අදිකාරය2—පව්කාරයාටක්‍රිස්තුස්වහන්සේඅවශ්‍යයය
පිරිපුන්මග
- Contents- පටුන
- සංඥාපනය
- අදිකාරය1—දෙවියන්වහන්සේගේප්රේමයමනුෂ්යයයාට
- යේසුස්මාආදරැති
- අදිකාරය2—පව්කාරයාටක්‍රිස්තුස්වහන්සේඅවශ්‍යයය
- නමයේසුස්සව්සත්වනව්
- අදිකාරය3—පසුතැවීම
- අදිකාරය4—පව්කියාදීම
- ලැබුනමිතුරෙක්මට
- අදිකාරය5—කැපවීම
- වසනුමාහායේසුස්හිමි
- අදිකාරය6—ඇදහීමහාඒත්තුගැනීම
- සිරිමත්යේසුස්හිමිමගේ
- අදිකාරය7—ගෝලකමේපරීක්ෂණය
- යසමිතුරෙක්මට
- අදිකාරය8—ක්රිස්තුස්වහන්සේසමානත්වයටවැඩීම
- යේසුස්මාමිදුම්කරු
- අදිකාරය9—ජීවිතයසහමෙහෙය
- ලංවෙම්දෙවිඳුට
- අදිකාරය10—දෙවියන්වහන්සේගැනදැනගැන්ම
- පුදුමමිතුරෙක්යේසුස්
- අදිකාරය11—යාච්ඤාකිරීමේඅයිතිවාසිකම
- මිරීමිරීයාච්ඤාපැය
- අදිකාරය12—අනුමානයටකුමක්කරමුද?
- සදාකාලයාණෙනි
- අදිකාරය13—ස්වාමින්වහන්සේතුළප්රීතිවීම
- දේවාතිකුමරාමළ
Search Results
- Results
- Related
- Featured
- Weighted Relevancy
- Content Sequence
- Relevancy
- Earliest First
- Latest First
- Exact Match First, Root Words Second
- Exact word match
- Root word match
- EGW Collections
- All collections
- Lifetime Works (1845-1917)
- Compilations (1918-present)
- Adventist Pioneer Library
- My Bible
- Dictionary
- Reference
- Short
- Long
- Paragraph
No results.
EGW Extras
Directory
අදිකාරය2—පව්කාරයාටක්‍රිස්තුස්වහන්සේඅවශ්‍යයය
ආරම්භයේදීපටන්මිනිසාටඋසස්බලයන්හාසමපලබුද්ධියක්දඇතිවතිබුණි. ඔහුසියල්ලෙන්දෙවියන්වහන්සේහාසමගපූර්ණවඑකමුතුභාවයඇතිවසිටියේය. ඔහුපිරිසිදුසිතුවිලිදශුද්ධඅදහස්දඇත්තෙක්වී. නමුත්පාපයකරණකොටගෙනඔහුගේබලයන්දුෂ්ඨවිය. ප්‍රේමයවෙනුවටඔහුතුළආත්මාර්ථයක්‍රියාකෙළේය. දේවනීතියකඩකිරීමහේතුකොටගෙනඔහුකෙතරම්දුර්වලවූවාදකීවොත්, නපුරේබලයටවිරුද්ධවසිටින්ටඔහුතුළමකිසිශක්තියක්නොතිබුණේය. ඔහුසාතන්ගේවහලෙක්වී. එවිටවිශේෂාකාරයෙන්දෙවියන්වහන්සේමැදහත්නූනසේක්නම්සදාකාලයටමඔහුඒතත්වයේමසිටිනවාඇත. මිනිසාමැවීමපිලිබඳදේවඅබිප්‍රායනිෂ්ප්‍රභාකරලීමත්ලෝකයසාපයෙන්හාවිනාශයෙන්පිරවීමත්සාතන්ගේඅදහසවිය. දෙවියන්වහන්සේමිනිසාමැවීමෙන්මේසියලුනපුරසිදුවූබවදඔහුකියයි.SCSI 15.1
මිනිසාපාපරහිතස්වභාවයෙහිසිටිකළ“සියලුප්‍රඥාවෙහිහාදැනගැන්මෙහිනිධානයවූ” තැනැන්වහන්සේසමගප්‍රීතිමත්සහභාගිකමඇතුවසිටියේය. කොලොස්සි2:3. නමුත්ඔහුපාපයටවැටුනාටපසුශුද්ධවන්තකමෙහිප්‍රීතියභුක්තිවිදින්ටනුපුළුවන්වූබැවින්දෙවියන්වහන්සේඉදිරියෙන්සැඟවෙන්ටමගක්සෙවීය. නොවෙනස්වූමිනිස්සිතඅදත්එසේමය. හේදෙවියන්වහන්සේහාසමගඑකඟනැතිබැවින්උන්වහන්සේසමගසහභාගීකමෙහිප්‍රීතිරසයභුක්තිනොවිඳිය. පව්කාරයාටදෙවියන්වහන්සේගේඅභිමුඛයෙහිකිසිමප්‍රීතියක්නොමැත. ශුද්ධවන්තයන්ගේසමාගමටඔහුනොකැමතිය. යම්හෙයකින්ඔහුස්වර්ගයටගියොත්එතනඕහටප්‍රීතිමත්ස්ථානයක්නොවෙනවාඇත. එහිවසනඅප්‍රමාණප්‍රේමයෙන්පිරුණාවූතැනැන්වහන්සේගේසිතටපරාර්ථකාමීප්‍රේමයරජකරන්නවුන්ගේසිත්සම්බන්ධවඇතිහෙයින්දඒස්ථානයඔහුටනොගැලපේ. එහිවසනපාපරහිතයන්ටඔහුගේසිතිවිලි, ඔහුආශාකරනදෑ, ඔහුගේඅදහස්, නුරුස්සනඒවාවෙත්. ඔහුදසඅතින්මස්වර්ගයටනොගැලපෙන්නෙකි. ඕහටස්වර්ගයවධකභූමියක්වෙයි. එහිවූප්‍රීතියේමධ්‍යයස්ථානයහාආලෝකයදවූතැනැන්වහන්සේඉදිරියෙන්සැඟවෙන්ටහේආශාකරන්නේමය. අදමිටුවන්සගයෙන්පිටුවහල්කරලීමදේවනීතියේඅදහසනොවේ. නමුත්ඔවුන්ගේනුසුදුසුකම්නිසාඔවුන්මඒසමාගමෙන්වෙන්වෙති. දෙවියන්වහන්සේගේතේජසඔවුනටවිනාශකරනගින්නක්වැන්න. ඔවුන්මුදනුලබනපිණිසතමජීවිතයදානයකළතැනන්වහන්සේගේඅභිමුඛයෙන්සඟවනුලබනපිණිසඔවුන්කරාවිනාශයපැමිණෙනවාටඔව්හුකැමැත්තාහුය.SCSI 15.2
අපගිලීසිටින්නාවූපාපයනමැතිවලෙන්ගොඩඑන්ටඅපටමපුළුවන්කමක්නැත. අපසිත්නපුරුය. ඒවෙනස්කරන්ටඅපටබැරිය. “අපිරිසිදුදෙයකින්පිරිසිදුදෙයක්ඇතිකරන්ටකාටපුළුවන්ද?” කිසිවෙකුටබැරිය. “මාංශිකඇල්මදෙවියන්වහන්සේටසතුරුකමය. කුමක්හෙයින්දඑයදෙවියන්වහන්සේගේවිව්‍යයවස්ථාවටයටත්නැත. යටත්වෙන්ටත්බැරිය. ” රෝම8:7. උගත්කම, ශිෂ්ටාචාරය, තමකැමැත්තපාවිච්චිකිරීම, මනුෂ්‍යප්‍රයත්නයනාදීසියල්ලටනියමස්ථානයක්ඇතිමුත්මෙහිදීඒවාබලරහිතය. බාහිරලෙසහොඳහැසිරීමක්ඒවායින්ඇතිකරනමුත්සිතවෙනස්කරන්නටඒවාටනුපුළුවන. ජීවිතයේඋල්පත්පිරිසිදුකරන්ටඒවාටබැරිය. මිනිසාපාපතරභාවයෙන්ශුද්ධවන්තකමටපැමිණෙන්ටපෙරඔහුතුළඅලුත්ජීවිතයක්ගෙනදෙනබලයක්ඇතිවියයුතුමය. ක්‍රිස්තුස්වහන්සේය, ඒබලය. ආත්මයාගේඅප්‍රාණිකඉඳුරන්ප්‍රාණවත්කරමින්ඒවාශුද්ධවන්තකමටහාදෙවියන්වහන්සේකෙරෙහිඇලුම්වනපරිදිපුබුදුකරවන්නේක්‍රිස්තුස්වහන්සේගේඅනුග්‍රහයපමණය.SCSI 16.1
“යමෙක්ඉහළින්ඉපිදනැත්නම්” එනම්නවජීවිතයක්ගතකරනපිණිසඅළුත්සිතක්දඅළුත්ආශාවන්දඅළුත් අභිප්‍රායයන්හාඅදහස්දලබානොගත්තොත්“ඔහුටදෙවියන්වහන්සේගේරාජ්‍යයදකින්ටබැරිය” යියේසුස්වහන්සේවදාළසේක. මනුෂ්‍යයාතුළස්වභාවයෙන්මපිහිටාඇතියහපත්ගුණාංගවැඩිවර්ධනයකිරීමඅවශ්‍යයයනඅදහසඉතාභයානකමුළාවකි. “ජම්මිකමනුෂ්‍යයාදෙවියන්වහන්සේගේකාරණාපිළිනොගනියි. ඒවාඔහුටමෝඩකම්ය. ඒවාආත්මිකලෙසවිමසියයුතුබැවින්ඒවාදැනගන්ටඔහුටබැරිය.” “ නුඹලානැවතඋපදින්ටඕනෑයයිමාකීවාටමවිතනොවෙල්ලා.” 1කොරින්ති2:14; යොහන්3:7. “උන්වහන්සේතුළජීවනයතිබුණේය. ඒජීවනයමනුෂ්‍යයන්ගේආලෝකයවුයේය.” යොහන්1:4. අපගේගැලවීමටඅවශ්‍යයවූමනුෂ්‍යයන්අතරේදෙනලදවෙනකිසිනාමයක්ස්වර්ගයෙන්යටනැත්තේයයියේසුස්වහන්සේගැනලියාතිබේ. ක්‍රියා4:12SCSI 16.2
දෙවියන්වහන්සේතුළඇතිපීතෘකාමෘදුකමත්ගුණවන්තකමප්‍රේමණීයකරුණාවත්තේරුම්ගත්තාටපමණක්මදිය. උන්වහන්සේගේව්‍යවස්ථාවේගැබ්කොටඇතිප්‍රඥාවහාසාධාරණත්වයවටහාගැනීමපමණක්නොසැහේ. එයප්‍රේමයේසදාකාලිකප්‍රතිපත්තියපිටපිහිටුවාඇතිබවදනොවලහාතේරුම්ගත්තාටමදිය. පාවුල්තුමාමේසියලුගුණයන්දැකමෙසේකියයි. “ව්‍යවස්ථාවයහපත්බවපිළිගනිමි. ව්‍යවස්ථාවශුද්ධයආඥාවශුද්ධය, සාධාරණය, යහපත්ය.” රෝම7: 16, 12. නමුත්“මමමාංශිකබැවින්පාපයටවිකුණනුලබාසිටිමි.” යිපාවුල්තුමාමහත්දුක්ඛිතභාවයෙන්යුක්තවකීවේය. ඔහුශුද්ධවන්තකමටහාධර්මිෂ්ටකමටආශාකළමුත්ඒඔහටමලබාගතනොහැකිබැවින්“අහෝ, කාලකන්නීමා, මේමරණීයවූපාපශරීරයෙන්ගලවන්නේකවුද?” කියාමොරගෑවේය. සෑමරටකමසෑමයුගයකමපාපබරින්පීඩිතවසිටිප්‍රජාවගේමුවින්ඒකාකාරවනික්මෙනහඬයමේ. මේසියල්ලන්ටඑකමපිළිතුරනම්“ලෝකයේපාපයදුරුකරනදෙවියන්වහන්සේගේබැටළුපැටියාණෝබලව්” යනුයි.SCSI 17.1
කොල්ලකාගෙනගොස්පාපබරින්මිදෙන්නටආශාකරනයටඒසඳහාඇතිඑකමමාර්ගයකුමක්දැයිපැහැදිලි කරනුවස්දේවත්මයාණන්වහන්සේභාවිතකරනනිදසුන්අනේකය. ඒසව්ටඅයිතිවතිබුආශිර්වාදකොල්ලකාපියාගේගෙදරින්පැනගියවිටපාපයහැඟීමේමහත්බරක්සිතතුළවිය. ජීවිතයආනන්දකරවූසියල්ලෙන්වෙන්කරනුලැබපිටුවාලෙක්වුයේජීවිතයඉතාඅප්‍රියකරඑකක්වී. හේකෙසේදයත්ඔහුගේමේපාපයකරණකොටගෙනඔහුදෙවියන්වහසේගෙන්වෙන්කරනුලැබුවාවූස්වර්ගයටඑපාවූකෙනෙකුයනහැඟීමඔහුසිතේදිවාරාත්‍රීදෙකෙහිහොල්මන්කරන්ටවිය. තාරකාමඩල්ලේදීප්තියෙන්හෙබියාවූඅහස, පියස්සකොටගෙනබලකොටුවකපවුරක්මෙන්වටකොටසිටගත්කඳුගැටපංතියෙන්මැදිවූමහාපොළොවමතුපිටඇඳඇතිරිලිකොට්ටමෙට්ටකිසිත්නොමැතිවවෙහෙසින්මිරිකීසිටිඔහුනිදන්ටවිය. මෙසේනිදනඔහුටමවිතාන්විතආලෝකයක්දිස්වින. හෙතෙමසැතපීසිටිමමවිතාන්විතආලෝකයක්දිස්වින. හෙතෙමසැතපීසිටිමිටියාවතේසිටඅහසඋසටදික්වූමහාහිනිමගෙකි. මෙහිඉහළටනගිනපහළටබසිනසුරදුතකණ්ඩායමක්දවී. ඒඅතරමඅහසදෙසවූතේජසසම්භාරයෙන්නික්මෙන්සැනසිල්ලේහාබලාපොරොත්තුවේදිව්‍යපණිවුඩයක්ඇසුණි. ගැලවුම්කාරයෙක්මුණගැසීමටයාකොබ්ගේසිතෙහිවූතදආශාවහාඋවමනාවමෙලෙසපුර්ණකරනලදී. පාපියෙක්වූඕහටදෙවියන්වහන්සේසමගනැවතසහභාගිකමලබාගතහැකිමගඑලිදරව්වනුදැකඔහුප්‍රීතිමත්විය. ස්තුතිවන්තවිය. දෙවියන්වහන්සේත්මිනිසාත්අතරසමගිසමාගමපැවැත්වීමටඇතිඑකමමාර්ගයයේසුස්වහන්සේබවදුටුසිහිනයේගුප්තහිණිමගින්දැක්වෙයි.SCSI 17.2
“ස්වර්ගයවිවරවදෙවියන්වහන්සේගේදුතයින්මනුෂ්‍යපුත්‍රයාකරණකොටගෙනනගිනබවදබසිනබවදනුඹලාදකින්නාහුය” යියොහන්1,51කේසඳහන්වීඇතියේසුස්වහන්සේනතානියෙල්ටවිස්තරකරදුන්දෘෂ්ටාන්තයමෙයවේ. පාපයකරණකොටගෙනමනුෂ්‍යයාදෙවියන්වහන්සේගෙන්ඈත්විය. ස්වර්ගයහාපොළොවඅතරපැවතිගනුදෙනුසියල්ලකපාහරිනලදී. මේඅතරතුරවූකුහරයනිසාකිසිගනුදෙනුවක්කළනොහැකිවිය. නමුත්ක්‍රිස්තුස්වහන් සේතුළින්පෘථිවියනැවතස්වර්ගයටසම්බන්ධවීඇත්තේය. පාපයනිසාඇතිවූඒකුහරයක්‍රිස්තුස්වහන්සේගේකුසලානිසංශයෙන්පහවීගොස්මනුෂ්‍යයන්උදෙසාසේවයකිරීමේඉඩප්‍රස්ථාවදුතයන්ටනැවතලැබීඇත. වැටීගොස්අසරණභාවයේහාදුර්වලතත්ත්වයේසිටිනමිනිසානගාසිටුවමින්අනන්තබලයෙන්යුත්උපතසමගසම්බන්ධකරන්නේක්‍රිස්තුස්වහන්සේය. SCSI 18.1
වැටීගියමනුෂ්‍යවර්ගයානගාසිටුවීමටඇතිඑකමඋපතඔවුන්අමතකකරත්නම්ඔවුන්නගාසිටුවීමපිණිසදඔවුන්ගේදියුණුවඋදෙසාදකරනුලබනසියලුකටයුතුහාසෑමසන්නයක්මනිෂ්ප්‍රභාවීයයි. “සෑමයහපත්දීමනාහාසම්පූර්ණදීමනාවක්ම” දෙවියන්වහන්සේගෙන්ය. යාකොබ්1:17මනුෂ්‍යචරිතයේකිසිඋසස්භාවයක්උන්වහන්සේනැතුවඇතිනොවේ. “මාර්ගයදසැබෑකමදජීවනයදමමය; මාකරණකොටගෙනමිසකිසිවෙක්දෙවියන්වහන්සේලඟටපැමිණෙන්නේනැතැ” යික්‍රිස්තුස්වහන්සේකියනසේක. දෙවියන්වහන්සේවෙතටඅපගෙනයනඑකමමගක්‍රිස්තුස්වහන්සේය.SCSI 19.1
දෙවියන්වහන්සේතමභූමිකදරුවන්ටමරණයටවඩාබලවත්ප්‍රේමයකිනිඅයදින්නේ. උන්වහන්සේගේඑකමපුත්‍රයාදීමෙන්මුළුස්වර්ගයඑකත්යාගයකකැටිකොටඅපපිටවැගිරෙව්සේක. මිදුම්කාරයාණන්ගේජීවිතය, මරණයහාමැදහත්කම්කිරීමදදුතයන්ගේසේවයදආත්මයාණන්වහන්සේගේකන්නලව්වදතුළින්සියල්ලප්‍රධානවක්‍රියාකරනපියාණන්වහන්සේදස්වර්ගීයසේනාවගේනොනවතිනඋනන්දුවදයනසියල්ලමිනිසාගේගැලවීමඋදෙසාමෙහෙකරත්. SCSI 19.2
අපවෙනුවෙන්කළඒවිස්මපත්පූජාවගැනමෙනෙහිකරමු. විනාශමාර්ගයේගමන්ගෙනඇත්තවුන්ආපසුපියාණන්ගේගෙදරටඑනපිණිසස්වර්ගයදරනවෙහෙසමහන්සියහාඋත්සාහයගැනඅපිඅගේකොටසලකන්ටවෑයම්කරමු. ඒඋදෙසායොදනුලබනඅදහස්උදහස්හාක්‍රියාකාරිත්වයටවඩාබලවත්ලෙසක්‍රියාකළහැකිදෑතවත් නැත. හරිදේකිරීමටලැබෙනමහත්විපාකද, ස්වකීයදූතයන්ගේසමාගමභුක්තිවිදීමදදෙවියන්වහන්සේගේත්පුත්‍රයාණන්වහන්සේගේත්ප්‍රේමයහාසහභාගිකමදඅපබලයන්ගේඋසස්වීමහාවිශාලවීමදයනමේමැවුම්කාරහාගැලවුම්කාරයාණන්වහන්සේටසදාකාලයතුළපූජාකිරීමටඅපටරුකුල්දෙනුලබනධෛර්යමත්වූඅනුබලයන්නොවන්නේද? SCSI 19.3
අනික්අතටපාපයටවිරුද්ධවදෙවියන්වහන්සේප්‍රකාශකොටඇතිවිනිශ්චයන්දවිපාකදීමේඅවශ්‍යයතාවයදඅපචරිතයේඅවමානයහාඅවසානයේඇතිවිනාශයදසාතන්උදෙසාකරනසේවයටවිරුද්ධවඅපටඅවවාදකරනපිණිසදේවවචනයේඇතුළත්කොටතිබේ.SCSI 20.1
අපිදෙවියන්වහන්සේගේදයාවනොතකාක්‍රියාකරමුද? මීටවඩාකුමක්කළහැකිදඋන්වහන්සේට? මවිතාන්විතප්‍රේමයකින්අපටපෙම්කළඋන්වහන්සේසමගසැබෑසම්බන්ධතාවයක්ඇතිකරගනිමු. උන්වහන්සේගේස්වරූපයටසමානවීමටඅපටසපයාඇතිඉඩප්‍රස්ථාවන්තදින්අල්වාගනිමු. ඇරත්සේවකදුතයන්ගේපිහිටාධාරනැවතලබාගනිමු. පියාණන්ගෙත්පුත්‍රයාණන්ගෙත්සහභාගිකමහාඒකත්වයනැවතපිහිටුවාගනිමු. SCSI 20.2