අදිකාරය3—පසුතැවීම
පිරිපුන්මග
- Contents- පටුන
- සංඥාපනය
- අදිකාරය1—දෙවියන්වහන්සේගේප්රේමයමනුෂ්යයයාට
- යේසුස්මාආදරැති
- අදිකාරය2—පව්කාරයාටක්රිස්තුස්වහන්සේඅවශ්යයය
- නමයේසුස්සව්සත්වනව්
- අදිකාරය3—පසුතැවීම
- අදිකාරය4—පව්කියාදීම
- ලැබුනමිතුරෙක්මට
- අදිකාරය5—කැපවීම
- වසනුමාහායේසුස්හිමි
- අදිකාරය6—ඇදහීමහාඒත්තුගැනීම
- සිරිමත්යේසුස්හිමිමගේ
- අදිකාරය7—ගෝලකමේපරීක්ෂණය
- යසමිතුරෙක්මට
- අදිකාරය8—ක්රිස්තුස්වහන්සේසමානත්වයටවැඩීම
- යේසුස්මාමිදුම්කරු
- අදිකාරය9—ජීවිතයසහමෙහෙය
- ලංවෙම්දෙවිඳුට
- අදිකාරය10—දෙවියන්වහන්සේගැනදැනගැන්ම
- පුදුමමිතුරෙක්යේසුස්
- අදිකාරය11—යාච්ඤාකිරීමේඅයිතිවාසිකම
- මිරීමිරීයාච්ඤාපැය
- අදිකාරය12—අනුමානයටකුමක්කරමුද?
- සදාකාලයාණෙනි
- අදිකාරය13—ස්වාමින්වහන්සේතුළප්රීතිවීම
- දේවාතිකුමරාමළ
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
අදිකාරය3—පසුතැවීම
මනුෂ්‍යයෙක්දෙවියන්වහන්සේඅභිමුඛයෙහිසාධාරණවන්නේකෙසේද? පව්කාරයෙක්ධර්මිෂ්ටයෙක්කරනුලබන්නේකෙසේද? ක්‍රිස්තුස්වහන්සේතුළින්පමණකිශුද්ධකමටත්දෙවියන්වහන්සේටත්අපසම්බන්ධකරනුලබන්නේ. නමුත්අපික්‍රිස්තුස්වහන්සේවෙතපැමිණෙන්නේකෙසේද? අපිකුමක්කටයුතුද? යනුපෙන්තකොස්තදවසේපාපයහැඟීගියසමූහයාඇසුවාක්මෙන්මඅදත්එමප්‍රශ්නයමබොහෝදෙනඅසති. පේතෘස්උත්තරදෙමින්“පසුතැවිලිවෙයල්ලාය” යිකීය. තවත්වතාවෙකපේතෘස්ගේඅවවාදයේපළමුවෙනිවචනයනම්“නුඹලාගේපාපමකාදමනුලබනපිණිස...... පශ්චාතාපවහැරියල්ලා” යනුයි. ක්‍රියා3: 19, 20.SCSI 22.1
තමාකළපාපයගැනකණගාටුවීමත්ඒනැවතනොකරනපිණිසඑයින්වැලකීසිටීමත්පසුතැවිල්ලනම්වේ. පාපයේපාපතරකමදකිනාතුරුඅපිපාපයඅතනොහරිමු. අපිමුළුහිතින්එයින්හැරෙනතුරුජීවිතයේසැබෑවෙනසක්ඇතිනොවේ.SCSI 22.2
රාශිගණන්ජනයාඔවුන්කළපාපගැනකණගාටුවෙති. පිටාතරප්‍රකෘතියක්දප්‍රකාශකරති. ඔවුනගේඅධර්මිකක්‍රියාහේතුකොටගෙනදුක්වේදනාතමන්ඉසපිටටපැමිණියේයයනබියනිසායඔව්හුඑසේකරන්නේ. නමුත්බයිබලයේවිස්තරවෙනආකාරපසුතැවිල්ලනොවේඒ. පාපයගැනනොවදුක්වේදනාගැනඔව්හුශෝකවෙති. සදහටමතමාගේකුලුඳුල්කමනැතිවූබවතේරුම්ගත්ඒසව්ගේශෝකයදඒහාසමානඑකක්විය. කඩුවක්අතින්දරාතමමාර්ගයේසිටිදේවදූතයාදැකීමෙන්භයින්ත්‍රස්තවූබාලම්පණබේරාගැනීම්වස්ඔහුවරදපිළිගති. එසේවීනමුත්ඔහුපාපයගැනනිත්‍යපසුතැවිල්ලක්නොදැක්වී. ඔහුඅභිප්‍රායද නොවෙනස්විය. නපුරටපිළිකුල්නොකළේය. තමස්වාමින්වහන්සේපාවාදුන්යූදස්ස්කාරියොත්“මමනිර්මලලේපාවාදීමෙන්පව්කෙළෙමි” යිප්‍රකාශකෙළේය. මතෙව්27:4SCSI 22.3
ඔහුහිසපිටඑල්බගෙනතිබුභයානකදඬුවමහාවරදකරුවෙක්බවනියමවතිබීමේබයාදුකමත්හේතුකොටගෙනවූසිතේදොස්තැබීමෙන්ඔහුගේවරදපිළිගන්ටබලකරනුලැබීය. ඔහුගේක්‍රියාවේඵලයන්වශයෙන්ඔහුසිතභයින්පිරීගියේය. නමුත්ඔහුඊශ්‍රායෙල්හිශුද්ධතැනැන්වහන්සේඑපාකිරීමගැනහෝනොකැළැල්නොකිළිටිදේවපුත්‍රයාපාවාදීමගැනහෝසිතබිඳීගියබවෙක්නම්නොදැක්වින. දෙවියන්වහන්සේගේඋදහසේදඬුවම්යටතේදුක්විඳින්ටවූපාරාවෝතවදුරටත්දඬුවම්නොලබනපිණිසඔහුගේපාපයඒත්තුගනී. නමුත්වසංගතනතරකරත්මස්වර්ගයටවිරුද්ධවවගකීමආරම්භකෙළේය. මේහැමදෙනමපාපයාගේඵලයගැනමිසපාපයගැනශෝකනොවුහ.SCSI 23.1
නමුත්සිතදේවත්මයාණන්ගේඅනුබලයටඅවනතවූකලහෘදසාක්ෂියපොළඹවනුලැබදෙවියන්වහන්සේගේපරිශුද්ධභාවයදඑහිගැඹුරදඑයපොළොවේහාස්වර්ගයෙහිවූඋන්වහන්සේගේආණ්ඩුවේඅත්තිවාරමබවදයනවගපව්කාරයාටඅවබෝධවෙයි. “ලෝකයටඑන්නාවූසියලුමනුෂ්‍යයයන්ආලෝකකරන්නාවූආලෝකය. අඳුරේසැඟවීඇතිදෑප්‍රකාශකරමින්ආත්මයාගේරහසිගතස්ථානආලෝකකරයි.” යොහාන්1: 19. සිතේනිත්‍යහැඟීම්ඇතිකරයි. යෝහොව:වහන්සේගේධර්මිෂ්ටකමපාපිෂ්ඨයාටහැඟෙයි. එබැවින්වරදසහිතවූදෑඅපිරිසිදුවූදඔහු, සිත්පරික්ෂාකරනඒමහෝත්මයාණන්අභිමුඛයටසිතේභයහාතැතිගැන්මෙන්යුක්තවයපැමිණෙන්නේ. මෙසේපැමිණිඕහටදෙවියන්වහන්සේගේප්‍රේමයද, ශුද්ධවන්තකමේශෝභාවදපිරිසිදුකමේප්‍රීතියදදිස්වෙයි. එවිටඔහුදපිරිසිදුවෙන්ටආශාකරයි. ස්වර්ගයසමගසහභාගිකමඇතිකරගැනීමටමානබලයි.SCSI 23.2
දාවිත්රජතුමාපාපයටවැටීමෙන්පසුකළයාච්ඤාවසත්‍යවාදීලෙසපාපයගැනශෝකවීමේස්වභාවය නිදසුන්කරයි. ඔහුගේපසුතැවිල්ලහදපත්ලෙන්පැනනැඟීඅවංකඑකක්විය. තමවරදසඟවන්ටඋත්සාහකිරීමක්එහිනොවීය. විනිශ්චයෙන්මිදෙනආශාවෙන්පැනනැගීයාච්ඤාවක්නොවීයඒ. ඔහුගේපාපයේවිශාලත්වයදඔහුගේආත්මයේකිලුටදදාවිත්ටපෙනීගියේය. ඔහුඔහුගේපාපයටපිළිකුල්කෙළේය. ඔහුපාපකමාවගැනපමණක්නොවසිතේපිරිසිදුභාවයගැනදයාච්ඤාකෙළේය. ඔහුශුද්ධවන්තකමේප්‍රීතියටආශාකරමින්දෙවියන්වහන්සේසමගනැවතසහභාගිකමඇතිකරගැනීමටබලාපොරොත්තුවිය. මෙන්නඔහුගේමුවින්නික්මුණවචන: “අපරාධයටකමාවත්පාපයටවැස්මත්ලැබූතැනැත්තේආශීර්වාදලද්දෙක්ය. ස්වාමින්වහන්සේයමෙකුගේගන්නටයුතුකමනොතබනසේකද, යමෙකුගේසිතේවංචාවක්නැත්තේද, ඒමනුෂ්‍යයාආශිර්වාදලද්දෙක්ය.” ගීතිකා32: 1, 2. “දෙවියන්වහන්සඔබගේකරුණාගුණයලෙසමටදයාවුවමැනව. ඔබගේඅධිකදයාබරකමලෙසමාගේඅපරාධමැකුවමැනව. මාගේයුතුකමින්මාසම්පූර්ණයෙන්මසේදුවමැනව. මාගේපාපයෙන්මාපිරිසිදුකළමැනව. මක්නිසාදමාගේඅපරාධමමඒත්තුගනිමි. මාගේපාපයදනිතරමමාඉදිරියෙහිය. ඔබටවිරුද්ධවඔබටපමණක්මවිරුද්ධවපව්කෙළෙමි. ඔබගේඇස්හමුවෙහිනපුරුවතිබෙනදේකෙළෙමි. එබැවින්ඔබකතාකරනකලසාධාරණසේක. විනිශ්චයකරනකලඔබශුද්ධසේක. බැලුවමැනවමමඅයුතුකමසහිතවසාදනුලැබීමි; මාගේමෑණියෝපාපසහිතවමාගැබ්ගත්තාය. බැලුවමැනවආත්මයෙහිසත්‍යතාවටඔබකැමතිවනසේක; අප්‍රකාශවූහෘදයෙහිඔබමටඤාණයදැනගන්ටසලස්වනසේක. හිසොපින්මාපිරිසිදුකළමැනව. එවිටමමපවිත්‍රවන්නෙමි. මාසේදුවමැනව. එවිටමමහිමටවඩාපිරිසිදුවන්නෙමි. ඔබබින්දාවූඇටවලටසැපලැබෙනපිණිසප්‍රීතිසන්තෝෂයමටඇසෙන්ටසැලැස්සුවමැනව. මාගේපාපයකෙරෙන්ඔබගේමුහුණසඟවාගතමැනව. මාගේසියලුඅයුතුකම්මැකුවමැනව; දෙවියන්වහන්සපවිත්‍රසිතක්මාතුලමැවුවමැනව; ස්ථීරආත්මයක්මාතුලෙහිඅලුතෙන්සෑදුවමැනව. ඔබ ඉදිරියෙහිමාබැහැරනොකළමැනව. ඔබගේශුද්ධාත්මයමාගෙන්පහනොකළමැනව. ඔබගේගැලවීමේප්‍රීතියමටනැවතදුනමැනව. නිදහස්ආත්මයකින්මාදැරුවමැනව. එවිටමමඅපරාධකාරයන්ටඔබගේමාර්ගඋගන්වන්නෙමි. පව්කාරයෝදඔබවෙතටහරවනුලබන්නෝය. දෙවියන්වහන්ස, මාගේගැලවීමේදෙවියන්වහන්ස, මිනීමැරීමේඅපරාධයෙන්මාමුදාහැරියමැනව. මාගේදිවදඔබගේධර්මිෂ්ඨකමගැනශබ්දනගාගීතිකාගයන්නේය. ගීතිකා51:1-14.SCSI 23.3
එවැනිපසුතැවිල්ලක්මනුෂ්‍යයබලයකින්සිදුකළනොහැක. ස්වර්ගයටනැගමනුෂ්‍යයන්ටදීමනාදෙවාවදාළක්‍රිස්තුස්වහන්සේතුළින්පමණක්යඒලබාගතහැක්කේ. ක්‍රිස්තුස්වහන්සේදෙන්ටආශාවෙන්සිටිනආධාරනොලැබෙනසේබොහෝදෙනාටවරදිනතැනකිමේ. පළමුකොටපසුතැවිලිනොවීක්‍රිස්තුස්වහන්සේවෙතඑන්ටනුපුළුවනැයිදඒපසුතැවිල්ලපාපකමාවලැබීමටඔවුන්පිළියෙලකරතැයිදඔවුහුසිතති. පාපකමාවටපෙරටුවපසුතැවිල්ලගමන්ගතයුතුබවසැබෑය. කුමක්හෙයින්දගැලවුම්කාරයෙකුගේඅවශ්‍යතාවයහැඟෙන්නේතැළුණුබිඳුණුසිතකටපමණය. යේසුස්වහන්සේවෙතපැමිණෙන්ටපෙරපව්කාරයාපසුතැවිලිවෙනතුරුප්‍රමාදවන්ටඕනෑද? පව්කාරයාහාගැලවුම්කාරයාඅතරබාධාවටකරුණක්වෙන්ටහැරියයුතුදපසුතැවිල්ල?SCSI 25.1
“වෙහෙසන්නාවූබරඋසුලන්නාවූසියල්ලෙනිමාවෙතවරෙල්ලාමමනුඹලාටනිවාඩුදෙමි.” මතෙව්11;28යනක්‍රිස්තුස්වහන්සේගේආරාධනයපිළිගන්ටපෙරපව්කාරයාපසුතැවිලිවියයුතුබවෙක්බයිබලයේනොඋගන්වයි. සැබෑපසුතැවිල්ලටපමුණුවන්නේක්‍රිස්තුස්වහන්සේගේගුණවන්තභාවයය. “ඊශ්‍රායෙල්ටපශ්චාතාපයත්පව්කමාවත්දෙනඅධිපතියෙක්දගැලවුම්කාරයෙක්දවෙනපිණිසදෙවියන්වහන්සේතමන්ගේදකුණතින්උන්වහන්සේඋසස්කළසේක.” යනපෙතෘස්තුමාගේකියමනෙන්ඒකරුණවඩාත්විස්තරවෙයි. ක්‍රියා5:31ක්‍රිස්තුස්වහන්සේ නොමැතිවඅපටපාපකමාවලබන්ටනොහැකිවාක්මෙන්මඋන්වහන්සේගේආත්මයාණන්නොමැතිවපසුතැවිල්වීමටඅපහෘදපොළඹවන්ටදනුපුළුවන.SCSI 25.2
සෑමහරිහැඟීමක්මක්‍රිස්තුස්වහන්සේගෙන්ය. පාපයටවිරුද්ධවසතුරුකමරෝපණයකළහැක්කේඋන්වහන්සේටපමණකි. සත්‍යයහාපවිත්‍රරකමඋදෙසාවූසෑමආශාවක්දඅපගේමපාපිෂ්ටභාවයගැනඅපගේසිත්සතන්හිඋන්වහන්සේගේආත්මයක්‍රියාකරනබවටසාක්ෂියකි.SCSI 26.1
“මාභූමියෙන්ඔසවාගනුලැබුවොත්සියලුමනුෂ්‍යයන්මාවෙතටඇදගන්නෙමි” යියොහන්12:32. යේසුස්වහන්සේකීසේක. ලෝකයේපාපයවෙනුවෙන්මරණයවිඳිනමිදුම්කාරයාහැටියටපව්කාරයන්ටක්‍රිස්තුස්වහන්සේහඳුන්වාදියයුතු. දෙවියන්වහන්සේගේබැටළුපැටවාණෝකල්වාරිකුරුසියේවදවිඳිනවාදකිනඅතරඅපසිත්තුළමිදීමේඅභිරහසහෙළිවෙන්ටපටන්ගනී. එවිටදෙවියන්වහන්සේගේයහපත්කමඅපපසුතැවිල්ලටපමුණුවයි. පව්කාරයන්උදෙසාදිවිපිදීමෙන්ක්‍රිස්තුස්වහන්සේප්‍රකාශකළේතේරුම්ගතනොහැකිප්‍රේමයකි. එවැනිප්‍රේමයක්දකිනපව්කරුගේගල්සිතමොළොක්වෙයි. ඒතදින්කාවැදීයයි. ආත්මයාතුළමනස්තාපයේහැඟීමඇතිකරයි.SCSI 26.2
තමන්ක්‍රිස්තුස්වහන්සේවෙතඇදගනුලබනවායයනහැඟීමඔවුන්තුළඇතිවෙන්ටපෙරසමහරවිටෙකමනුෂ්‍යයෝතමන්ගේපාපිෂ්ටමාර්ගයන්ගැනලැජ්ජාවටපත්වීඔවුනගේසමහරනපුරුපුරුදුඅතහරිනබවසත්‍යයකි. හරිදේකරමින්යහපත්ජීවිතහැඩගසාගන්ටඅවංකලෙසදරනසෑමඋත්සාහයකටමරුකුල්දෙන්නේක්‍රිස්තුස්වහන්සේගේබලයය. ඔවුන්නොදන්නාඅමුතුබලයක්ඔවුන්තුළක්‍රියාකරයි. හෘදසාක්ෂියපිබිදෙයි. ක්‍රියාකලාපයවෙනස්වෙයි. ඔවුනගේපාපනිසාකුරුසියේඇනගසනුලැබූඋන්වහන්සේදෙසබලනපිණිසඔවුන්පොළොඹවනආඥාවඔවුනගේමතකයටඑයි. ඔවුන්ගේ ජීවිතවලඅදමිටුබවදසිතතුළගැඹුරටමුල්ඇදඇතිපාපයදඔවුන්ටප්‍රකාශවෙයි. එවිටක්‍රිස්තුස්වහන්සේගේදමිටුකමගැනඅලුත්අවබෝධයක්උදාවී. පාපතරයන්මුදනුලබනපිණිසඑතරම්උතුම්පූජාවක්අවශ්‍යයවූමේපාපයයනුකුමක්ද? අපවිනාශනොවීසදාකාලජීවනයලබනපිණිසමෙපමණමහත්ප්‍රේමයක්දමේහාබලවත්දුක්විඳීමක්දඑතරම්යටත්වීමක්දඅවශ්‍යයවුයේදැ? යිකියනවාඇත.SCSI 26.3
පව්කාරයාමේප්‍රේමයටවිරුද්ධවෙමින්ක්‍රිස්තුස්වහන්සේවෙතඇදගනුලැබීමඑපාකරන්ටපුළුවන. නමුත්ඔහුඅවිරුද්ධවුනොත්යේසුස්වහන්සේවෙතටඇදගනුලබයි. දෙවියන්වහන්සේගේඑකදුපුතුණුවන්ටවිඳින්ටත්දරන්ටත්සිදුකළමහත්වේදනාවටහේතුභුතවූඔහුගේපාපයගැනමනස්තාපවීමටකුරුසියකරාමගපෙන්වනුලබනගැලවීමේපිළිවෙලගැනදැනගන්මක්ඕහටලැබෙන්නේමය.SCSI 27.1
සොබාදහමෙහික්‍රියාකරනදිව්‍යයබලයමනුෂ්‍යයන්ගේසිත්වලටකතාකරමින්ඔවුන්තුලනැතිදෙයක්ලබාගැනීමපිණිසකිවනොහැකිතරම්දොළක්උපදවයි. ඔවුන්තුළඇතිවනආශාවපිරිමසාලන්ටලෝකයේඇතිදෑඅසමත්ය. විවේකයහාසමාදානයගෙනඑන්නාවූක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයහාශුද්ධවන්තභාවයේප්‍රීතියගෙනදියහැකිදෑපමණක්සොයනපිණිසශුද්ධෝත්මයාණෝඔවුන්ගෙන්ඉල්වනසේක. උන්වහන්සේතුළින්ඔවුන්ටලබාගතහැකිඅනන්තආශිර්වාදභුක්තිවිඳිනපිණිසසතුටගෙනනොදෙනපාපයේසැපසෙල්ලම්අතහැරදමමින්තමන්වහන්සේවෙතටඔවුන්ගේකල්පනායොමුකරවනපිණිසඅපගැලවුම්කාරයාණෝපෙන්නන්නාවුදනොපෙනෙන්නාවුදඅනුබලයන්තුළින්නිරතුරුක්‍රියාකරනසේක. ලෝකයේඇතිනිෂ්ඵලදෙයින්පිපාසයසංසිඳුවාගන්ටඋත්සාහදරනවුන්ටදීඇතිදිව්‍යආරාධනයටකන්දෙනු. “පිපාසාඇත්තේඒවා, කැමතිකවරෙක්නමුත්ජීවනයේවතුරනොමිළයේගනිත්වා.” යනුයි. එළිදරව්ව22; 17.SCSI 27.2
ඔබටමේලෝකයෙන්ලබාගතහැකිදේටවඩායහපත්දෙයක්ලබාගන්ටආශාවෙනසිතක්ඇත්නම්ඒඔබගේආත්මයටදෙවියන්වහන්සේකථාකරනහඬබවතේරුම්ගතයුතු. අනන්තප්‍රේමයෙන්පුර්ණක්‍රිස්තුස්වහන්සේගේචරිතයහාසම්පූර්ණශුද්ධවන්තභාවයක්දක්නාලබනපිණිසපසුතැවිල්ලඅයැදසිටිනු. දෙවියන්වහන්සේගේව්‍යවස්ථාවේප්‍රඥපත්තීන්වූදෙවියන්ටහාසහකාරයන්ටප්‍රේමයකිසිඅඩුපාඩුවක්නොමැතිවගැලවුම්කාරයාණන්ගේජීවිතයෙන්නිදසුන්විය. උන්වහන්සේගේජීවිතයේපරමාර්ථයවුයේත්‍යාගශීලිභාවයහාපරාර්ථකාමීප්‍රේමයක්‍රියාකරවීමත්ය. අපස්වාමින්වහන්සේගේජීවිතයෙන්විහිදීයනආලෝකයේරශ්මිකදම්බයන්අපපිටපතිතවනඅතරහාඅපිඋන්වහන්සේදෙසබලනඅතරයඅපචිත්තයන්ගේපාපතරස්වභාවයඅපටපෙනීයන්නේ.SCSI 28.1
මාජීවිතයපිරිසිදුඅවංකවූවක්බැවින්සාමාන්‍යපව්කාරයන්මෙන්දෙවියන්වහන්සේඅභිමුඛයෙහිසිතින්යටත්නොවියයුතුයයිනිකදේමුස්මෙන්අපගැනමවර්ණනාකරගත්තාවෙන්ටපුළුවන. නමුත්ක්‍රිස්තුස්වහන්සේගේආලෝකයයටතටඅපපැමිණිකලඅපකෙතරම්අපවිත්‍රදැයිඅපටපෙනීයයි. අපගේදූෂ්‍යකරනුලැබූසෑමක්‍රියාවක්මදෙවියන්වහන්සේටසතුරුකමවූආත්මාර්ථයේඅදහස්බවඅපටවැටහීයනවාඇත. අපගේදමිටුකමවැරහැළිහාසමානබවඅපිඑවිටදැනගනිමු. ඇරත්පාපයේකිලුටෙන්අපපවිත්‍රකිරීමටත්උන්වහන්සේගේසමානත්වයටඅපසිත්පැමිණවීමටත්හැක්කේක්‍රිස්තුස්වහන්සේගේලෙයින්පමණක්බවදතේරුම්ගනිමු.SCSI 28.2
ආත්මයවිනිවිදයනදෙවියන්වහන්සේගේතේජස්සම්භාරයේඑකඅංශුමාත්‍රයක්හාක්‍රිස්තුස්වහන්සේගේශුද්ධවන්තකමේප්‍රභාවයදකරනකොටගෙනමනුෂ්‍යචරිතයේඇතිවිරූපහාකැළැල්සහිතස්ථානදදූෂ්‍යභාවයදවිදහාපාන්නේය. එපමණක්දනොවඒඕනෑපැත්තක්පරික්ෂාකිරීමටහැකිආලෝකයෙන්සිතේඇතිඅපිරිසිදුආශාවන්දඅභක්තිකබවදතොල්වලකිලුටදප්‍රදර්ශනයකරවයි. දේවනීතියකඩකිරීමත්විපක්ෂභාවයත්දෙවියන්වහන්සේගේපරික්ෂාත්මකඅනුබලයයටතෙහිපව්කාරයාගේආත්මයමදිනුලබයි. හේක්‍රිස්තුස්වහන්සේගේනොකැළැල්නොකිළිටිචරිතයදකිනඅතරතමාමපිළිකුල්කරගනියි. SCSI 28.3
දානියෙල්දිවස්ප්‍රරසාදින්වහන්සේවෙතපැමිණිස්වර්ගීයපණිවුඩකාරයාගේමහිමයදැක්මෙන්දානියෙල්තෙමතමාගේදුර්වලකමහාඅසම්පූර්ණත්වයගැනහැඟීමෙහිනිමග්නවිය. ඒපුදුමදර්ශනයවිස්තරකරමින්ඔහුමෙසේකියයි. “කිසිශක්තියක්මාතුළඉතිරිනොවීය. මාකෙරෙහිමාගේශෝභනකමදඅජීවකමටහැරුණේය. කිසිශක්තියක්මාතුළනොනැවතුනේය.” දානියෙල්10;8. මෙවැනිහැඟීම්ඇතිආත්මයආත්මාර්ථකාමීභාවයටදආත්මප්‍රේමයටදද්වේෂකරමින්ක්‍රිස්තුස්වහන්සේගේධර්මිෂ්ටකමතුළින්උන්වහන්සේගේචරිතයටහාදේවව්‍යවස්ථාවටඑකඟවූපිරිසිදුසිතක්ලබන්ටඋත්සාහකරනවාඇත.SCSI 29.1
පාවුල්තුමාකියනුයේ“ ව්‍යවස්ථාවෙහිවූධර්මිෂ්ටකමේහැටියට” පිටාතරිකක්‍රියාසම්බන්ධයෙන්“මමනිදොස්වසිටියෙමි” යනුයි. නමුත්ව්‍යවස්ථාවෙහිවූආත්මිකගුණයවැටහීගියඅතරඔහුපව්කාරයෙක්බවඔහුටපෙනීගියේය. මනුෂ්‍යයාව්‍යවස්ථාවේවචනාර්ථයගෙනබාහිරජීවිතයවිනිශ්චයකරයිනම්ඔහුපාපයෙන්වැළකීසිටින්නෙකි. නමුත්දෙවියන්වහන්සේඔහුදෙසබලන්නාක්මෙන්ඔහුමඒව්‍යවස්ථාවේශුද්ධආඥාවන්සෝදිසිකරබැලුඅතරඔහුනිහතමානභාවයෙන්යුක්තවඔහුගේවරදකියාසිටියි. ඔහුතවදුරටත්මෙසේකියයි. “මමවරක්ව්‍යවස්ථාවනැතුවජීවත්වුයෙමි. නමුත්ආඥාවපැමිණිකලපාපයපනලැබුවේය. මමදමැරුනෙමි.” රෝම7;9. ව්‍යවස්ථාවේආත්මිකභාවයඔහුදුටුවිටපාපයඑහිසැබෑභයානකරූපයෙන්ප්‍රකාශවී. එවිටඔහුගේආත්මවර්ණනාවඅතුරුදහන්විය.SCSI 29.2
දෙවියන්වහන්සේසියලුපාපයක්මඒකාකාරලෙසගණන්නොගන්නාසේක. මනුෂ්‍යයාගේඇස්හමුයෙහිමෙන්මදෙවියන්වහන්සේඉදිරිපිටදවරදේතරාතිරම් ඇත්තේය. කෙසේවෙතත්මිනිසාමෙයනැත්නම්එයසුළුපාපයකැයිසලකයි. නමුත්දෙවියන්වහන්සේඉදිරිපිටසුළුපාපයකියාදෙයක්නොමැත. මනුෂ්‍යවිනිශ්චයපක්ෂපාතය, අසම්පූර්ණය. නමුත්සියල්ලක්මඇතිහැටියටය. දෙවියන්වහන්සේතක්සේරුකරන්නේ. බේබද්දාටස්වර්ගයටයන්ටබැරියකියමින්ඔහුහෙලාදකියි. නමුත්අහංකාරකමටලොබකමටහාආත්මාර්ථයටදොස්පවරනුනොලබයි. එසේනමුත්දෙවියන්වහන්සේටවිශේෂයෙන්මඅප්‍රසන්නපාපමේවාය. කුමක්හෙයින්දමේදේවල්පාපරහිතඅනෙක්ලෝකවලපරිසරයෙහිවූපරහටදයාවහාදෙවියන්වහන්සේගේත්‍යගශීලීචරිතයටවිරුද්ධපාපයන්හෙයිනි. බරපතළපාපයක්කළකෙනෙක්තමාගේනීචභාවයසහඅසරණභාවයදහැඟීගොස්ක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයේඅවශ්‍යතාවයතේරුම්ගනී. නමුත්අහංකාරයෙන්පිරිසිතටකිසිඅඩුපාඩුවක්නොදැනෙයි. එසේහෙයින්එවැනිසිතක්ක්‍රිස්තුස්වහන්සේටවිවෘතකරනලද්දක්නොවනහෙයින්උන්වහන්සේගේආසිරිනොලබයිඔහු.SCSI 29.3
“දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූමටඅනුකම්පාකළමැනව.” යිලූක්18;13. යාච්ඤාකළඅසරණසුංගම්යකරන්නාතමාඅධර්මිෂ්ටයෙකැයිඒත්තුගනී. අන්‍යයෝදඔහුගැනඑසේමකල්පනාකළෝය. නමුත්ඔහුතමාගේඅඩුලුහුඩුකමහැඟීගොස්පාපබරරැගෙනකරුණාවලබනපිණිසදෙවියන්වහන්සේවෙතපැමිණියේය. ඔහුපාපයේවහල්කමින්මිදීනිදහස්වෙනපිණිසතමසිතදේවාත්මයාණන්ගේඅනුග්‍රහයේසේවයටවිවෘතකෙළේය. එරිසියාගේආත්මධර්මිෂ්ටකමේවර්ණනාත්මකයාච්ඤාවශුද්ධාත්මබලයටවිරුද්ධවසිතනමැතිදොරවසාලීය. හෙතෙමදෙවියන්හන්සේගෙන්ඈත්වසිටිහෙයින්ඔහුගේචරිතයේදුෂ්‍යයභාවයේදදෙවියන්වහන්සේගේදිව්‍යපවිත්‍රභාවයේසම්පූර්ණත්වයේදවෙනසනොදැනුනි. ඔහුටකිසිඅඩුකමක්නොහැඟුණුහෙයින්ඔහුකිසිවක්නොලැබුවේය.SCSI 30.1
ඔබටඔබගේපාපිෂ්ටකමවැටහීයානම්තමාමයහපත්වෙනතෙක්පමානොවෙනු. ක්‍රිස්තුස්වහන්සේ වෙතයාමටමානොවටිනාකෙනෙකැයිසිතන්නෝකොපමණසිටිත්දඔබගේමඋත්සාහයෙන්යහපත්කෙනෙක්වෙන්ටදඅදහස්කරන්නේ? “කුෂ්වැසියාටඔහුගේහමවත්තිත්දිවියාටඋගේලපවත්වෙනස්කරන්ටපුළුවන්ද? එසේනම්නපුරකරන්ටපුරුදුවූනුඹලාත්යහපත්කම්කරනවාඇත. යෙරමියා13;23. අපගේඑකමපිළිසරණයදෙවියන්වහන්සේය. වඩාහොදඉඩප්‍රස්ථාවන්දතදබලහැගීම්දඅපටලැබෙනතුරුහෝඅපගේගතිපැවතුම්පිරිසුදුවෙනතුරුහෝබලාසිටින්ටඕනෑනැත. අපගැනඅපටමකිසිත්කරන්ටබැරිය. අපිඉන්නාඅන්දමටක්‍රිස්තුස්වහන්සේවෙතයමු.SCSI 30.2
නමුත්දෙවියන්වහන්සේප්‍රේමණීයදයාවන්තකෙනෙක්බැවින්උන්වහන්සේගේඅනුග්‍රහයඑපාකරන්නන්පවාගලවනවාඇතැයිසිතීමෙන්කිසිවෙක්තමන්මරවටානොගනීවා. පාපයේභයානකකමකුරුසියදෙසබැලීමෙන්වටහාගතහැක. පව්කාරයෙක්අතහැරීමදෙවියන්වහන්සේකිසිසේත්නොකරනවායයිසිතන්ටපොලොඹවනුලබයිනම්හෙතෙමකල්වාරියදෙසබලාමනුෂ්‍යයාගලවන්ටවෙනමගක්නොමැතිනිසාදමනුෂ්‍යයාටමපාපබලයෙන්මිදෙන්ටත්ආත්මිකජීවිතයක්ගතකරන්ටත්ක්‍රමයක්නැතිබැවින්ද, ක්‍රිස්තුස්වහන්සේඅකීකරුවන්ගේවරදතමන්පිටටගෙනපව්කාරයාවෙනුවටදුක්වින්දසේක. දේවපුත්‍රයාගේප්‍රේමය, දුක්විඳීමහාමරණයයනසියල්ලපාපයේබරපතළකමගැනසාක්ෂිදරයි. ඒඅතරමතමාමක්‍රිස්තුස්වහන්සේටයටත්වීමකරණකොටගෙනවිනාපාපයේබලයෙන්මිදීමක්හෝඋසස්ජීවිතයේබලාපොරොත්තුවක්නැතිබවප්‍රකාශකරයි.SCSI 31.1
මමඔවුන්ටවඩාහොඳය, ඔවුන්මටවඩාආත්මපුජාවීමෙන්දතැන්පත්වූගතියෙන්දසාවධානලෙසදක්‍රියානොකරති. ඔවුන්මාවාගේමනොහොබිනාසැපසෙල්ලම්වලයෙදෙතියිපසුතැවිලිනොවන්නෝසමාවටකරුණුවචයෙන්නාමිකක්‍රිස්තියානිකාරයන්ගේආදර්ශයගෙනහැරපාති. මේනයින්ඔව්හුතමයුතුකම්පැහැරහරිනපිණිසඅන්‍යයන්ගේගේවරදගෙනහැරදක්වති. නමුත් තවත්කෙනෙක්වැරදිකලාටහෝපව්කලාටඒමාගේවරදටහෝපාපයටසමාවටකරුණක්නොවන්නේමය. කුමක්හෙයින්දස්වාමින්වහන්සේඅපටදීඇතිප්‍රතිරූපයවරදසහිතමානසිකඑකක්නොවේය. අපගේආදර්ශයකැළැල්රහිතදේවපුත්‍රයාණෝය. නාමිකක්‍රිස්තියානීන්ගේවරදප්‍රකාශකරන්නෝඋසස්ආදර්ශයෙන්යුත්යහපත්ජීවිතගතකරන්නෝවියයුතුය. ක්‍රිස්තියානිකාරයෙකුගේඋසස්තත්ත්වයඔවුන්දන්නාබැවින්ඔවුන්ගේපාපයවඩාබලවත්එකක්නොවන්නේද? ඔව්හුයහපතකුමක්දැයිදැනඒකරන්ටඅසතුටුවෙති.SCSI 31.2
කල්දැමීමගැනප්‍රවේසම්වෙනු. පව්පහකිරීමදක්‍රිරිස්තුස්වහන්සේතුළින්සිතේපවිත්‍රකමසෙවීමදකල්නොදමන්. සදාකාලවිනාශයහිමිවනපරිදිදහසක්වරදහසක්දෙනාවරදවාගතතැනමෙතනය. ජීවිතයේකෙටිබවහෝඅස්ථීරබවහෝමාමෙහිවිස්තරනොකරමි. ශුද්ධාත්මයාණන්ගේකන්නලව්වටයටත්නොවීකල්දැමීමභයානකඅනතුරකි. හරිආකාරවටහානොගත්අනතුරකි. ඒප්‍රමාදයටහේතුවපාපයේගැලීජීවත්වීමවේ. යම්පාපයක්සුළුපාපයක්ලෙසගණන්ගත්තත්ඒපාපයභුක්තිවිඳියහැක්කේඅනන්තඅප්‍රමාණඅලාභහානිබලාපොරොත්තුවෙනි. අපටජයගන්ටබැරිදෙයඅපගෙන්ජයගෙනවිනාශයටපමුණුවයි.SCSI 32.1
තහනම්ගසේගෙඩියකෑමවැනිසුළුදෙයකටදෙවියන්වහන්සේප්‍රකාශකළමරණයවැනිමහත්භයානකවිපාකයක්සිදුවන්ටබැරියයිආදම්සහඒවසිතාගත්හ. නමුත්ඒසුළුදෙයදෙවියන්වහන්සේගේවෙනස්කළනොහැකිශුද්ධව්‍යවස්ථාවකඩකිරීමවිය. ඒකරණකොටගෙනමිනිසාදෙවියන්වහන්සේගෙන්වෙන්කරනුලැබඅපගේමේලෝකයට, කියානිමකළනොහැකිදුකහාමරණයගෙනආවේය. ඒහේතුකොටගෙනඒකාලයේපටන්අදදක්වාමේපොළොවෙන්විලාපයේහඬපැනනැගී. ඇරත්මිනිසාගේඅකීකරුකමනිසාමුළුමැවිල්ලකෙඳිරිගාමින්වේදනාවිඳියි. දෙවියන්වහන්සේටවිරුද්ධවඔහුකළසටනේවිපාකස්වර්ගයෙහිපවාහැඟීගියේය. දේව පණතකඩකිරීමෙන්සිදුවූඅසමගියසමගිකරන්ටඅවශ්‍යවූමහත්පුජාවේස්මාරකයකිකල්වරිය. පාපයසුළුදෙයකැයිනොසිතමු.SCSI 32.2
ක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයඑපාකිරීමත්ඒනොසැලකීමත්තමාකළවරදේප්‍රතිඵලත්ආපසුඔබකරාපැමිණෙයි. ඒකරණකොටගෙනසිතගල්වෙයි. දැනීමමොට්ටකරයි. දෙවියන්වහන්සේගේකැමැත්තටයටත්වෙන්ටඇතිආශාවහීනකරනවාපමණක්නොවශුද්ධාත්මකැඳවීමපිළිගැනීමටඅසමර්ථයෙක්දකරයි.SCSI 33.1
අපටකැමතිවිටෙකඅපගේනපුරුමාර්ගයවෙනස්කළහැකියයිසිතමින්සමහරකෙනෙක්හෘදසාක්ෂියේදොස්තැබීමමර්දනයකරගනියි. නැවතනැවතත්දයාවේහඬඔවුනටඇසෙනනමුත්ඒනොසලකාක්‍රියාකරත්. ආත්මයාණන්ගේඅනුග්‍රහයටවිරුද්ධවක්‍රියාකොට, සාතන්සමගඑකමුතුවක්‍රියාකරනඅතරඅවදානම්පරස්ථාවෙකක්‍රියාකලාපයකඩමුඩියේවෙනස්කළහැකියයිඔව්හුකල්පනාකරති. නමුත්ඒපහසුවෙන්වෙනස්කළනොහැක. ජීවිතකාලයතුළලැබූඅධ්‍යයනයත්අත්දැකීමත්චරිතයකෙතරම්දුරටහැඩගසාඇද්දකිවහොත්අවදානම්පරස්ථාවකදීයේසුස්වහන්සේගේස්වරූපයටහැඩගැසෙන්ටකැමතිඇත්තෝස්වල්පදෙනෙකි.SCSI 33.2
වරදසහිතඑකචරිතගුණාංගයක්එකපාපිෂ්ටආශාවක්හිතුවක්කාරකමින්අතනොහැරතබාගතහොත්අවසානයේදීඒහේතුවෙන්ශුභාරංචියේමුළුබලයදුබලකරයි. පාපිෂ්ටආශාවන්ටඉඩදෙනසෑමවිටෙකමදෙවියන්වහන්සේකෙරෙහිවූඅප්‍රියාවදැඩිකරයි. දිව්‍යසත්‍යයටමිත්‍යදෘෂ්ටිගරුසරුනැතිකමක්හෝමෝඩඋදාසීනත්වයක්දදක්වනමිනිසාඔහුවපුළදේකපන්නේවේ. “දුෂ්ටයාතමාගේපාපනමැතිලනුවලින්බඳිනුලබන්නේය.” හිතෝප5;22. යනප්‍රඥාවන්තයාගේකියමනමෙන්පව්කාරයාටභයගෙනදෙන්නාවූතර්ජනාත්මකකියමනක්බයිබලයේඅන්කවරතැනෙක්හිවත්නොමැත.SCSI 33.3
අපපාපයෙන්මුදවාලන්ටක්‍රිස්තුස්වහන්සේසුදානම්ය. නමුත්උන්වහන්සේකිසිවෙකුටබලනොකරනසේක. අපිමුරණ්ඩුකමින්කැමැත්තෙන්මපව්කිරීමටසිතයොදාඇත්නම්එයින්නිදහස්කරනුලබන්ටආශාවක්නැත්නම්උන්වහන්සේගේඅනුග්‍රහයපිළිනොගනිමුනම්උන්වහන්සේකුමක්කරන්ටද? තදකුලල්ගතියනිසාඋන්වහන්සේගේප්‍රේමයඑපාකොටඅපිඅපමවිනාශකරගනිමුව. “බලව්පිළිගතයුතුකාලයදැන්ය. බලව්ගැලවීමේදවසඅදය.” “අදනුඹලාටඋන්වහන්සේගේහඬඇසුණොත්නුඹලාගේසිත්ගල්කරනොගනිල්ලා.” 2කොරින්ති2;6. හෙබ්රෙව්3;7,8.SCSI 34.1
“මනුෂ්‍යයාපිටතින්පෙනෙනදේබලයි. නමුත්ස්වාමින්වහන්සේසිතබලනසේක.” 1සාමුවෙල්16;7. බලවත්වංචාවේහාඅපවිත්‍රකමේවාසභූමියවූමනුෂ්‍යහෘදය, අස්ථීරහෘදය, අකීකරුහෘදයඑකටෙකපරස්පරවිරෝධිප්‍රීතීන්ගෙන්හාසංවේගයෙන්පිරීඇත. දෙවියන්වහන්සේඑහිවූඅදහස්දඅරමුණුදඅභිප්‍රායන්දදන්නාසේක. ඒසියල්ලෙන්කිලිටිවූසිතරැගෙනඋන්වහන්සේවෙතයනුසියල්ලපෙනෙනඋන්වහන්සේඉදිරියෙහිගීතිකාකාරයාමෙන්එයවිදහාපාමෙසේකියනු. “ දෙවියන්වහන්සමාවිමසාබලාමාගේසිතදැනගතමැනව. යම්නපුරුමාර්ගයක්මාතුළඇද්දැයිබලා, සදාකාලමාර්ගයෙහිමාගෙනගියමැනව” යනුයි. ගීතිකා139;23,24.SCSI 34.2
සිතඅපවිත්‍රවතිබෙනඅතරබොහෝදෙනාබුද්ධියේආගමක්ඇතිවදේවභක්තියේරූපකාරයක්දරයි. “දෙවින්වහන්සපවිත්‍රසිතක්මාතුළමැව්වමැනව. ස්ථීරආත්මයක්මාතුළනැවතසෑදුවමැනව.” ගීතිකා51;10. යනුඔබගේයාච්ඤාවවේවා. තමාටමවිශ්වාසවන්තවෙනු. ඔබගේජීවිතයඅවදානම්තත්වයකඇතිඅතරඔබයම්ප්‍රමාණඋනන්දුවකින්නොනැවතීක්‍රියාකරන්නේයම්සේදඑසේමමේගැනක්‍රියාකරනු. මේකරුණඔබහාදෙවියන්වහන්සේඅතරසදාකාලයටමතීරණයකරගතයුතු. අනුමානබලාපොරොත්තුවමෙන්ඔබනාස්තිකරනදෙයක්නැත. SCSI 34.3
යාච්ඤාවෙන්යුක්තවදේවවචනයඋගනු. දෙවියන්වහන්සේදැකීමටඔබසුදුස්සෙක්කරනුලබනක්‍රිස්තුස්වහන්සේගේජීවිතයෙහිදදෙවියන්වහන්සේගේව්‍යවස්ථාවෙහිද, දකින්ටඇතිශුද්ධවන්තකමේඅගනාප්‍රතිපත්තීන්ඒවචනයඔබඅභිමුඛයෙහිතබයි. හෙබ්රෙව්12; 14. එයපාපයහඟවයි. ගැලවීමේපිළිවෙලඉතාචාම්ලෙසප්‍රකාශකරයි. ඒඔබආත්මයටකථාකරනදෙවියන්වහන්සේගේහඬලෙසසලකමින්ඊටඇහුම්කන්දෙනු. SCSI 35.1
පාපයේවිශාලත්වයහාඔබගේනියමස්වරූපයසියැසින්මදකිනඅතරබලාපොරොත්තුනැතිකරනොගනු. ක්‍රිස්තුස්වහන්සේමෙලොවටවැඩියේපව්කාරයන්ගලවන්ටය. අපදෙවියන්වහන්සේටසමගිවෙනවානොවක්‍රිස්තුස්වහන්සේතුළවූඅපගේදෙවියන්වහන්සේවෙතටලෝකයසමගිකරගන්නාසේක. අහෝකෙබඳුප්‍රේමයක්දමේ! උන්වහන්සේගේවරදසහිතදරුවන්උන්වහන්සේවෙතටමෘදුප්‍රේමයකිනිඇදගන්නේ. උන්වහන්සේපාපිෂ්ටයන්කෙරෙහිඉවසමින්ඔවුන්ගලවන්ටසොයන්නාක්මෙන්කවරභූමිකපියෙක්වත්තමදරුවන්ගේවරදගැනඑතරම්ඉවසිලිවන්තනොවන්නේමය. වරදකරුවන්ගැනඑතරම්මෘදුලෙසක්‍රියාකරනකෙනෙක්තවත්නැත. නොමගගියවුන්ටඋන්වහන්සේදෙන්නාවූකැඳවීමවැනිකැඳවීමක්කිසිමිනිසෙකුගේමුවින්නොනික්මෙයි. උන්වහන්සේගේසෑමපොරොන්දුවක්හාඅවවාදයක්මකියාවිස්තරකලනොහැකිප්‍රේමයේප්‍රකාශයකි.SCSI 35.2
ඔබබලවත්පව්කාරයෙකැයිකියනපිණිසසාතන්ඔබලඟටඑනවිටඔබගේමිදුම්කාරයාණන්දෙසබලාඋන්වහන්සේගේගුණවණනු. උන්වහන්සේගේආලෝකයදෙසනෙත්යොමාසිටීමෙන්පිළිසරණයලැබේඔබට. ඔබගේපව්ඒත්තුගනිමින්“පව්කාරයන්ගලවන්ටක්‍රිස්තුස්වහන්සේවැඩිසේක.” 1තිමෝති1;15. යනුඅදහමින්උන්වහන්සේගේඅසමසමප්‍රේමයෙන්ඔබගැලවෙනබවසතුරාටපහදාදෙනු. වරක්ණයකාරයන්දෙදෙනෙකුපිළිබඳප්‍රශ්නයක්යේසුස්වහන්සේසිමියොන්ගෙන්ඇසූසේක. එක්කෙනෙක්ස්වල්පමුදලක්දතවකෙනෙක්විශාලමුදලක් දවශයෙන්ස්වාමියාටණයවිය. නමුත්ඔහුමේදෙදෙනාටමකමාකෙළේය. මොවුන්දෙදෙනාගෙන්තමස්වාමියාටවැඩියෙන්ප්‍රේමකළේකවුදැයික්‍රිස්තුස්වහන්සේඇසූසේක. “වැඩියෙන්කමාවලැබූතැනැත්තේය” යිසීමොන්උත්තරදුන්නේය. ලූක්7;43. අපිමහත්පව්කාරයන්වසිටිඅතරක්‍රිස්තුස්වහන්සේඅපටකමාවගෙනදෙනලෙසඅපවෙනුවටදිවිපිදූසේක. උන්වහන්සේගේපූජාවේගුණවන්තකම්අපවෙනුවෙන්පියාණන්වහන්සේඉදිරියෙහිප්‍රකාශකරනුලැබීමටසෑහේය. උන්වහන්සේයහමින්කමාවූතැනැත්තෝඋන්වහන්සේටයහමින්ප්‍රේමකරනවාඇත. එපමණක්දනොවඋන්වහන්සේකලඒමහත්පූජාවහාප්‍රේමයගැනප්‍රශංසාකරනපිණිසඔව්හුඋන්වහන්සේගේසිහසුනවටලාගන්නවාඇත. දෙවියන්වහන්සේගේප්‍රේමයසම්පූර්ණාකාරයෙන්අපිවටහාගතඅතරයපාපයේපාපිෂ්ටභාවයහරිආකාරතේරුම්ගන්නේ. අපවෙනුවෙන්දිගුකළපෙම්යදමේදිගඅපදුටුඅතරදඅපවෙනුවෙන්ක්‍රිස්තුවහන්සේකළඅනන්තපූජාවගැනතේරුම්ගත්අතරදඅපසිත්බලවත්පශ්චාත්තාපයෙන්උණුවීයයි. SCSI 35.3