Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

පිරිපුන්මග

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය7—ගෝලකමේපරීක්ෂණය

    “යමෙක්ක්‍රිස්තුස්වහන්සේතුළවේනම්ඔහුඅළුත්මැවිල්ලක. පරණදේපහවගියේය. මෙන්න, සියල්ලඅළුත්වීතිබේ.” 2කොරින්ති5:17.SCSI 59.1

    යම්කෙනෙකුගේහැරීමසිදුවූනියමවේලාවහෝස්ථානයස්ථානයහෝඒප්‍රාස්ථාවේසිදුවූකරුණුසියල්ලක්මඇටවැලක්ඇමුණුවාක්මෙන්එකින්එකකියන්ටහැකිවන්ටහෝබැරිවෙන්ටහෝපුළුවන. නමුත්ඔහුනොහැරුණාවූකෙනෙකැයිඑයින්ඔප්පුනොවේ. නිකදේමුස්ටක්‍රිස්තුස්වහන්සේමෙසේකීසේක. “හුළඟකැමතිකැමතිතැනටගසයි, එහිශබ්දයනුඹටඇසෙයි. නමුත්කොතනකින්එන්නේදකියාවත්කොතැනටයන්නේදකියාවත්නුඹදන්නේනැත. ශුද්ධාත්මයාණන්ගෙන්දඉපිදසිටිනසියල්ලෝඑසේමය.” හුළඟදකින්ටබරිමුත්එහික්‍රියාකිරීමදකින්නාක්මෙනිමනුෂ්‍යහෘදයන්හිශුද්ධාත්මයාණන්ගේක්‍රියාකිරීම. මනුෂ්යඇසටඅදෘශ්‍යමානවූනැවතඋත්පාදකිරීමේඒබලයආත්මයතුළඅළුත්ජීවිතයක්උත්පාදකරයි. දෙවියන්වහන්සේගේස්වරූපයලෙසඅළුත්පුද්ගලයෙක්මවනුලබයි. ආත්මයාණන්ගේමෙහෙයනිශ්චලඅදෘශ්‍යමානඑකක්වූනමුත්එහික්‍රියාකිරීමප්‍රකාශිතය. ශුද්ධාත්මයාණන්විසින්සිතඅළුත්කරනුලැබීනම්ඒගැනජීවිතයසාක්ෂිදරයි. අපසිත්වෙනස්කරන්ටහෝදෙවියන්වහන්සේටඑකමුතුවෙනතත්වයකටඑයගෙනඑන්ටහෝඅපගේමකුසලකර්මයන්කෙරෙහිහෝඅපගැනමහෝවිශ්වාසකරන්ටබැරිඅතර, අපසිත්තුළදේවඅනුග්‍රහයවැඩවසනබවඅපජීවිතවලින්ප්‍රකාශවේ. අපචරිතයේද, සිරිත්විරිත්, පලපුරුදුහාඅනිකුත්කාරණාකටයුතුවලදවෙනසක්දර්ශනයවෙයි. ඔවුන්සිටිතත්වයේ හාසිටින්නාක්වූතත්වයේදවෙනසක්දකින්ටලැබෙනවාඇත. ඉඳහිටකරනයහපත්හෝඅයහපත්ක්‍රියාවන්ගෙන්නොවදිනපතාකියනකරනදේවලිනිචරිතයප්‍රකාශවන්නේ.SCSI 59.2

    ක්‍රිස්තුස්වහන්සේඉටුකරනප්‍රකෘතිමත්කිරීමේබලයනොමැතිවහැසිරීමේනිවරදභාවයක්ප්‍රකාශවෙන්ටබැරිනැත. අන්‍යයන්කෙරෙහිඅනුබලයදතමායහපත්කෙනෙකැයිඅනුන්සිතනවාටඇතිආශාවදනිසාකෙනෙක්පිළිවෙලකජීවිතයක්හැඩගසාගනියි. ආත්මගෞරවයනිසානපුරුයයිපෙනෙනසියල්ලකින්වළකින්ටඅපමගපෙන්වනුලබයි. ආත්මාර්ථයතැන්පත්වීඇතිසිතකින්නිර්ලෝභික්‍රියාවක්සමහරවිටෙකප්‍රකාශවෙන්ටබැරිනැත. එසේනම්අපකවරෙකුගේපක්ෂයටඅයිතිදැයිකෙසේදැනගනිමුද?SCSI 60.1

    හිතඇත්තේකාටද? අපේසිතිවිලිකවරෙකුසමගද? අපිකවරෙක්ගැනකතාබහකරන්ටආශාද? අපගේඋණුසුම්ආදරයහාඅපගේඉතාහොඳශක්තියකවරෙකුසතුද? අපික්‍රිස්තුස්වහන්සේගේනම්අපේසිතිවිලිඋන්වහන්සේසමගය. උන්වහන්සේගැනය. අපටඅයිතිසියල්ලත්අපිත්උන්වහන්සේටකැපවීඇත්තේය. උන්වහන්සේගේස්වරූපයදරමු. උන්වහන්සේගේආත්මයලබමු. උන්වහන්සේගේකැමැත්තකරමු. සියලුකාරණාකටයුතුවලදීඋන්වහන්සේසතුටුකරමු.SCSI 60.2

    ක්‍රිස්තුස්යේසුස්වහන්සේතුළඅළුත්මැවිල්ලක්වෙනතැනැත්තේආත්මයාණන්වහන්සේගේපලවන“ප්‍රේමය, ප්‍රිතිය, සමාදානය, බොහෝකල්ඉවසීම, මෘදුකම, යහපත්කම, ඇදහිල්ල, යටත්කම, පමණදැනීම” උපදවනවාඇත. පරණතෘෂ්ණාවන්අනුවජීවිතයහැඩගසානොගනියි. නමුත්දේවපුත්‍රයාණන්ගේඇදහිල්ලඇතුවඋන්වහන්සේඅනුගමනයකරමින්උන්වහන්සේගේචරිතයපරාවර්තනයකරමින්උන්වහන්සේපිරිසිදුවසිටින්නාක්මෙන්තමන්මපිරිසිදුකරගනිති. ඔව්හුවරක්ද්වේෂකළදෙයටදැන්ප්‍රේමකරත්. වරක්ප්‍රේමකළදේවලටදැන්ද්වේෂකරත්. අහංකාරකමින්තමාකියනදේස්ථීරකිරීමේ ගතිඇතිවසිටිතැනැත්තේසිතින්යටහත්පහත්කෙනෙක්වෙයි. කමකටනැති, නොසැලකිලිවන්තතැනැත්තාඅනුන්ගේකාරණාවලටමැදහත්නොවනගාම්බීරකෙනෙක්වෙයි. බේබද්දාසිහිසන්ඇතිකෙනෙක්දඅනාචාරයෙහිහැසිරුණතැනැත්තාපිරිසිදුගතිඇත්තෙක්දවෙයි. ලෞකිකසිරිත්විරිත්හානවපන්නයේඅශික්කිතමෝස්තරදජේත්තුකිරීම්දඅහකතබයි. ක්‍රිස්තියානිකාරයෝ“පිටතඅලංකාරයනොවමෘදුවූනිශ්චලවූගතියෙන්යුත්ඇතුලතඅලංකාරකම” සෙව්වාවේ. 1පේතෘස්3:3,4.SCSI 60.3

    සැබෑපසුතැවිල්ලේඵලජීවිතයේවෙනස්වීම්වලින්දර්ශනයනොවේනම්ඒපසුතැවිල්ලසත්යවූඑකක්නොවන්නේමය. යමෙක්නැවතගිවිසුමපිහිටුවන්නෙහිනම්ඔහුසොරකම්කළදේආපසුදෙන්නෙහිනම්පව්කියාදෙන්නෙහිනම්දෙවියන්වහන්සේටහාතමසහකාරයන්ටප්‍රේමකරයිනම්සැබවින්මඔහුමරණයෙන්ජීවනයටපත්වූබවපව්කාරයාදැනගත්තාවේ.SCSI 61.1

    අපවරදිනසුළුපව්කාරයන්මෙන්ක්‍රිස්තුස්වහන්සේවෙතගොස්උන්වහන්සේගේකමාවීමේඅනුග්‍රහයටහවුල්කාරයන්වෙනවිටහදපත්ළෙන්ප්‍රේමයපැනනගියි. සියලුබරසැහැල්ලුවෙයි. කුමක්හෙයින්දක්‍රිස්තුස්වහන්සේගේවියගහපහසුය. යුතුකමඉටුකිරීමප්‍රීතියක්දයම්යම්දේපූජාකිරීමආනන්දනීයදෙයක්දවෙයි. වරක්ඝනාන්ධකාරයෙන්වැසීතිබූමාර්ගයධර්මිෂ්ටකමේසූර්යයාගේරශ්මිකදම්බයන්ගෙන්දැන්ආලෝකමත්වෙයි.SCSI 61.2

    ක්‍රිස්තුස්වහන්සේගේචරිතයේසුන්දරබවඋන්වහන්සේගේඅනුචරයන්ගේජීවිතවලින්හෙළිවේ. දේවකැමැත්තඉටුකිරීමඋන්වහන්සේගේආශාවවී. දෙවියන්වහසේටප්‍රේමකිරීමහාඋන්වහන්සේගේමහිමයඋදෙසාජ්වලිතවීමත්අපගැලවුම්කාරයාණන්ගේජීවිතපාලනයේබලයවිය. උන්වහන්සේගේසෑමක්‍රියාවක්මප්‍රේමයෙන්අලංකාරකරනුලැබඋසස්කෙළේය. ප්‍රේමයදෙවියන්වහන්සේගෙන්වේ. අකැපවූසිතටඑයඋපදවන්ට හෝනිර්මාණයකරන්ටහෝබැරිය. යේසුස්වහන්සේරජකරනසිතතුළපමණකිඒසම්බවන්නේ. “උන්වහන්සේපළමුවෙන්අපටප්‍රේමකළනිසාඅපිඋන්වහන්සේටප්‍රේමකරමුව” 1යොහන්4 19. දිව්‍යඅනුග්‍රහයෙන්ප්‍රකෘතිමත්කරනලදසිතේක්‍රියාකරනප්‍රතිපත්තියප්‍රේමයය. එයචරිතයවෙනස්කරයි. සිතේඇතිබලයන්ආණ්ඩුකරයි. තෘෂ්ණාවන්මැඩපවත්වයි. සතුරුකමයටත්කරයි. ප්‍රේමයඋසස්කරයි. මේප්‍රේමයඅපසිත්හිනිධානකරගතහොත්ජීවිතයමිහිරිකොටකදිමඅනුබලයක්අපඅවටවගුරුවයි.SCSI 61.3

    දෙවියන්වහන්සේගේඅනුග්‍රහයවිශ්වාසකරන්ටපටන්ගත්ආධුනිකයන්විශේෂයෙන්සැලකිළිමත්වියයුතුවැරදිදෙකකි. එයින්පළමුවැන්නනම්දෙවියන්වහන්සේසමගසමගිතාවයඇතිකරනපිණිසතමන්ටමකළහැකියයිසිතනුලබනඔවුන්ගේපුණ්‍යයක්‍රියාවන්කෙරෙහිවිශ්වාසයරැදවීමය. ව්‍යවස්ථාවපැවැත්වීමේක්‍රියාකරණකොටගෙනධර්මිෂ්ටවන්ටඋත්සාහදරනතැනැත්තේඅපහසුදෙයක්කරන්ටවෑයම්කරයි. ක්‍රිස්තුස්වහන්සේනැතුවමනුෂ්‍යයාකරනසියල්ලආත්මාර්ථයෙන්හාපාපයෙන්කිලුටුවෙයි. ඇදහිල්ලකරණකොටගෙනවුක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයඅපපවිත්‍රකරන්නේ: ක්‍රිස්තුස්වහන්සේතුළඇදහීමකරණකොටගෙනව්‍යවස්ථාවපැවැත්වීමඋවමනානැතයනුදෙවනවරදයි. ඒමතයහාසමානභයානකඅනතුරක්තවත්නැත. ඇදහිල්ලෙන්පමණක්අපික්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයටහවුල්වෙනබැවින්අපගේමිදීමපිණිසඅපගේමපුණ්‍යයකර්මයන්ගෙන්පලක්නොවේ.SCSI 62.1

    මෙහිදීසිතටගතයුතුකරුණක්ඇත. එනම්කීකරුකමනිකම්පිටාතරඅනුමැතියක්නොවප්‍රේමයේසේවයබවවටහාගැනීමවේ. දෙවියන්වහන්සේගේව්‍යවස්ථාවඋන්වහන්සේගේස්වභාවයකුමක්දකියාප්‍රකාශකිරීමකි. එහිප්‍රේමයේප්‍රතිපත්තියගර්භකොටඇතිහෙයින්ඒස්වර්ගයෙහිදපොළොවෙහිදඋන්වහන්සේගේආණ්ඩුවේපදනමය. අපසිත්දෙවියන්වහසේගේසමානත්වයටපමුණුවයිනම්දිව්‍යප්‍රේමයසිතේආරෝපණයකරයිනම් හදතුළදේවව්‍යවස්ථාවක්‍රියානොකරන්නේද? මේකරුණුදෙකසිදුවනවිට“මාගේව්‍යවස්ථාවඔවුන්ගේසිත්හිලියන්නෙමි” යනඅළුත්ගිවිසුමස්ථීරවන්නේය. ව්‍යවස්ථාවසිතේලියාඇත්නම්ඒ, ජීවිතයහැඩනොගසයිද? ප්‍රේමයේහාසේවයේපක්ෂපාතකමවූ - කීකරුකම - ගෝලකමේසැබෑලක්ෂණයවේ. “දෙවියන්වහන්සේටප්‍රේමයනම්අපවිසින්උන්වහන්සේගේආඥාපැවැත්වීම” බවශුද්ධලියවිලිල්ලකියයි. 1යොහන්5:3. “උන්වහන්සේහඳුනමියිකියාඋන්වහන්සේගේආඥානොපවත්වනතැනැත්තේබොරුකාරයෙක්ය. සැබෑවදඔහුතුළනැත.” 4පදය. ඇදහිල්ලකරණකොටගෙනඅපකීකරුකමෙන්නිදහස්කරනවානොව, ක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයටසහභාගීවීමෙන්කීකරුකමේසේවයපහසුකරයි.SCSI 62.2

    අපිකීකරුවීමෙන්ගැලවීමදිනානොගනිමු. කුමක්හෙයින්දගැලවීමදෙවියන්වහන්සේගේනොමිළයේදීමනාවකි. එයඇදහීමෙන්ලබාගතයුතුය. නමුත්කීකරුකමඇදහිල්ලේඵලයය. “පව්දුරුකරනපිණිසඋන්වහන්සේප්රකාශකරනුලැබූබවනුඹලාදන්නාහුය. කිසිපාපයක්දඋන්වහන්සේතුළනැත. යමෙක්උන්වහන්සේතුළපවතීදඔහුපව්කරන්නේනැත. පව්කරනතැනැත්තේඋන්වහන්සේදුටුවේවත්ඇඳිනගත්තේවත්නැත.” 1යොහන්3:5,6. මෙන්නසැබෑපරීක්ෂණයඅපික්‍රිස්තුස්වහන්සේතුළපවතින්නහුනම්, දෙවියන්වහන්සේගේප්‍රේමයඅපතුළපවතීනම්, අපේහැඟීම්, අපේසිතිවිලි, අපේඅදහස්, අපේක්‍රියාඋන්වහන්සේගේශුද්ධව්‍යවස්ථාවේප්‍රකාශකොටඇතිඋන්වහන්සේගේකැමැත්තඅනුකූලවුඒවාවෙනවාඇත. “....උන්වහන්සේධර්මිෂ්ටවසිටින්නාක්මෙන්ධර්මිෂ්ටකම්කරන්නාධර්මිෂ්ටවෙයි.” 1යොහන්3:7. සීනයිකන්දමුදුනේදීදුන්ආඥාදසයනමැතිදෙවියන්වහන්සේගේශුද්ධව්‍යවස්ථාවෙහිධර්මිෂ්ටකමවිස්තරවීඇත.SCSI 63.1

    ක්‍රිස්තුස්වහන්සේකෙරෙහිඇදහීමකරණකොටගෙනදෙවියන්වහන්සේටකීකරුවීමෙන්මනුෂ්‍යයානිදහස් වෙනවායයිකියනවිශ්වාසයඇදහිල්ලනොවහිතුවක්කාරකමකි. නිකම්පුහුමතයකි. ඒනියමඇදහිල්ලනොවේමය. “ඇදහිල්ලකරණකොටගෙනඅනුග්‍රහයෙන්නුඹලාගැලවීසිටින්නාහුය.” එපීස2:8. නමුත්“ක්‍රියානැතිඇදහිල්ලමළානම්වේ.” යාකොබ්2:17. යේසුස්වහන්සේමෙළොවටවඩින්ටපෙරතමන්ගැනමමෙසේකීසේක. “මාගේදෙවියන්වහන්සඔබගේකැමැත්තකරන්ටප්‍රියවෙමි. එසේය. ඔබගේව්‍යවස්ථාවමාගේසිතතුළෙහියයිකීමි. ගීතිකා40:8. නැවතත්උන්වහන්සේස්වර්ගයටනගින්ටලංවූඅතරමෙසේකීසේක. “මමමාගේපියාණන්වහන්සේගේආඥාරක්ෂාකොටඋන්වහන්සේගේප්‍රේමයෙහිපැවතුනෙමි.” යොහන්15:10. “අපිඋන්වහන්සේගේආඥාපවත්වමුනම්අපිඋන්වහන්සේඅඳුනනබවඑයින්දනිමුව..... උන්වහන්සේතුළපවතිමියිකියනතැනැත්තාවිසින්උන්වහන්සේහසුරුණාක්මෙන්හැසිරියයුතුය.” 1යොහන්2: 2,3. “නුඹලාඋන්වහන්සේගේඅඩිපාරේයනපිණිසනුඹලාටආදර්ශයක්දීගියසේකැ” යිශුද්ධලියවිල්ලකියයි. 1පේතෘස්2:21.SCSI 63.2

    අපේමුල්දෙගුරුන්පාපයටවැටෙන්ටපෙරසදාකාලජීවිතයේකොන්දේසියම්අකාරයකටතිබුණාදඅදත්ඒඅකාරයටමපවතී. එනම්ව්‍යවස්ථාවටසම්පූර්ණකීකරුකම, සම්පූර්ණධර්මිෂ්ටකමවේ. මීටවඩාවෙනස්වූදඅඩුවුදකොන්දේසියක්පිටසදාකාලජීවනයදුනිනම්සර්වලෝකයේමප්‍රීතියදුකකටපත්වෙනවාඇත. ඒනයින්පාපයටමගපෑදීකාලකණ්නිකමහාසන්තාපයඇතිකොටඅසරණභාවයදගෙනඑනවාඇත. ආදම්ගේවැටීමටපෙරදේවව්‍යවස්ථාවටකීකරුවීමෙන්ධාර්මිකචරිතයක්හැඩගසාගන්ටඕහටපුළුවන්කමහාඉඩප්‍රස්ථාවදඇතුවතිබුණි. ඔහුමෙතැනදීපරාජයලැබුයෙන්ඔහුගේපාපයනිසාඅපටමධර්මිෂ්ටවෙන්ටබැරිස්ථානයටඅපගෙනඑනලදී. අපිඅශුද්ධවපාපිෂ්ටවසිටිනතුරුශුද්ධව්‍යවස්ථාවටසම්පූර්ණලෙසකීකරුවන්ටබැරිය. දෙවියන්වහන්සේගේව්‍යවස්ථාවෙන්ඉල්ලාසිටිනදේඉටුකිරීමටඅවශ්‍යවූධර්මිෂ්ටකමඅපටඇත්තේනැත. නමුත්එයින්ගැලවීමටමාර්ග යක්‍රිස්තුස්වහන්සේඉටුකළසේක. අපටමූණපාන්ටඇතිබාධාහාපරික්ෂාවන්ටඋන්වහන්සේමමුහුණපාමින්මෙලොවවාසයකළසේක. උන්වහන්සේපාපරහිතජීවිතයක්ගතකළසේක. උන්වහන්සේඅපවෙනුවටමළසේක. දැන්උන්වහන්සේඅපේපාපභාරගෙනඋන්වහන්සේගේදමිටුකමඅපටදෙන්ටඉදිරිපත්වෙනසේක. ඔබඋන්වහන්සේටමුළුමනින්මපිදෙමින්උන්වහන්සේඔබේමිදිම්කාරයාහැටියටපිලිගන්නෙහිනම්ඔබජීවිතයකොතරම්පාපිෂ්ටවතිබුනත්උන්වහන්සේවෙනුවෙන්ඔබධර්මිෂ්ටකොටගණන්ගනුලබයි. ඔබගේචරිතයවෙනුවටක්‍රිස්තුස්වහන්සේගේචරිතයඉදිරිපත්වෙනබැවින්ඔබකවදාවත්පව්නොකළාක්මෙන්දෙවියන්වහන්සේගණන්ගන්නාසේක.SCSI 64.1

    මෙපමණක්ද? නැත. යේසුස්වහන්සේඔබසිතවෙනස්කරනසේක. ඇදහිල්ලතුළින්උන්වහන්සේඔබසිතේවාසයකරනසේක. ඇදහිල්ලතුළින්මේඑක්සත්කමනිරතුරුපැවැත්වියයුතුය. ඔබමේදේකරනතුරුඋන්වහන්සේගේයහපත්කැමැත්තඔබතුළින්ඉටුවෙනපරිදිඋන්වහන්සේඔබතුළක්‍රියාකරනවාඇත. “තවදමාදැන්මාoසයෙහිජීවත්වෙන්ජීවිතයමටප්‍රේමකළාවූමාඋදෙසාතමන්මදුන්නාවූදෙවියන්වහන්සේගේපුත්‍රයාණන්කෙරෙහිඇදහිල්ලෙන්ජීවත්වෙමි.” ගලාති2:20. යේසුස්වහන්සේගෝලයන්ටකියනසේක්“කථාකරන්නේනුඹලානොවනුඹලාතුළකථාකරනනුඹලාගේපියාණන්ගේආත්මයාණෝය.” මතෙව්10:20. යේසුස්වහන්සේඔබතුළවාසයකරනහෙටින්ඔබඑමආත්මයමක්‍රියාකරවමින්ධර්මිෂ්ටකමේක්‍රියාවන්වනකීකරුකමනමැතියහපත්ක්‍රියාකරනවාඇත. SCSI 65.1

    අපවිසින්වර්ණනාකරගන්නාපිණිසඅපතුළමඇතියහපතක්නැත. ආත්මවර්ණනයටකිසිමකරුණක්අපටනැත. අපටඇතිඑකමබලාපොරොත්තුවනම්අපපිටපවරණලදක්‍රිස්තුස්වහන්සේගේදමිටුකමදඒනයින්අපසිත්තුළශුද්ධාත්මයාණන්ගේක්‍රියාකිරීමදවේ.SCSI 65.2

    ඇදහිල්ලගැනකථාකරනවිටඅපිසිතේතබාගතයුතුවිශේෂකරුණක්ඇත. ඇදහිල්ලටහාත්පසින්විරුද්ධවූඑක්තරාවිශ්වාසයක්දඇත. දේවබලයේපැවතීමදදේවවචනයේසත්‍යතාවයදසාතන්ටවත්උගේදූතකැළටවත්නැතිකරන්ටබැරිකරුණුවෙති. “යක්ෂයෝපවාඅදහාවෙව්ලන” බවබයිබලයේසඳහන්වෙයි. නමුත්ඒඇදහීමනොවේ. දේවවචනයේසත්‍යයන්පිළිගැනීමපමණක්නොවඊටඅපකැමැත්තයටත්කරමින්සිතඋන්වහන්සේටඅවනතකොටඋන්වහන්සේකෙරෙහිපමණක්සිතයොමුකොටතැබීමඇදහිල්ලවේ. ප්‍රේමයෙන්ක්‍රියාකරවනආත්මයක්ඇද්දඑයපිරිසිදුකරනඇදහිල්ලයි. මේකරණකොටගෙනසිතදෙවියන්වහන්සේගේස්වරූපයදරනපිණිසප්‍රකෘතිමත්වෙයි. සේවූසිතදේවව්‍යවස්ථාවටයටත්නොවීයටත්වෙන්ටබැරිවතිබුණේවීනමුදු, දැන්ගීතිකාකාරයාසමගඑක්කාසුවීමෙසේකියනවාඇත. “ඔබගේව්‍යවස්ථාවටමමකොපමණප්‍රේමකරම්දදවසමුළුල්ලේමඒකමාගේභාවනාවය.” ගීතිකා119:97. එවිටව්‍යවස්ථාවේධර්මිෂ්ටකමඅපතුළසම්පූර්ණවෙයි.SCSI 66.1

    ක්‍රිස්තුස්වහන්සේගේකමාවීමේප්‍රේමයදැනඋගත්තෝඇත. ඔව්හුදේවදරුවන්වෙන්ටආශාකරති. ප්‍රේමකරති. එසේනමුත්ඔවුනගේචරිතඅසම්පූර්ණනිසාත්ඔවුනගේජීවිතහරිනැතිනිසාත්ඔවුනගේසිත්ශුද්ධාත්මයාණන්විසින්ප්‍රකෘතිමත්කොටතිබේදෝහෝයිඔව්හුඅනුමානකරති. බලාපොරොත්තුනැතුවාක්මෙන්පසුනොබසිල්ලායයිඔවුන්ටකියමි. බොහෝවිටඅපගේඅඩුලුහුඬුකම්හාවැරදිගැනයේසුස්වහන්සේගේපාමුලවැටීවිලාපකියාහඬන්ටසිදුවන්ටඕනෑය. නමුත්අපිඅධෛර්යනොවෙමු. සමහරවිටසතුරාඅපගෙන්ජයගත්තත්අපඅහකදමාදෙවියන්වහන්සේඅපඑපානොකරනසේක. නැත, නැත. අපවෙනුවටමැදහත්කාරකම්කරනක්‍රිස්තුස්වහන්සේදෙවියන්වහන්සේගේදකුණුපැත්තේවැඩහිඳිනසේක. “නුඹලාපව්නොකරනපිණිසමේදේවල්මමනුඹලාටලියමු. යමෙක්පව්කෙරේනම්ක්‍රිස්තුස්යේසුස්නම්ධර්මිෂ්ටමැදහත්කාරයෙක්දෙවියන්වහන්සේවෙතඅපටඇත.” යනුයොහන්තුමාගේසාක්ෂියයි. 1යොහන්2:1. ක්‍රිස්තුස්වහන්සේවදාළවචනවූ“පියාණන්වහන්සේමනුඹලාටප්‍රේමකරනසේක.” යනුඅමතකනොකරනු. යොහන්16:27. ඔබතුළඋන්වහන්සේගේශුද්ධවන්තකමහාපිරිසිදුකමපරාවර්තනයවනුදකිනපිණිසඋන්වහන්සේවෙතටනුඹඇදගන්ටකැමතිසේක. ඔබඋන්වහන්සේගේකැමැත්තටයටත්වන්නෙහිනම්ඔබතුළඋන්වහන්සේපටන්ගත්යහපත්මෙහෙයයේසුස්ක්‍රිස්තුස්වහන්සේගේදවසදක්වාඉදිරියටගෙනයනවාඇත. ඉහතකළාටවඩාඋනන්දුවෙන්යාච්ඤාකරනු. සම්පූර්ණයෙන්අදහනු. අපගේදුබලත්වයඒත්තුගන්නඅතරඅපගේමිදුම්කාරයාණන්ගේබලයකෙරෙහිවිශ්වාසයතබමු. එවිටඅපගේසුවවීමේබලයවූඋන්වහන්සේපසසමු. SCSI 66.2

    ඔබයේසුස්වහන්සේවෙතලඟාවෙනතරමටඔබඇස්හමුවෙහිඔබවරදසහිතබවඔබටමවඩවඩාපෙනීයයි. ඔබදර්ශනයපැහැදිළිවේ. ඒහේතුවෙන්උන්වහන්සේගේසර්වසම්පූර්ණස්වභාවයටහාත්පසින්වෙනස්වූඔබඅසම්පූර්ණකම්විශාලවදපැහැදිලිවදපෙනීයනවාඇත. සාතන්ගේප්‍රයෝගකාරීබලයනැතිවූබවටත්ශුද්ධාත්මයාණන්වහන්සේගේප්‍රබෝධමත්අනුබලයෙන්ඔබපුබුදුකරනබවටත්සාක්ෂියකිමේ. SCSI 67.1

    තමාගේමපාපිෂ්ටභාවයවටහානොගන්නාසිතතුළයේසුස්වහන්සේඋදෙසාගැඹුරුප්‍රේමයක්පවතින්ටනුපුළුවන්. යේසුස්වහන්සේගේඅනුග්‍රහයෙන්වෙනස්කරනුලැබූආත්මය, උන්වහන්සේගේදිව්‍යමයචරිතයගෞරවයෙන්යුක්තවසලකනවාඇත. නමුත්අපගේමවරදඅපටනොපෙනේනම්ක්‍රිස්තුස්වහන්සේගේරූපලක්ෂණයහාඅගනාකමනුදුටුබවදක්වනනිවැරදිසාක්ෂියකිඒ.SCSI 67.2

    අපගැනමවූඅපගේසම්මානනීයභාවයඅඩුවෙනතරමටඅපගැලවුම්කාරයාණන්ගේප්‍රේමාන්විතභාවයහාඅප්‍රමානශුද්ධවන්තකමගැනවූඅපගේසැලකිල්ලවැඩිවියයුතුමය. අපගේපාපතරභාවයදර්ශනයවූවිටපාපකමාවදියහැකි උන්වහන්සේකරාඅපගෙනයයි. යමෙක්තමාගේඅසරණභාවයවටහාගෙනක්‍රිස්තුස්වහන්සේසොයනපිණිසඉදිරිපත්වෙනකලඋන්වහන්සේබලයෙන්යුක්තවප්‍රකාශවෙනවාඇත. දෙවියන්වහන්සේගේවචනයමෙන්මඋන්වහන්සේත්අපටඅවශ්‍යයබවහැඟෙන්ටරුකුල්දෙනඅතරමඋන්වහන්සේගේචරිතයේවඩාඋසස්භාවයේදර්ශනයක්අපටලැබේ. එවිටඅපිඋන්වහන්සේවඩාසම්පූර්ණාකාරයෙන්පරාවර්තනයකරනවාඇත. SCSI 67.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents