයක්ඉටුකළසේක්දඑමමෙහෙයතමදරුවන්ටඅදත්ඉටුකරන්ටකැමැත්තෙන්සිටිනසේක. කුමක්හෙයින්දඑදාඋන්වහන්සේඅවටරැස්වසිටිකුඩාරැළගැනමෙසේයාච්ඤාකළසේක. “මොවුන්ගැනපමණක්නොවමොවුන්ගේවචනයකරණකොටගෙනමාකෙරෙහිවිශ්වාසකරන්නවුන්ගැනත්” යයිසඳහන්කළසේක. යොහන්17:20.SCSI 79.1

    උන්වහන්සේදපියාණන්වහන්සේදඒකත්ත්වයක්වසිටින්නාක්සේඅපත්උන්වහන්සේසමගඒකත්ත්වයක්වෙනලෙසඅපගැනයාච්ඤාකළසේක. මේකවකාරඒකත්වයක්ද? ගැලවුම්කාරයණෝතමන්ගැනමමෙසේකියයි. “පුත්‍රයාටතනියමකිසිවක්කරන්ටබැරිය.” “පියාණන්වහන්සේමාතුළවසමින්ස්වකීයක්‍රියාකරනසේක.” යොහන්5: 19; 14:10. එබැවින්ක්‍රිස්තුස්වහන්සේඅපතුළවාසයකරනසේක්නම්අපතුළ“තමන්වහන්සේගේයහපත්කැමැත්තනිසාකැමතිවෙන්ටත්වැඩකරන්ටත්” පටන්ගන්නවාඇත. පිලිප්පි2:13. උන්වහන්සේමෙන්අපිත්වැඩකරනවාඇත. එමආත්මයමඅපිදප්‍රකාශකරනවාඇත. එලෙසඋන්වහන්සේතුළවසමින්ප්‍රේමකරමින්“හිස්වසිටිනක්‍රිස්තුස්වහන්සේඋදෙසාසියලුදේවලදී.....” වැඩෙනවාඇත. එපීස4:15.SCSI 79.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents