Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

පිරිපුන්මග

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    අදිකාරය11—යාච්ඤාකිරීමේඅයිතිවාසිකම

    ස්වභාවධර්මයදඑළිදරව්කිරීමදදේවෝපකාරයහාදේවානුභාවයතුළින්දදෙවියන්වහන්සේඅපටකථාකරනසේක. මෙපමණක්නොසෑහෙයි. අපසිත්උන්වහන්සේටවිවෘතකළයුතුය. නියමආත්මිකජීවිතයක්ගතකරන්ටහාආත්මිකශක්තියඇතුවසිටින්ටනම්අපිස්වර්ගීයපියාණන්සමගනියමආශ්‍රයක්ඇතිකරගන්ටඕනෑය. අපසිතඋන්වහන්සේකරාදුවයනවාවෙන්ටපුළුවන. උන්වහන්සේමෙහෙයත්ආශිර්වාදහාඋන්වහන්සේගේදයාවත්ගැනභාවනාකරනවාවෙන්ටපුළුවන. නමුත්මේඋන්වහන්සේසමගනියමආශ්‍රයනොවේ. උන්වහන්සේසමගකථාබහකරන්ටනම්අපජීවිතගැනයමක්උන්වහන්සේසමගකියාසිටින්ටඇතිවියයුතු.SCSI 100.1

    මිතුරෙකුටමෙන්තමසිතේඇතිසියල්ලදෙවියන්වහන්සේටකියාසිටීමයාච්ඤාවනම්වේ. අපකෙබඳුඅයදැයිඋන්වහන්සේඉදිරිපිටකියාසිටීමටනොවඅපටඋන්වහන්සේපිළිගැනීමටපුළුවන්වනපිණිසඒඅවශ්‍යය. යාච්ඤාවෙන්දෙවියන්වහන්සේඅපවෙතටපමුණුවනවානොවඅපඋන්වහන්සේවෙතගෙනයනුලබයි. යේසුස්වහන්සේමෙලොවවැඩවාසයකළකාලයේතමගෝලයන්ටයාච්ඤාකරන්ටඉගැන්වූසේක. ඔවුන්ගේදිනපතාඋවමනාවන්දෙවියන්වහන්සේඉදිරිපිටකියාසිටින්ටත්උන්වහන්සේකරපිටඔවුනගේදුක්ගැහැටතබන්ටත්මගපෙන්වූසේක. ඔවුන්ගේඅයැදුම්අසනබවටඔවුන්ටයම්සහතිකයක්දුන්නාදඒඅපටත්අයිතිය.SCSI 100.2

    යේසුස්වහන්සේමෙලොවවාසයකරනකළනොයෙක්විටයාච්ඤාකළසේක. අපගැලවුම්කාරයාණෝඅපගේඋවමනාවන්හාදුබලකම්දැරූසේක. මේනයින්උන්වහන්සේගේයුතුකම්ඉටුකිරීමටත්පරීක්ෂාවන්ටමුණපාන්ට පුළුවන්වෙනලෙසතමපියාණන්ගෙන්ශක්තියහාවරමලබාගන්නාපිණිසත්යාච්ඤාවෙහිහාකන්නලව්වෙහියෙදුනසේක. සියල්ලේදීඅපගේආදර්ශයඋන්වහන්සේය. අපගේඅමාරුකම්වලදීඋන්වහන්සේසහෝදරයෙක්හාසමානය. නමුත්පාපරහිතතැනැන්වහන්සේලෙසඋන්වහන්සේනපුරටපිළිකුල්කළසේක. මනුෂ්‍යයෙකුමෙන්පාපිෂ්ටලෝකයේදුක්ගැහැටවිඳදරමින්සටන්කළසේක. උන්වහන්සේමනුෂ්‍යත්වයදැරූහෙයින්යාච්ඤාවඅවශ්‍යවිය. තමපියාණන්හාසමගඅල්ලාපසල්ලාපයෙහියෙදීමඋන්වහන්සේටමහත්ප්‍රීතියහාසැනසීමගෙනදෙනකරුණක්විය. පාපරහිතදේවපුත්‍රයාණන්ටයාච්ඤාවේඅවශ්‍යතාවයඑපමණහැගඟුනේවීනම්නිරන්තරඋනන්දුයාච්ඤාවේඅවශ්‍යතාවයපාපතරදුබලවූඅපටකෙතරම්හැඟීයන්ටඕනෑද? SCSI 100.3

    උන්වහන්සේගේආශිර්වාදයන්ගේසම්පූර්ණත්වයඅපපිටවගුරුවනපිණිසඅපස්වර්ගීයපියාණෝබලාසිටිනසේක. සීමාරහිතප්‍රේමයේඋල්පතින්කැමතිපරිදිබිමඅපගේඅයිතිවාසියය. අපිඉතාඅඩුවශයෙන්යාච්ඤාකිරීමකොපමණපුදුමයක්ද! ඉතායටහත්පහත්දරුවාගේයාච්ඤාවපවාඅසන්ටදෙවියන්වහන්සේසූදානම්වකැමතිවසිටිනනමුත්අපගේඋවමනාවන්දෙවියන්වහන්සේවෙතකියාසිටින්ටඅපතුළඇතිඅසතුටඅපමණය. පරීක්ෂාවන්ටභාජනයවීසිටිනඅසරණමනුෂ්‍යයන්ඉල්ලනවාටත්හිතනවාටත්වැඩියෙන්ආශිර්වාදකරන්ටදෙවියන්වහන්සේසූදානම්වසිටිනනමුත්ඉතාඅල්පවශයෙන්යාච්ඤාකිරීමගැනහාමදඇදහිල්ලක්ඇතුවසිටීමගැනදස්වර්ගයේදූතයෝකුමක්සිතනවාඇත්ද? දෙවියන්වහන්සේඉදිරිපිටනමස්කාරයටහාඋන්වහන්සේසමීපයෙහිසිටීමටදේවදූතයෝආශාකරති. දෙවියන්වහන්සේසමගකතාබහකිරීමඉතාඋසස්ප්‍රීතියලෙසඔව්හුසලකති. නමුත්දෙවියන්වහන්සේටපමණක්දියහැකිආධාරඅවශ්‍යයවූපුත්‍රයෝශුද්ධාත්මයාණන්ගේආලෝකයදඋන්වහන්සේගේසහභාගිකමදනැතුවසෑහීමටපත්වන්නාහුය.SCSI 101.1

    යාච්ඤාවඅතපසුකරන්නානපුරාගේඅන්ධකාරයෙන්වටකරනුලබයි. සතුරාකනටකොඳුරනපරීක්ෂාවන්ගෙන් ඔව්හුපොළඹවනුලබත්. මේසියල්ලටහේතුවදේවනියමයපරිදියාච්ඤාවේඅයිතිවාසිකම්පාවිච්චිනොකිරීමවේ. සර්වබලධාරිත්වයේසීමාරහිතධනසම්භාරයේගබඩාවඅරිතහැකි, ඇදහිලිවන්තයාඅතේඇතියතුරවූයාච්ඤාවපාවිච්චිකොටආශිර්වාදලබාගන්ටදේවදරුවෝඅදිමදිකරන්නෝමන්ද? නොකඩවායාච්ඤානොකරයිනම්සුපරික්ෂාකාරීනොවෙයිනම්අපනියමමාර්ගයෙන්ඈත්වීමේහාඅප්‍රවේසම්වීමේඅනතුරටමූණපාසිටිනවාදඇත. පරීක්ෂාවන්ටවිරුද්ධවසිටින්ටඅපටපුළුවන්වෙනඅනුග්‍රහයලබාගන්ටඇතිමාර්ගයත්වූයාච්ඤාවෙන්හාඇදහිල්ලෙන්කරුණාසනයටලංවන්ටබැරිවෙනලෙසමාර්ගයඅවහිරකරන්ටසතුරානිරතුරුවමබලාසිටියි.SCSI 101.2

    දෙවියන්වහන්සේඅපේයාච්ඤාඅසාපිළිතුරුදෙනුලබනකොන්දේසිසමහරක්ඇත. එයින්පළමුවැන්නඋන්වහන්සේගේසරණඅපටඅවශ්‍යබවහැගීමය. “පිපාසාඇත්තාකෙරෙහිවතුරදවියලිභූමියකෙරෙහිජලධාරාදවගුරුවන්නෙමි.යිඋන්වහන්සේපොරොන්දුවූසේක. යෙසයියා44:3. ධර්මිෂ්ටකමටසාපිපාසඇතිසියල්ලන්තෘප්තියටපමුණුවනුලබනබවසහතිකය. ශුද්ධාත්මඅනුබලයටසිතවිවෘතනොකළොත්දේවාශිර්වාදලබන්ටනොහැකිය.SCSI 102.1

    අපටස්වාමින්වහන්සේබලවත්ලෙසඅවශ්‍යය. ඒඅපවෙනුවටඉදිරිපත්වෙනතර්කයකි. මේඋවමනාවන්පිරිමසාගන්නාපිණිසඅපිඋනන්දුවෙන්ස්වාමින්වහන්සේසෙවියයුතුය. “ඉල්ලාපල්ලාඑවිටනුඹලාටදෙනුලබන්නේය” යිඋන්වහන්සේකියනසේක. “තමන්වහන්සේගේපුත්‍රයාඉතුරුකරනොගෙනඅපසියල්ලන්උදෙසාපාවාදුන්නාවූතැනැන්වහන්සේපුත්‍රයාඇතුළුවඅනිකුත්සියල්ලඅපටනොදෙන්නේකෙසේද?” මතෙව්7:7. රෝම8:32.SCSI 102.2

    අපසිත්තුළයුක්තියගැබ්කොටඇත්නම්ඕනෑකමින්මපාපයක්ඇතනොහැරසිතේතබාගෙනක්‍රියාකරමුනම්ස්වාමින්වහන්සේඅපටඇහුම්කන්නොදෙනසේක. නමුත්බිඳුණාවූසිතකින්යුක්තවපසුතැවිලිවෙනතැනැත්තාගේයාච්ඤාවපිළිගන්නාසේක. අපදන්නාවරදසියල්ලමහරිගස්සාගත්අතරඅපගේඅයදුම්දෙවියන්වහන්සේඅසනවාඇතැයිඅපිඅදහමු. දෙවියන්වහන්සේඉදිරිපිටඅපගේමකුසලානිශංසනයන්ගේවටිනාකමක්නොමැත. යේසුස්වහන්සේගේවටිනාකමකරණකොටගෙනපමණක්අපගලවයි. උන්වහන්සේගේලේඅපපිරිසිදුකරයි. එසේනමුත්අපපිළිගනුලබනපිණිසඅපවිසින්කටයුතුවැඩක්දඇත.SCSI 102.3

    පිළිගනුලබනයාච්ඤාවකතිබියයුතුතවත්අංගයක්නම්ඇදහිල්ලවේ. “දෙවියන්වහන්සේවෙතටඑනතැනැත්තාඋන්වහන්සේසිටිනසේකැයිකියාදඋන්වහන්සේසොයන්නවුන්ටවිපාකදෙනසේකැයිකියාදඇදහියයුතුය.” හෙබ්රෙව්11:6. “නුඹලායාච්ඤාකොටඉල්ලනමොනදෙයක්වුවත්ඒසියල්ලනුඹලාටලැබුණේයයිඅදහාපල්ලා. ඒවානුඹලාටලැබෙන්නේය.” මාක්11:24. අපිඋන්වහන්සේගේවචනයඅදහමු.SCSI 103.1

    අපටදීඇතිසහතිකයවිශාලය. සීමාරහිතය. පොරොන්දුවූතැනැන්වහන්සේවිශ්වාසවන්තය. අපඉල්ලනදේනොලබනඅතරපවාදෙවියන්වහන්සේඅපේයාච්ඤාඅසනබවත්අපටපිළිතුරුදෙනබවත්අපවිසින්ඇදහියයුතුය. සමහරවිටඅපගේවරදනිසාඅපටආශිර්වාදයක්නොවනදේඉල්ලාසිටිමු. නමුත්අපස්වර්ගීයපියාණෝඅපටඉතායහපතසලසනදේදීමෙන්අපගේයාච්ඤාවලටපිළිතුරුදෙවාවදාරණසේක. අපගේයාච්ඤාවලටපිළිතුරුනොලැබෙන්නාක්මෙන්පෙනෙනකලපොරොන්දුවතදින්අල්ලාසිටිමු. කුමක්හෙයින්දපිළිතුරුලැබෙනපැයපැමිණිකලඅපටඉතාඅවශ්‍යආශිර්වාදයලැබෙනවාඇත. නමුත්අපඉල්ලනදේඉල්වනඅන්දමටමලැබෙනවායයිකියාසිටීමපුහුකල්පනාවකි. සෘජුලෙසහැසිරෙන්නවුන්ගෙන්කිසියහපත්දෙයක්නතරකිරීමටඋන්වහන්සේධර්මිෂ්ටවැඩිය. වරදක්කිරීමටප්‍රඥාවන්තවැඩිය. නුඹේයාච්ඤාවට වහාමඋත්තරනොලැබුනේවීමුත්උන්වහන්සේවිශ්වාසකරන්ටභයනොවෙනු. “ ඉල්ලාපල්ලානුඹලාටදෙනුලබන්නේය.” යනඋන්වහන්සේගේසත්‍යවූපොරොන්දුවවිශ්වාසකරනු. මතෙව්7:7.SCSI 103.2

    ඇදහිල්ලඅපතුළඇතිවන්ටපෙරඅපටනොපැහැදිළිකරුණුවිසඳන්ටහෝබියසකදෙකඅනුවක්‍රියාකරන්ටහෝයාමෙන්වියවුල්වැඩිවෙන්ටත්ප්‍රශ්නගැඹුරුවන්ටත්පටන්ගනී. සදාකාලදැනගැන්මඇති, මැවිල්ලෙහිවුසියල්ලදකින, තමන්කැමතිපරිදිවචනයෙන්සියල්ලආණ්ඩුකරනතැනැන්වහන්සේවිශ්වාසකරමින්අපඉන්නහැටියටමඅපගේඅසරණභාවයදඋන්වහන්සේකෙරෙහිඅපගේරඳාසිටීමේහැඟීමදඇතුවඋන්වහන්සේවෙතගොස්යටපත්පහත්ලෙසහඬනගමුනම්උන්වහන්සේඅපේසිත්ආලෝකමත්කරනවාඇත. අවංකයාච්ඤාවෙන්සදාකාලයාණන්වහන්සේගේඤාණයටසම්බන්ධවන්නෙමු. අපකෙරෙහිඅනුකම්පාවෙන්දප්‍රේමයෙන්දපූර්ණවූගැලවුම්කාරයාණන්ගේමුහුණඅපදෙසටහැරෙනබවදක්වනවිශේෂසාක්ෂියක්නැතිවෙන්ටපුළුවන. උන්වහන්සේගේහස්තයඅපපිටතැවරෙනවාඅපිනොදකිනනමුත්ප්‍රේමයේක්‍රියාවලින්පිරුණඒහස්තයදයානුකම්පාවෙන්යුක්තවඅපපිටතබනුඒකාන්තමය.SCSI 104.1

    අපකරුණාවහාආශිර්වාදලබන්ටදෙවියන්වහන්සේවෙතඑනඅතරඅපසිත්තුළප්‍රේමයේහාකමාවේආත්මයඇතිවියයුතුය. නොකමාවේආත්මයක්ඇතුව“අපේණයකාරයන්ටඅපකමාකරන්නාක්මෙන්අපේණයත්අපටකමාකළමැනවැ” යිකියායාච්ඤාකරන්නේකෙසේද? අපේයාච්ඤාඅසනුලබන්ටනම්අපියම්ප්‍රමාණයකකමාවක්බලාපොරොත්තුවෙනවාදඒප්‍රමාණමඅපිත්අනුන්ටකමාවියයුතුය.SCSI 104.2

    යාච්ඤාවටපිළිතුරුලැබීමේකොන්දෙසියකිදෘඩොත්සාහය. අපඇදහිල්ලෙන්හාඅත්දැකීමෙන්වැඩෙන්ටනම්සෑමවේලේමයාච්ඤාකළයුතුය. “නොකඩවායාච්ඤාවේපැවතියයුතුය.” “ස්තුතිදීමෙන්යුක්තයාච්ඤාවෙහි අවදිවසිටනොකඩවාඑහිපැවතියල්ලා”. රෝම12:12. කොලොස්සි4:2. “එබැවින්නුඹලාසිහියෙන්යුක්තවසිටයාච්ඤාකිරීමපිණිසපිබිදසිටපල්ලා” යයිපේතෘස්තුමාකියයි. “සියල්ලෙහිදීස්තුතිදීමසමගයාච්ඤාවෙන්දකන්නලව්වෙන්දනුඹලාගේඉල්ලීම්දෙවියන්වහන්සේටදන්වාපල්ලා” යයි. පාවුල්තුමාඅවවාදකරයි. ශුද්ධාත්මයාණන්තුළසිටයාච්ඤාකරමින්.... “දෙවියන්වහන්සේගේප්‍රේමයෙහිපැවතියල්ලා” යයියුදස්කියයි. 1පෙට්රුස්4:7; පිලිප්පි4:6; යුදස්20,21. අපේජීවිතතුලටදෙවියන්වහන්සේගෙන්ජීවනයගලාඑනපිණිසදඅපේජීවිතයෙන්පිරිසිදුකමත්ශුද්ධවන්තකමත්ආපසුදෙවියන්වහන්සේකරාගලායනපිණිසදදෙවියන්වහන්සේහාමනුෂ්‍යයාඅතරඇතිනොකැඩුනාවූඑක්සත්කමනොකඩවායාච්ඤාකිරීමවේ. SCSI 104.3

    උනන්දුයාච්ඤාවඅවශ්‍යවූවකි. ඊටබාධාකරන්ටකිසිවකටඉඩනොදෙනු. ඔබසහදෙවියන්වහන්සේඅතරසංවාදයනිරතුරුවිවෘතකොටතබනු. යාච්ඤාසම්මුතියටයන්ටලැබෙනප්‍රස්තාවබලාසිටිනු. දෙවියන්වහන්සේසමගසහභාගිකමසත්‍යවාදීලෙසසොයන්නවුන්යයාච්ඤාමීටිමටඑන්නේ. ඔව්හුතමයුතුකම්විශ්වාසවන්තලෙසඉටුකරමින්ඔවුන්ටලබතහැකිසියලුම්ඵලප්‍රයෝජනලබාගැනීමටඋනන්දුවෙන්ක්‍රියාකරති. ස්වර්ගීයරශ්මිකදම්බයන්ලබාගන්ටහැකිසෑමස්ථානයකමඔවුන්දකින්ටලැබෙනුඇත.SCSI 105.1

    පවුලේයාච්ඤාවපවත්වනු. ආත්මයප්‍රාණවත්කරනරහසිගතයාච්ඤාවකිසිසේත්අතපසුනොකරනු. යාච්ඤාවඅතපසුකරන්නෙහිනම්ආත්මවර්ධනයවීමසිදුවියනොහැක. ප්‍රසිද්ධයාච්ඤාහෝපවුලේයාච්ඤාවහෝපමණක්මදිය. සියල්ලසුපරික්ෂාකාරිවසොයාබලනදෙවියන්වහන්සේගේඇසටපැහැදිළිලෙසදර්ශනයවෙනදෙයක්වුනාවේහුදකලාවයාච්ඤාවේයෙදීසිටිනආත්මය. යාච්ඤා-අසනදෙවියන්වහන්සේපමණක්යඇසියුතුය. රහසිගතයාච්ඤාව. එවැනියාච්ඤාවලකරුණුකිසිමවිපරම්කාරිකනකනොවැටියයුතු. තමාඅවටපරිසරයේ අනුබලයෙන්දචංචලත්වයන්ගෙන්දනිදහස්ය. රහස්යාච්ඤාවේයෙදුනආත්මයජ්වලිතයෙන්පිරුනේවීනමුත්සන්සුන්ලෙසදෙවියන්වහන්සේසොයායයිඔහු. හෘදයෙන්නික්මෙනයාච්ඤාවඇසීමටයෝ මුවනලදකන්ඇතුවරහසේසියල්ලදකිනතැනැන්වහන්සේගෙන්නිකුත්වෙනඅනුබලයමිහිරිවූදපවතින්නාවූදඑකක්වන්නේමය. හේසාන්තදාන්තවූචාම්ඇදහිල්ලෙන්යුක්තවදෙවියන්වහන්සේසමගසහභාගීකමෙහියෙදෙයි. ඒනයින්සාතන්ටවිරුද්ධවකරනසටනටඅවශ්‍යශක්තියගෙනදෙනස්වර්ගීයආලෝකයරශ්මීන්රැස්කරගනියිඔහු. අපේශක්තියේබලකොටුවදෙවියන්වහන්සේය. SCSI 105.2

    ඇතුළුගෙටවැදීයාච්ඤාකරනු. සාමාන්‍යවැඩකටයුතුවලයෙදෙනඅතරසිතින්දෙවියන්වහන්සේටයාච්ඤාවක්ඔප්පුකරනු. ඒනොක්මේඅන්දමටයදෙවියන්වහන්සේසමගහැසිරුනේ. මේරහස්යාච්ඤාසුවඳදුම්මෙන්දෙවියන්වහන්සේගේකරුණාසනයඉදිරිපිටටනැගී. මෙලෙසදෙවියන්වහන්සේකෙරෙහිරඳාසිටිනතැනැත්තාගෙන්ජයගන්ටසාතන්ටනුපුළුවන.SCSI 106.1

    දෙවියන්වහන්සේටයාච්ඤාවක්ඔප්පුකරන්ටවෙලාවක්හෝස්ථානයක්විශේෂයක්හෝනොමැත. අපේසිත්උනන්දුයාච්ඤාවෙන්දෙවියන්වහන්සේටඑසවීමවළක්වන්ටපුළුවන්කිසිවක්ඇත්තේනැත. අත්වික්ෂස්තාරජුඉදිරියෙහිනෙහෙමියාකළාක්මෙන්අපගේවැඩකටයුතුමාධ්‍යයෙහිදවීථියේතෙරපෙමින්ගමන්කරනමහජනයාමැදදීදනිශ්චලයාච්ඤාවකයෙදියයුතු. අපකවරතැනෙකසිටියත්එතැනරහස්කාමරයක්සම්බවෙයි. අපේසිතනමැතිදොරනිතරමඇරතබමු. අපේසිතතුලටවැඩමකරනපිණිසයේසුස්වහන්සේටආරාධනාකරමු.SCSI 106.2

    අපඅවටඇතිලෝකයදුෂ්‍යවුවත්කැළැල්සහිතවුවත්ඒකරණකොටගෙනඅපිදුෂ්‍යනොවීපිරිසිදුවහැසිරියයුතුය. අපිඅවංකයාච්ඤාවෙන්දේවඅභිමුඛයටපැමිණෙනකලසියලුඅපිරිසිදුසිතුවිලිහාඅශුද්ධකල්පනාවලටවිරුද්ධවසෑමදොරටුවක්මඅගුලුලාතදින්වසාතැබියයුතුය. දේවාශිර්වාදහාදේවෝපකාරපිළිගන්නාපිණිසසිත්විවෘතකොටඇත්තෝලෞකිකහැගීම්වලටවඩාශුද්ධවූස්වර්ගීයහැගීම්ඇතිකරන්නාවූසහභාගිකමකයෙදෙනවාඇත.SCSI 106.3

    සදාකාලසත්‍යතාවයේවටිනාකමගැනවඩාසම්පූර්ණවැටහීමක්දයේසුස්වහන්සේගැනවඩාපැහැදිළිදර්ශනයක්දඅපටඇතිවීමඅවශ්‍යය. ශුද්ධකමේඅලංකාරයෙන්දේවදරුවන්ගේසිත්පිරීඉතිරීයායුතුය. මේදේඉටුවන්ටනම්ස්වර්ගීයදේවල්පිළිබඳවදිව්‍යප්‍රකාශනයක්ඉල්ලාසිටියයුතුය. ස්වර්ගීයපරිසරයක්අපටලැබෙනපිණිසඅපගේආත්මස්වර්ගයදෙසටඇදීයන්ටඉඩහරිනු. පුෂ්පයෝස්වභාවයෙන්මසුර්යයාදෙසටහැරෙන්නාක්මෙන්අපගේසිතුවිලිඋන්වහන්සේවෙතහරවනුලබනලෙසදෙවියන්වහන්සේටවඩාලංවජීවත්වෙමු.SCSI 107.1

    ඔබේඕනෑකම්, ඔබේප්‍රීතිය, ඔබේදුක්, ඔබේඅපේක්ෂාසහඔබේභයදදෙවියන්වහන්සේඉදිරිපිටතබනු. උන්වහන්සේටබරනොදැනෙයි. උන්වහන්සේවෙහෙසටපත්නොවෙයි. ඔබේහිසේඇතිහිසකෙස්ගණනගනින්නාවූතැනැන්වහන්සේතමදරුවන්ගේඕනෑකම්ගැනනොසැලකිලිමත්නොවනසේක. “ස්වාමින්වහන්සේබොහෝඅනුකම්පාවඇත්තාවූදයාවන්තවූකෙනෙක්ය.” යාකොබ්5:11. අපේදුක්ගැහැටඋන්වහන්සේගේප්‍රේමයේහෘදයෙහිතදින්කාවැදීයයි. ඔබේසිතවියවුල්කරනසියල්ලඋන්වහන්සේවෙතගෙනයනු. උන්වහන්සේටඋසුලන්ටබැරිකිසිවක්නැත. කුමක්හෙයින්දඋන්වහන්සේලෝකඋසුලමින්සර්වජගතියේකාරණාකටයුතුආණ්ඩුකරනසේක. හසුරුවනසේක. අපේසමාදානයපිලිබඳසුළුයයිසලකනකිසිත්උන්වහන්සේටනොමැත. උන්වහන්සේටකියවියනොහැකිතරම්අඳුරුපරිච්ජේදයක්අපඅත්දැකීමෙහිනොමැත. උන්වහන්සේටවිසඳන්ටබැරිවියවුලක්දනැත. උන්වහන්සේගේක්ෂණිකසැලකිල්ලටභාජනනොවනඋන්වහන්සේටනොපෙනීයනවිනාශයක්වත්, අපගේආත්මයටහිරිහැරකරනඋද්වේගයක්වත්, සිතප්‍රීතිමත්කරනමනෝරංජනයක්වත්, මගහැරීයනඅවංකයාච්ඤාවක්වත්අපඅතරේඉතායටහත්කුඩාකෙනෙකුටවත් නොමැත. “උන්වහන්සේබිඳුණුසිත්ඇත්තන්සුවකරනසේක. ඔවුන්ගේතුවාලබඳිනසේක.” ගීතිකා147:3. එකඑකආත්මයහාදෙවියන්වහන්සේඅතරඇතිසම්බන්ධකමකෙතරම්සම්පූර්ණකෙතරම්පැහැදිළිඑකක්දකිවහොත්උන්වහන්සේගේප්‍රේමවන්තපුත්‍රයාදෙනපිණිසඋන්වහන්සේගේසැලකිල්ලටභාජනවනපිණිසතවත්පුද්ගලයෙක්මේපිහිපිටනැතුවාක්මෙන්ක්‍රියාකළසේක.SCSI 107.2

    යේසුස්වහන්සේකියනසේක්“මාගේනාමයෙන්නුඹලාඉල්ලන්නහුය; නුඹලාඋදෙසාමාගේපියාණන්වහන්සේටයාච්ඤාකරන්නේමියයිනොකියමි; පියාණන්වහන්සේමනුඹලාටප්‍රේමකරනසේක.” “ මමනුඹලාතෝරාගත්තෙමි..... මාගේනාමයෙන්පියාණන්වහන්සේගෙන්නුඹලාඉල්ලනකොයිදෙයක්නුමුත්උන්වහන්සේනුඹලාටදෙනවාඇත.” යොහන්16:26, 27; 15:16. යාච්ඤාවකපටන්ගැන්මේදීහාඅවසානයේදීයේසුස්වහන්සේගේනාමයනිකම්සඳහන්කිරීමටවඩාවැදගත්දෙයකි. උන්වහන්සේගේනාමයෙන්යාච්ඤාකිරීම. යේසුස්වහන්සේගේආත්මයෙන්හාඅදහස්ඇතුවඋන්වහන්සේගේපොරොන්දුඅදහමින්උන්වහන්සේගේඅනුග්‍රහයකෙරෙහිවිශ්වාසකරමින්උන්වහන්සේගේවැඩකිරීමඑයින්අදහස්කරයි.SCSI 108.1

    දෙවියන්වහන්සේටනමස්කාරකිරීමටහෝස්වර්ගීකදේගැනභාවනාකිරීමටහෝලෝකයෙන්වෙන්වීවනාන්තරගතවතපස්රැකීමදෙවියන්වහන්සේඅපෙන්බලාපොරොත්තුනොවනසේක. අපිදයේසුස්වහන්සේමෙන්සමුහයාඅතරවාසයකරමු. හැසිරෙමු. වෙනකිසිත්නොකොටයාච්ඤාවෙහිපමණක්යෙදීසිටිනතැනැත්තායාච්ඤාකිරීමඉක්මණින්නවත්වයි. නැත්නම්ඔහුගේයාච්ඤාවක්‍රමානුකූලපුරුද්දක්වෙනවාඇත. මනුෂ්‍යයෝජනසමාජයෙන්ඈත්වෙනඅතරද, කුරුසියදැරීමහාක්‍රිස්තියානියුතුකම්පැහැරහරිනකලද, ඔවුන්උදෙසාඋනන්දුවෙන්වැඩකළතැනැන්වහන්සේවෙනුවෙන්සේවයකිරීමනතරකරනඅතරදයාච්ඤාකිරීමටකරුණුනැතිවීයයි. අවසානයේදීඔවුන්ගේභක්තියදමැරීයයි. එපමණක්දනොවඔවුන්ගේයාච්ඤාආත්මාර්ථකාමී, පුද්ගලිකඒවා වෙත්. මනුෂ්‍යවර්ගයාගේඋවමනාවන්ගැනහෝක්‍රිස්තුස්වහන්සේගේරාජ්‍යයයේඅභිවෘධියසඳහාහෝසේවයකිරීමටශක්තියඉල්ලාහෝයාච්ඤාකිරීමටඔවුන්ටනුපුළුවන.SCSI 108.2

    එකිනෙකාදෙවියන්වහන්සේගේසේවයෙහිප්‍රබෝධමත්කරනපිණිසත්ශක්තිමත්කරනපිණිසත්සමගිසමාජයභාජනයනොකළොත්බලවත්පාඩුවක්දරනටවෙනවාඇත. උන්වහන්සේගේවචනවලශක්තියත්ප්‍රාණවත්කමහාවැදගත්කමත්ඒනයින්අපකල්පනාවෙන්මගහැරීයයි. ඒවායේඇතිපිරිසිදුකිරීමේබලයහාආලෝකකිරීමේඅනුබලයඅපසිත්හික්‍රියාවිරහිතවෙනවිටඅපිආත්මිකාකාරයෙන්පිරිහෙනවාඇත. අන්‍යයන්සමගආශ්‍රයේදීක්‍රිස්තියානිකාරයන්ටතිබියයුතුදයාවෙන්හීනවූවන්බවප්‍රදර්ශනයවෙයි. ආත්මාර්ථයගැනමසලකමින්අන්‍යයන්සමගආශ්‍රයනොකරනතැනැත්තේදෙවියන්වහන්සේඔහුටදීඇතිස්ථානයනොදරන්නෙකි. සොබාවෙන්මඅපතුළජනසමාජයටඇතිලොල්බවවඩානගාසිටුවීමෙන්අන්‍යයන්ගේසානුකම්පාවටභාජනවනුපමණකුදුනොවදේවසේවයපිණිසවඩාශක්තිමත්බවටහාවැඩිවර්ධනයටපැමිණීමේමාර්ගයක්දවෙයිඒ.SCSI 109.1

    ක්‍රිස්තුභක්තිකයෝදේවප්‍රේමයහාමිදීමේඅනගිසත්‍යයන්ගැනකථාබහකරමින්සමගිසමාගම්පවත්වත්නම්තමන්සිතමෙන්මඅනුන්සිතදඒකරණකොටගෙනප්‍රබෝධමත්කරන්නෝවේ. අපිදිනපතාදෙවියන්වහන්සේගැනදඋන්වහන්සේගේඅනුග්‍රහයපිළිබඳවදඅළුත්අත්දැකීම්ලබනබැවින්උන්වහන්සේගේප්‍රේමයගැනප්‍රකාශකරන්ටකැමතිවන්නෙමු. මෙසේකිරීමෙන්අපසිත්උණුසුම්වෙන්ටත්ධෛර්යවත්වෙන්ටත්පටන්ගනී. අපිඅපගැනඅඩුවෙනුත්යේසුස්වහන්සේගැනවැඩියෙනුත්කථාකරමුනම්උන්වහන්සේගේඅභිමුඛයවඩාත්අපසමගවෙනවාඇත.SCSI 109.2

    දේවාරක්ෂාවඅපටලැබෙනසෑමවිටකමඋන්වහන්සේගැනකථාකරන්ටත්උන්වහන්සේටප්‍රශංසාකරන්ටත්මතකතබාගතයුතුය. අපිලෞකිකදේගැනකථාබහ කරන්නේඒගැනඅපසිත්වලඋනන්දුවක්ඇතිහෙයිනි. අපමිතුරන්අපගේප්‍රිතීන්හාදුක්වේදනාවන්ටසම්බන්ධවඇතිහෙයින්ඔවුන්ගැනදකථාකරමු. මෙලොවඅපමිතුරන්ටප්‍රේමකිරීමටඇතිහේතුවටවඩාබලවත්හේතුවකිඅපටඇත්තේදෙවියන්වහන්සේටප්‍රේමකරනපිණිස. උන්වහන්සේගේබලයගැනඅන්‍යයන්ටකීමත්උන්වහන්සේගේයහපත්කමගැනප්‍රකාශකිරීමත්උන්වහන්සේටඅපසිත්සතන්හිප්‍රමුඛස්ථානයදීමත්ලෝකජීවිතයේසාමාන්‍යකටයුත්තවියයුතුය. අනගිදීමනාදෙවියන්වහන්සේඅපපිටවැගිරෙව්වේඒගැනසිතමින්ඊටප්‍රේමකරමින්ලොබකරමින්දෙවියන්වහන්සේටයමක්ත්‍යගකිරීමටනැතිතැනටපැමිණෙන්ටනොවඅපස්වර්ගීයහිතවතාණන්වහන්සේටකළගුණසැලකීමෙන්හාප්‍රේමයෙන්බඳිනුලබනපිණිසඋන්වහන්සේගැනනිරන්තරසිහිවීමක්වශයෙනි. අපිමේලෝකදේගැනපමණක්සිතමින්කල්යවන්නමෝවම්හ. ස්වර්ගීයමණ්ඩපයේඇරීඇතිදොරටුවලඟසිටින“ක්‍රිස්තුස්වහන්සේතුළින්දෙවියන්වහන්සේවෙතපැමිණෙනසියල්ලන්කෙලවරදක්වාගලවන්ටපුළුවන්වූ” දෙවියන්වහන්සේගේතේජසින්බබළන්නාවූක්‍රිස්තුස්වහන්සේගේමුහුණදෙසඇස්ඔසවාබලමු.SCSI 109.3

    දෙවියන්වහන්සේමනුෂ්‍යපුත්‍රයන්ටකරන්නාවූමවිතානතක්‍රියාගැනත්උන්වහන්සේගේයහපත්කමගැනත්අපිවැඩිවැඩියේප්‍රශංසාකටයුතුය. අපගේභක්තිවන්තක්‍රියායම්යම්දේඉල්ලීමෙන්හාපිළිගැනීමෙන්යුක්තවූඒවාපමණක්නොවියයුතු. අපටලැබෙනප්‍රයෝජනගැනකිසිත්නොතකාඅපගේඋවමනාවන්ගැනපමණක්නොසිතමු. අපිඅවශ්‍යප්‍රමාණයටවඩායාච්ඤාකරමු. නමුත්ස්තුතිදීමටබොහෝමැළිවන්නෙමු. දෙවියන්වහන්සේගේකරුණාවේදීමනාඅපිනිතරලබනමුත්අපටඋන්වහන්සේකළදේගැනප්‍රශංසාකිරීමටත්කෙළෙහිගුණදැක්වීමටත්අපිකොතරම්අතපසුකරන්නමෝද.SCSI 110.1

    පුරාණයේදීස්වාමින්වහන්සේඊශ්‍රායෙල්ටමෙසේනියමකළසේක. “නුඹලාගේදෙවිවූස්වාමින්වහන්සේඉදිරියෙහි කා, නුබේදෙවිවූස්වාමින්වහන්සේනුබටආශිර්වාදකළනිසානුඹඅතතබනසියල්ලගැනනුඹලාගේගෙයිවැසියෝදප්‍රිතිවෙයල්ලා.” වීතිය12:7. දේවගෞරවයඋදෙසාකරනදෑදුක්මුසුලීලාවෙන්හාකනස්සලුභාවයෙන්යුක්තවනොවප්‍රීතියෙන්දප්‍රශංසාගීකියමින්දස්තුතිදීමෙන්දඉටුකළයුතුය.SCSI 110.2

    අපේදෙවියන්වහන්සේමෘදුදයාවන්තපියෙකි. උන්වහන්සේගේසේවයසංවේගජනකහාඛේදජනකදෙයක්ලෙසකල්පනානොකළයුතු. ස්වාමින්වහන්සේටනමස්කාරකිරීමහාඋන්වහන්සේගේසේවයේකොටසක්ලැබීමප්‍රීතියක්වියයුතුය. එපමණමහත්ගැලවීමක්සපයාදුන්තැනැන්වහන්සේගල්හිතක්ඇතිතදබලස්වාමියෙක්ලෙසසලකමින්තමදරුවන්ක්‍රියාකරනවාටදෙවියන්වහන්සේනොසතුටුසේක. උන්වහන්සේඅපගේහිතමිතුරාය. අපිඋන්වහන්සේටනමස්කාරකරනකලඋන්වහන්සේඅපඅතරටවඩිමින්ආශිර්වාදකරමින්අපසිත්ප්‍රීතියෙන්හාප්‍රේමයෙන්පුරවනසේක. උන්වහන්සේගේසේවයෙහිදීපහසුගැනීමටහෝඋන්වහන්සේගේවැඩවලඅමාරුකමටවඩාප්‍රීතියමුණගැසෙනවාටකැමතිසේක. ස්වාමින්ටනමස්කාරකරන්නවුන්සියල්ලෙහිදීඅවංකවදවිශ්වාසවන්තවදක්‍රියාකිරීමටඅනුග්‍රහයලබනපිණිසත්දිනපතාජීවිතයේසෑමකටයුත්තකදීමප්‍රීතිසන්තෝෂවෙනපිණිසත්ඔවුන්උදෙසාවූඋන්වහන්සේගේසැලකිල්ලහාප්‍රේමයගැනසිතමින්එතැනින්පිටත්වයනවාටදෙවියන්වහන්සේකැමතිසේක.SCSI 111.1

    අපිකුරුසියලඟරැස්වෙමු. අපේකථාබහදභාවනාවදකුරුසියේඇණගැසූක්‍රිස්තුස්වහන්සේගැනවෙන්ටඕනෑය. අපිදෙවියන්වහන්සේගෙන්ලබනසෑමආශිර්වාදයක්මසිතේතබාගතයුතුය. උන්වහන්සේගේබලවත්ප්‍රේමයවටහාගත්කලකුරුසියටතබාඇණගැසූඒඅත්වලටඅපකටයුතුසියල්ලපවරන්ටබයනොවියයුතුය.SCSI 111.2

    ප්‍රශංසාවේපියාපත්පිටනැගීආත්මයස්වර්ගයටළඟාවියයුතුය. දුතයෝඋසස්තැන්හිදෙවියන්වහන්සේටගීගායනාවලින්නමස්කාරකරති. කළගුණදැක්වීමෙන්අපිදස්වර්ගීයසේනාවලනමස්කාරයටසහභාගීවෙමු. “ප්‍රශංසාකරනකවරෙක්මුත්දෙවියන්වහන්සේටමහිමයදෙයි.” ගීතිකා50:23. “ප්‍රීතියදසන්තෝෂයදස්තුතිදීමහාගීතිකාහඬද” ඇතුවස්වාමින්වහන්සේවෙතපැමිණෙමු. යෙසයියා51:3.SCSI 112.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents